රිපොස්ට් ද දන්නේ නැහැ ඕන එකක් කියල දානවා ඔන්න
දවසක් මහාචාර්ය වරු තුන් දෙනෙක් පාරේදී
මුණගැහුනලු. මෙයාල ආගිය තොරතුරු කතා කර කර
ඉන්නකොට ඉස්සරහින් ජෝන්ටි කියල පොරක් එනවලු නොන්ඩි
ගහ ගහ. තුන්දෙනාම මූ දිහා බලලා තම
තමාගේ උගත් කම් පෙන්නන්න හිතුවලු.
"මම කියනවා ඒ ළමයාගේ දණහිසේ ආබාධයක්
තියෙනවා , මොකද එයා කකුල අද්ද අද්ද එන්නේ "
එක්කෙනෙක් තමාගේ අදහස ප්රකාශ කරා.
"හ්ම් ... නෑ. එයාට තියෙන්නේ වළලු
කරේ ප්රශ්නයක්, එයා අඩිය තියන්නේ බයෙන්
බයෙන් වගේ " අනිත් පොරත් කිව්වා.
"නැ හ් , නැ හ් , නෑ . එයාට
තියන්නේ විලුඹේ ආබාධයක් , බලන්න එයා ඇඟිලි
වලින් යන්නේ " අනිකාත් කිව්වා .
දැන් තුන් දෙනාගේ ගෝරිය. එක්කෙනෙක් තව
එක්කෙනෙක්ට සෙකොන්ඩ් වෙන්න කැමති නැහැ .
ජෝන්ටි දැන් හිමිහිට හිමිහිට මෙයාල ඉන්න කිට්ටුවට
අවිල්ලලු.
" හරි , අපි රන්ඩු වෙලා වැඩක් නැහැ , ලමයගෙන්ම
අහමු. දිනන කෙනාට අනිත් දෙන්න එකතු
වෙලා රෑ කෑමක් දෙන්න ඕනේ , එකඟද "
එක්කෙනෙක් ඇහුවා.
" ඔව් හරි එකඟයි , අද මට නොමිලේ හොඳ කෑම
වේලක් රස විඳින්න පුළුවන් "
"ළමයා ළමයා ... මෙහෙ එන්න. කියන්න ඔයාට
තියෙන්නේ දණහිසේ ආබාධයක්ද ,වළලු
කරේ ආබාධයක්ද , විලුඹේ ආබාධයක්ද කියලා ? "
ජෝන්ටි මහාචාර්යවරයෙක් ඇහුවලු.
ජෝන්ටි අව්වේ හිමිහිට හිමිහිට ඇවිල්ලා මල පැනළලු
හිටියේ.
"බම්බුව . මගේ සෙරෙප්පුවක් කැඩිලා "