`අබ්බගාත ප්‍රේමය`

Freezii

Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    `අබ්බගාත ප්‍රේමය`

    ``අබ්බගාත ප්‍රේමය```

    4220328886470x360.jpg


    web කැමරා කාචයේ සටහන් වූ....
    ඔබෙ සුමුදු තොල්පෙති.......
    සිපගන්නට පෙරුම් පිරුවෙමි....
    දස දහස් වතාවක්.....
    ඔබට ළංවී.... අන් අයට නොපෙනෙන සේ........

    නමුත් දෛවය නැමති අලුගෝසුවාගේ....
    තියුණු රැහැන් පට තුළින්.....
    පැනවිත් ඔබ තුරුලු කර ගන්නට.....
    වරම් අහිමිය මට..........

    කාත් කවුරුත් නැති පළාතක........
    කඩයක් දාං ජීවත් වෙමුයි යන බොළඳ වදන්.......
    නොපවසමි මම......... ඒත්....
    අන් අයගෙන් සැඟවුණු සුන්දර පරිසරයක.....
    ඔබේ බඳ වටා අත්යවා.....
    ඔබ තුරුලු කරගෙන....
    බොලඳ පෙම්බස් දෙඩීමට පෙරුම් පිරුවෙමි මම........

    නමුත් දෛවය නැමති අලුගෝසුවාගේ....
    රැහැන් පට මාගේ ගෙලට සිරවී අවසානය......
    සිහින පොඩිපට්ටම් වී ගොසිණි.......
    මුලු ආත්මයම පිච්චෙන්නාක් සේය.........
    ඒ..........
    මා අබ්බගාතයෙක් වූ බැවිණි.........

    ඇත්තේ එකම එක පැණයක් පමණි....
    ඒ නම් .......
    ආදරය අයිති අංග සම්පූර්ණ මිනිසුන්ට පමණමද යන්නයි....... ????????????????? :no::no:


    ``freezii -11/07/2010``
     
    Last edited:

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    ඇත්තේ එකම එක පැණයක් පමණි....
    ආදරය අයිති අංග සම්පූර්ණ මිනිසුන්ට පමණමද යන්නයි.......

    :no:

    Kiyawaddi Ahata kadulak enawa...:(
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ලස්සන අදහසක්!ලස්සන නිර්මාණයක්!

    ඇත්තේ එකම එක පැණයක් පමණි....
    ඒ නම් .......
    ආදරය අයිති අංග සම්පූර්ණ මිනිසුන්ට පමණමද යන්නයි....... ?????????????????
    :no::no::no::no::no:

    නියමයි යාලුවා!
    11.gif

    ස්තුතියි!
    11.gif


    +++
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ලස්සන අදහසක්!ලස්සන නිර්මාණයක්!

    ඇත්තේ එකම එක පැණයක් පමණි....
    ඒ නම් .......
    ආදරය අයිති අංග සම්පූර්ණ මිනිසුන්ට පමණමද යන්නයි....... ?????????????????
    :no::no::no::no::no:


    නියමයි යාලුවා!
    11.gif

    ස්තුතියි!
    11.gif


    +++
    thnx a lot bro :D:D

    ohhhh no.................
    :(:(

    :(:(
    lassanata liyala thiyenawa malliya..... :)
    thnkuuu akkiyo :D:D
     
    • Like
    Reactions: ~unknown~

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මැක්සා....:)
    නියමෙට ලියලා තියෙනවා.....:D
    ඉදිරියටත් මේවගේ ලස්සන නිර්මාණ කරමු.....;)