Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
අබාදේ කොතනද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිපොස්ට් ද දන්නේ නැහැ ඕන එකක් කියල දානවා ඔන්න

දවසක් මහාචාර්ය වරු තුන් දෙනෙක් පාරේදී

මුණගැහුනලු. මෙයාල ආගිය තොරතුරු කතා කර කර

ඉන්නකොට ඉස්සරහින් ජෝන්ටි කියල පොරක් එනවලු නොන්ඩි

ගහ ගහ. තුන්දෙනාම මූ දිහා බලලා තම

තමාගේ උගත් කම් පෙන්නන්න හිතුවලු.

"මම කියනවා ඒ ළමයාගේ දණහිසේ ආබාධයක්

තියෙනවා , මොකද එයා කකුල අද්ද අද්ද එන්නේ "

එක්කෙනෙක් තමාගේ අදහස ප්රකාශ කරා.

"හ්ම් ... නෑ. එයාට තියෙන්නේ වළලු

කරේ ප්රශ්නයක්, එයා අඩිය තියන්නේ බයෙන්

බයෙන් වගේ " අනිත් පොරත් කිව්වා.

"නැ හ් , නැ හ් , නෑ . එයාට

තියන්නේ විලුඹේ ආබාධයක් , බලන්න එයා ඇඟිලි

වලින් යන්නේ " අනිකාත් කිව්වා .

දැන් තුන් දෙනාගේ ගෝරිය. එක්කෙනෙක් තව

එක්කෙනෙක්ට සෙකොන්ඩ් වෙන්න කැමති නැහැ .

ජෝන්ටි දැන් හිමිහිට හිමිහිට මෙයාල ඉන්න කිට්ටුවට

අවිල්ලලු.

" හරි , අපි රන්ඩු වෙලා වැඩක් නැහැ , ලමයගෙන්ම

අහමු. දිනන කෙනාට අනිත් දෙන්න එකතු

වෙලා රෑ කෑමක් දෙන්න ඕනේ , එකඟද "

එක්කෙනෙක් ඇහුවා.

" ඔව් හරි එකඟයි , අද මට නොමිලේ හොඳ කෑම

වේලක් රස විඳින්න පුළුවන් "

"ළමයා ළමයා ... මෙහෙ එන්න. කියන්න ඔයාට

තියෙන්නේ දණහිසේ ආබාධයක්ද ,වළලු

කරේ ආබාධයක්ද , විලුඹේ ආබාධයක්ද කියලා ? "

ජෝන්ටි මහාචාර්යවරයෙක් ඇහුවලු.

ජෝන්ටි අව්වේ හිමිහිට හිමිහිට ඇවිල්ලා මල පැනළලු

හිටියේ.

"බම්බුව . මගේ සෙරෙප්පුවක් කැඩිලා "

[QUOTE="ChickMagnet, post: 16731361, member: 510206"] [SIZE="6"][COLOR="Red"]රිපොස්ට් ද දන්නේ නැහැ ඕන එකක් කියල දානවා ඔන්න[/COLOR] ද[COLOR="DarkGreen"]වසක් මහාචාර්ය වරු තුන් දෙනෙක් පාරේදී මුණගැහුනලු. මෙයාල ආගිය තොරතුරු කතා කර කර ඉන්නකොට ඉස්සරහින් ජෝන්ටි කියල පොරක් එනවලු නොන්ඩි ගහ ගහ. තුන්දෙනාම මූ දිහා බලලා තම තමාගේ උගත් කම් පෙන්නන්න හිතුවලු. "මම කියනවා ඒ ළමයාගේ දණහිසේ ආබාධයක් තියෙනවා , මොකද එයා කකුල අද්ද අද්ද එන්නේ " එක්කෙනෙක් තමාගේ අදහස ප්රකාශ කරා. "හ්ම් ... නෑ. එයාට තියෙන්නේ වළලු කරේ ප්රශ්නයක්, එයා අඩිය තියන්නේ බයෙන් බයෙන් වගේ " අනිත් පොරත් කිව්වා. "නැ හ් , නැ හ් , නෑ . එයාට තියන්නේ විලුඹේ ආබාධයක් , බලන්න එයා ඇඟිලි වලින් යන්නේ " අනිකාත් කිව්වා . දැන් තුන් දෙනාගේ ගෝරිය. එක්කෙනෙක් තව එක්කෙනෙක්ට සෙකොන්ඩ් වෙන්න කැමති නැහැ . ජෝන්ටි දැන් හිමිහිට හිමිහිට මෙයාල ඉන්න කිට්ටුවට අවිල්ලලු. " හරි , අපි රන්ඩු වෙලා වැඩක් නැහැ , ලමයගෙන්ම අහමු. දිනන කෙනාට අනිත් දෙන්න එකතු වෙලා රෑ කෑමක් දෙන්න ඕනේ , එකඟද " එක්කෙනෙක් ඇහුවා. " ඔව් හරි එකඟයි , අද මට නොමිලේ හොඳ කෑම වේලක් රස විඳින්න පුළුවන් " "ළමයා ළමයා ... මෙහෙ එන්න. කියන්න ඔයාට තියෙන්නේ දණහිසේ ආබාධයක්ද ,වළලු කරේ ආබාධයක්ද , විලුඹේ ආබාධයක්ද කියලා ? " ජෝන්ටි මහාචාර්යවරයෙක් ඇහුවලු. ජෝන්ටි අව්වේ හිමිහිට හිමිහිට ඇවිල්ලා මල පැනළලු හිටියේ. "බම්බුව . මගේ සෙරෙප්පුවක් කැඩිලා[/COLOR] "[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom