අබිරහස්_කතක් විල්පත්තු කැලෑවේ

riyasaka

Active member
  • Jan 15, 2014
    418
    85
    28
    okath me news ekak hadanna yana kathawakda koheda.. e awidinne wahana yana parakane.. mokak hari wadakata kaleta yanawa athi.. :lol::lol:
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    සොම්බියෙක්ද දන්නෑ
    සොම්බියෙක් වුනාම ඉතිං භයක් දැනෙන්නෑ සර්පයො ගැහුවට විශ නෑ බැඳපු තුවක්කු පත්තු වුනාට දැනෙන්නෑ ඔහේ කන්න සතෙක්ව හම්බවෙනකං ඇවිදිනව
    බම්ප්
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    අනේ ඒ ගෑනිටවත් පාඩුවේ ඉන්න දීපල්ලා.දැන් ලංකාවේ කොහේ මූකලානක ඇක්සිඩන්ට් එකක් උනත් සිසිටිවිවලට රේකෝඩ් වෙනවා.දැන් කැලේකවත් පාඩුවේ යන්න නැහැ, කැමරා දාලා.

    :yes:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    සොම්බියෙක්ද දන්නෑ :shocked: :shocked:
    සොම්බියෙක් වුනාම ඉතිං භයක් දැනෙන්නෑ සර්පයො ගැහුවට විශ නෑ බැඳපු තුවක්කු පත්තු වුනාට දැනෙන්නෑ ඔහේ කන්න සතෙක්ව හම්බවෙනකං ඇවිදිනව :shocked: :shocked:
    බම්ප්

    danenakatha balala ape un mongal wela thiyenne sombi koheda ban real life wala
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    danenakatha balala ape un mongal wela thiyenne sombi koheda ban real life wala

    උඹ කියන්නෙ සොම්බියො කියන්නෙ නිකංම පොත් වල ෆිල්ම් වල ඉන්න මේකප් දාගත්තු මිනිස්සු ටිකක් කියලද ? :dull: :dull:
    දුකයි :( :(
    දැකල තියෙන නිසයි කියන්නෙ සොම්බියො ඇත්තටම ඉන්නව :dull: :dull: