Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අබුඩාබියේ විකිණෙන අපේ කෙල්ලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අබුඩාබියේ විකිණෙන අපේ කෙල්ලෝ

IMAGE LINK

තුෂාරි හැඩ රුව ඇති විසිතුන් හැවිරිදි කෙල්ලකි. ඇය දර්ගා නගරයේ ඇඟළුම් කම්හලක සේවය කරන්නීය.

හන්දියේ පුංචි කඩ කෑල්ලක කොමියුනිකේෂන් එකකට ඇය ගොඩවන්නේ තම ජංගම දුරකථනයට “රීලෝඩ්” එකක් දමා ගන්නටය.

දමා ගන්නා රීලෝඩ් වලින් වැඩි හරියක් ක්ෂය වන්නේ ඇයගේ පෙම්වතා හා කතා කිරීමටය.

කොමියුනිකේෂන් එකේ හිමිකරු වන “ෆාරුක්” මුස්ලිම් ජාතික තරුණයෙක්ය. නිතර නිතර තම කඩයට එන තුෂාරිට ඔහු හීන් දැලක් එලන්නේය.

“ඔන්න ඔයාට මගේ ගානේ රීලෝඩ් එකක් දැම්මා.”

වරෙක ඔහු ඇයට ඔහුගේ වියදමින් රුපියල් දෙසියක රීලෝඩ් එකක් යැව්වේය.

“අනේ තෑන්ක්ස්... මම සල්ලි දෙන්නම්....”

“නැහැ. නැහැ. සල්ලි එපා.”

“නංගි ඔයාට රීලෝඩ් දාන්න එන්න ඕනේ නැහැ. මට කතා කරලා කියන්න මම දාන්නම් සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ නොම්මරෙත් මගේ ළඟ තියෙනවනේ...”

“ෆාරුක්” දිනක් තුෂාරිට කීවේය.

එහෙත් තුෂාරි දිනපතාම කොමියුනිකේෂන් එකට පැමිණෙන එක නතර නොකළාය.

රීලෝඩ් දැමීම සඳහා කොමියුනිකේෂන් එකට එන තුෂාරි ඇතැම් දිනවල “ෆාරුක්” සමඟ විනාඩි කිහිපයක් අල්ලාප සල්ලාපයේ යෙදීම පුරුද්දක් කර ගත්තාය.

කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී ෆාරුක් සතියකට වරක් තුෂාරිගේ ෆෝන් එකට දමනු ලබන රිලෝඩ් ප්‍රමාණය ද වැඩි කළේය. තුෂාරි ද එයට විරුද්ධ නොවූයේ තමන්ට ලැබෙන ආර්ථික වාසිය නිසාය.

කලක් ඉක්ම යද්දී දෙදෙනා අතර තිබූ මිතුරුදම ප්‍රේම සම්බන්ධයක් බවට පෙරැළුණි. දෙදෙනා දුරකථනයෙන් නිතර නිතර කතා බහ කළහ.

කල්යත්ම ෆාරුක් තුෂාරිට යෝජනාවක් කළේය.

“මට ඔයත් එක්ක කතා කරන්න ආසයි. ඒකට මෙතැන බැහැනේ. අපි කොහේ හරි තැනකට ගිහින් කතා කරමුද?”

තුෂාරි මුලින් ඊට අකමැති වුවද ෆාරුක්ගේ පෙරැත්ත කිරීම ඉදිරියේ ඇයට බැහැයි කියන්නට නොහැකි වූවාය.

පසුව ෆාරුක් ඇයව නවාතැන් පොළක කාමරයකට රැගෙන යන්නේ ඇයගේද කැමැත්ත ඇතිවය. ආර්ථික වාසි ගැන සිතූ ඇය එයට විරුද්ධ නොවූවාය. කාමරය තුළ ඇය නොදන්නා දෙයක් සිදු වූවද ඇය ඒ බවක් නොදත්තා ය.

කාමරය තුළ සිදුවන සියලු සිදුවීම් ඇයටත් හොරා වීඩියෝ වන්නේ ඒ තුළ සවිකර ඇති රහස් කැමරා වකිනි. පුංචි කැමරාවක් සාක්කුවේ දමාගෙන ඇය සමඟ ගිය ෆාරුක් එය කාමරයේ තැනක සඟවා තුෂාරිගේ නිරුවත් රූ පසුව ඊට හසු කරගත්තේ ය.

රහසින් වීඩියෝ ගතවන එම දර්ශන ෆාරුක් විසින් තවත් සංයුක්ත තැටි විශාල ප්‍රමාණයකට ඇතුලත් කරන්නේ ඉන් පසුවය.

එම නිරුවත් තැටි කෙලින්ම යන්නේ ඩුබායි අබුඩාබි වැනි මැදපෙරදිග රටවලටය. ලංකාවේ කෙල්ලන්ගේ නිරුවත්  CD තැටි ගන්නා තවත් මුස්ලිම් ජාතික නියෝජිතයන් කිහිපදෙනකු ෆාරුක්ගේ මිතුරන්ය. ඔවුන් සිටින්නේ ඩුබායි වලය. මෙසේ කෙල්ලන් නිරුවත් කර තැටිගත කරන CD සතියෙන් දෙකෙන් ඩුබායි බලා යැවෙන්නේ ෆාරුක්ගේ මැදිහත්වීම මතය.

තරුණියන් කීපදෙනකු සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන මේ අයුරින් වීඩියෝ ගත කිරීම් ඔහු දිගටම සිදු කළේය. මෙමගින් ෆාරුක් විශාල මුදලක් උපයා ගත්තේය.

දිනක් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමකි. රිසිවරයේ අනෙක් කෙළවර වූයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙක්ය.

“සර් දර්ගා ටවුන් කොමියුනිකේෂන් එකේ මම ඉන්නේ...මම එතැනට කෝල් එකක් ගන්න ආවා. ඒකේ ඇතුලේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක්ට BLUE FILM එකක් පෙන්වනවා. දැන්ම ආවොත්...”

සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයාගේ තොරතුර මත වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා සිද්ධිය වූ තැනට දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති නුවන් පිටත්කර යැවීය.

පොලිස් කණ්ඩායම එතැනට යන විටත් පාසැල් නිල ඇඳුම පිටින්ම වීඩියෝ බලමින් සිටි කොලු ගැටයන් දෙදෙනෙක් වූහ. දෙදෙනාම අල්ලා ගත් නිලධාරීහු නිරුවත් වීඩියෝ ඇතුලත්  CD තැටි සියල්ලත් කොමියුනිකේෂන් හිමිකරු වූ ෆාරුක්ව ද රැගෙන ආවේ ඔහු සතු ජංගම දුරකථනය සමඟය.

අල්ලාගත් කොලුගැටයන් දෙදෙනාගෙන් එක් අයෙක් හත්වන පන්තියේ දරුවෙක්ය. අනෙක් කොලුවා දහය වසෙර්ය. පාසල් යන බව කියමින් ඔවුන් මෙතැනට පැමිණ ඇත්තේ නිරුවත් චිත්‍රපටි බැලීමටය.

“අම්මා දවල්ට කන්න දුන්න රුපියල් පනහ දුන්නම තමයි ඒක පෙන්නුවේ.”

හත්වැනි පන්තියේ සිසුවා පොලිසියට කීවේය.

පාසල් සිසුවාගේ දැනුම ගැන නිලධාරීහු විමතියට පත්වූහ. එතරම් නොමේරු පාසල් දරුවාගේ මනස නොමගට යැවීමේ නිරුවත් දර්ශන පෙන්වමින් මුදල් උපයාගත් ආකාරය පොලිසියහෙළිකර ගත්තේය.

දරුවන්ගේ දෙමාපියන් පොලිසියට කැඳවු ස්ථානාධිපතිවරයා ඔවුන්ට දැඩි සේ අවවාද කොට දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස දන්වා සිටියේය.

ෆාරුක්ගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කළේය. ඔහු අත තිබූ ජංගම දුරකථනයේ තිබුණේ කෙල්ලන් සමඟ සිටින නිරුවත් දර්ශනය.

ඒ අතරතුර ස්ථානාධිපතිවරයාට ලැබුණු තවත් දුරකථන ඇමතුමකින් කියැවුණේ පොලිසිය මඟින් අල්ලා ගෙන සිටින ෆාරුක් විසින් යවන ලද  CD ඩුබායි අබුඩාබි රටවල ශීඝ්‍රයෙන් අලෙවි වන බවය. ඒ CD දර්ශන වල ඇත්තේ දර්ගා ටවුන් හා ඒ අවට ඇඟළුම් කම්හල්වල සේවය කරන සිංහල හා මුස්ලිම් තරුණියන් බවය.

අවසානයේ ඔහු සතුව තිබූ CD තැටි 200 ක් පමණද පොලිසිය භාරයට ගත්තේය. ජනපි‍්‍රය ගායක ගායිකාවන්ගේ නම් සඳහන් කර ඇතත් ඒවායේ අඩංගුව ඇත්තේ නිරුවත් චිත්‍රපටි බව පොලිසිය කීවේය. මෙමගින් ෆාරුක් හොඳ ආදායමක් උපයාගෙන ඇති බවත් පොලිසිය කියයි.

ෆාරුක්ගේ දැලට හසුවූ බොහෝ යුවතියන් ඇත. ඔහු සමඟ අනියම් සබඳකම් පැවැත්වූ ඔවුන්ගේ නිරුවත් රූප හොරන් වීඩියෝ ගතවන අයුරු ඔවුන් නොදන්නවා විය හැකිය. සමහර දර්ශන ඔවුන්ගේ කැමැත්ත පරිදිම වීඩියෝ ගතකර ඇතැයි පෙනේ. මේ සියල්ලම ෆාරුක් කර ඇත්තේ කොමියුනිකේෂන් එකට මුවාවීය. රිලෝඩ් දමන මුවාවෙන් ය.

සමහරවිට මෙය කියවන ඔබත් ෆාරුක්ගේ දැලට කොටුවූ කෙල්ලක් වන්නට පුළුවන. ඔහුගෙන් අතවරයට පත්වූ යුවතියක් වන්නට පුළුවන. ඔහුගේ කොමියුනිකේෂන් එකෙන් ඔබත් රීලෝඩ් දමාගත් යුවතියක් වන්නට හැකිය. සමහරවිට ඔබ තවමත් ඔහුගේ දැලට කොටු නොවූවා විය හැක. එසේනම් පරිස්සම් වන්න. ඊළඟ ගොදුර ඔබ වියහැක. ඔබ නොදැනුවත්වම ඔබගේ නිරුවත් සිරුරේ රූ දසුන් අඩංගු ඛ්ච් තැටි මේ වන විටත් අරාබිකරයේ විශාල මුදලකට අලෙවි වන බව ඔබ නොදන්නවා විය හැකිය. ඔබත් එවැන්නෙකුට හසුවී ඇත්නම් වහාම අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී ඔහු දැනුවත් කරන ලෙස පොලිසිය ඔබගෙන් ඉල්ලා සිටින්නේ එවැන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කොට ඔවුන්ට දැඩි දඬුවම් දීමේ අදහසින්ය.

අළුත්ගම පොලිස් ස්ථානාධිපති කාවින්ද පියසේකර මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති තරීන්ද්‍ර නුවන් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.

අජිත් කුමාර අතුකෝරාල

පොලිස් පරීක්ෂණ ඇසුරින්

ලිපියේ සඳහන් නම් ඇත්ත නම් නොවේ.

[QUOTE="crazybuddy, post: 12986471, member: 326070"] [b]අබුඩාබියේ විකිණෙන අපේ කෙල්ලෝ[/b] [CENTER][SIZE=4][COLOR=Sienna][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/Untitled-1-1.jpg[/IMG] [URL="http://i743.photobucket.com/albums/xx79/buddylanka/Untitled-1-1.jpg"]IMAGE LINK[/URL][/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [LEFT][SIZE=4][COLOR=Sienna]තුෂාරි හැඩ රුව ඇති විසිතුන් හැවිරිදි කෙල්ලකි. ඇය දර්ගා නගරයේ ඇඟළුම් කම්හලක සේවය කරන්නීය. හන්දියේ පුංචි කඩ කෑල්ලක කොමියුනිකේෂන් එකකට ඇය ගොඩවන්නේ තම ජංගම දුරකථනයට “රීලෝඩ්” එකක් දමා ගන්නටය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] දමා ගන්නා රීලෝඩ් වලින් වැඩි හරියක් ක්ෂය වන්නේ ඇයගේ පෙම්වතා හා කතා කිරීමටය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] කොමියුනිකේෂන් එකේ හිමිකරු වන “ෆාරුක්” මුස්ලිම් ජාතික තරුණයෙක්ය. නිතර නිතර තම කඩයට එන තුෂාරිට ඔහු හීන් දැලක් එලන්නේය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “ඔන්න ඔයාට මගේ ගානේ රීලෝඩ් එකක් දැම්මා.” වරෙක ඔහු ඇයට ඔහුගේ වියදමින් රුපියල් දෙසියක රීලෝඩ් එකක් යැව්වේය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “අනේ තෑන්ක්ස්... මම සල්ලි දෙන්නම්....” “නැහැ. නැහැ. සල්ලි එපා.”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “නංගි ඔයාට රීලෝඩ් දාන්න එන්න ඕනේ නැහැ. මට කතා කරලා කියන්න මම දාන්නම් සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ නොම්මරෙත් මගේ ළඟ තියෙනවනේ...”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “ෆාරුක්” දිනක් තුෂාරිට කීවේය. එහෙත් තුෂාරි දිනපතාම කොමියුනිකේෂන් එකට පැමිණෙන එක නතර නොකළාය. [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] රීලෝඩ් දැමීම සඳහා කොමියුනිකේෂන් එකට එන තුෂාරි ඇතැම් දිනවල “ෆාරුක්” සමඟ විනාඩි කිහිපයක් අල්ලාප සල්ලාපයේ යෙදීම පුරුද්දක් කර ගත්තාය. කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී ෆාරුක් සතියකට වරක් තුෂාරිගේ ෆෝන් එකට දමනු ලබන රිලෝඩ් ප්‍රමාණය ද වැඩි කළේය. තුෂාරි ද එයට විරුද්ධ නොවූයේ තමන්ට ලැබෙන ආර්ථික වාසිය නිසාය. කලක් ඉක්ම යද්දී දෙදෙනා අතර තිබූ මිතුරුදම ප්‍රේම සම්බන්ධයක් බවට පෙරැළුණි. දෙදෙනා දුරකථනයෙන් නිතර නිතර කතා බහ කළහ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] කල්යත්ම ෆාරුක් තුෂාරිට යෝජනාවක් කළේය. “මට ඔයත් එක්ක කතා කරන්න ආසයි. ඒකට මෙතැන බැහැනේ. අපි කොහේ හරි තැනකට ගිහින් කතා කරමුද?”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] තුෂාරි මුලින් ඊට අකමැති වුවද ෆාරුක්ගේ පෙරැත්ත කිරීම ඉදිරියේ ඇයට බැහැයි කියන්නට නොහැකි වූවාය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] පසුව ෆාරුක් ඇයව නවාතැන් පොළක කාමරයකට රැගෙන යන්නේ ඇයගේද කැමැත්ත ඇතිවය. ආර්ථික වාසි ගැන සිතූ ඇය එයට විරුද්ධ නොවූවාය. කාමරය තුළ ඇය නොදන්නා දෙයක් සිදු වූවද ඇය ඒ බවක් නොදත්තා ය.[/COLOR][/SIZE][COLOR=Sienna][SIZE=4] [/SIZE][/COLOR][SIZE=4][COLOR=Sienna] කාමරය තුළ සිදුවන සියලු සිදුවීම් ඇයටත් හොරා වීඩියෝ වන්නේ ඒ තුළ සවිකර ඇති රහස් කැමරා වකිනි. පුංචි කැමරාවක් සාක්කුවේ දමාගෙන ඇය සමඟ ගිය ෆාරුක් එය කාමරයේ තැනක සඟවා තුෂාරිගේ නිරුවත් රූ පසුව ඊට හසු කරගත්තේ ය. රහසින් වීඩියෝ ගතවන එම දර්ශන ෆාරුක් විසින් තවත් සංයුක්ත තැටි විශාල ප්‍රමාණයකට ඇතුලත් කරන්නේ ඉන් පසුවය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] එම නිරුවත් තැටි කෙලින්ම යන්නේ ඩුබායි අබුඩාබි වැනි මැදපෙරදිග රටවලටය. ලංකාවේ කෙල්ලන්ගේ නිරුවත් [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][FONT=Verdana][SIZE=4][COLOR=Sienna]CD[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] තැටි ගන්නා තවත් මුස්ලිම් ජාතික නියෝජිතයන් කිහිපදෙනකු ෆාරුක්ගේ මිතුරන්ය. ඔවුන් සිටින්නේ ඩුබායි වලය. මෙසේ කෙල්ලන් නිරුවත් කර තැටිගත කරන [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=4][COLOR=Sienna]CD[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] සතියෙන් දෙකෙන් ඩුබායි බලා යැවෙන්නේ ෆාරුක්ගේ මැදිහත්වීම මතය. තරුණියන් කීපදෙනකු සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන මේ අයුරින් වීඩියෝ ගත කිරීම් ඔහු දිගටම සිදු කළේය. මෙමගින් ෆාරුක් විශාල මුදලක් උපයා ගත්තේය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] දිනක් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමකි. රිසිවරයේ අනෙක් කෙළවර වූයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙක්ය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “සර් දර්ගා ටවුන් කොමියුනිකේෂන් එකේ මම ඉන්නේ...මම එතැනට කෝල් එකක් ගන්න ආවා. ඒකේ ඇතුලේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක්ට [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=4][COLOR=Sienna]BLUE FILM [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna]එකක් පෙන්වනවා. දැන්ම ආවොත්...” සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයාගේ තොරතුර මත වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා සිද්ධිය වූ තැනට දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති නුවන් පිටත්කර යැවීය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] පොලිස් කණ්ඩායම එතැනට යන විටත් පාසැල් නිල ඇඳුම පිටින්ම වීඩියෝ බලමින් සිටි කොලු ගැටයන් දෙදෙනෙක් වූහ. දෙදෙනාම අල්ලා ගත් නිලධාරීහු නිරුවත් වීඩියෝ ඇතුලත් [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][FONT=Verdana][SIZE=4][COLOR=Sienna]CD[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] තැටි සියල්ලත් කොමියුනිකේෂන් හිමිකරු වූ ෆාරුක්ව ද රැගෙන ආවේ ඔහු සතු ජංගම දුරකථනය සමඟය. අල්ලාගත් කොලුගැටයන් දෙදෙනාගෙන් එක් අයෙක් හත්වන පන්තියේ දරුවෙක්ය. අනෙක් කොලුවා දහය වසෙර්ය. පාසල් යන බව කියමින් ඔවුන් මෙතැනට පැමිණ ඇත්තේ නිරුවත් චිත්‍රපටි බැලීමටය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] “අම්මා දවල්ට කන්න දුන්න රුපියල් පනහ දුන්නම තමයි ඒක පෙන්නුවේ.”[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] හත්වැනි පන්තියේ සිසුවා පොලිසියට කීවේය. පාසල් සිසුවාගේ දැනුම ගැන නිලධාරීහු විමතියට පත්වූහ. එතරම් නොමේරු පාසල් දරුවාගේ මනස නොමගට යැවීමේ නිරුවත් දර්ශන පෙන්වමින් මුදල් උපයාගත් ආකාරය පොලිසියහෙළිකර ගත්තේය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] දරුවන්ගේ දෙමාපියන් පොලිසියට කැඳවු ස්ථානාධිපතිවරයා ඔවුන්ට දැඩි සේ අවවාද කොට දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස දන්වා සිටියේය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ෆාරුක්ගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කළේය. ඔහු අත තිබූ ජංගම දුරකථනයේ තිබුණේ කෙල්ලන් සමඟ සිටින නිරුවත් දර්ශනය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] ඒ අතරතුර ස්ථානාධිපතිවරයාට ලැබුණු තවත් දුරකථන ඇමතුමකින් කියැවුණේ පොලිසිය මඟින් අල්ලා ගෙන සිටින ෆාරුක් විසින් යවන ලද [/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][FONT=Verdana][SIZE=4][COLOR=Sienna]CD[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] ඩුබායි අබුඩාබි රටවල ශීඝ්‍රයෙන් අලෙවි වන බවය. ඒ [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=4][COLOR=Sienna]CD[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] දර්ශන වල ඇත්තේ දර්ගා ටවුන් හා ඒ අවට ඇඟළුම් කම්හල්වල සේවය කරන සිංහල හා මුස්ලිම් තරුණියන් බවය. අවසානයේ ඔහු සතුව තිබූ [/COLOR][/SIZE][FONT=Verdana][SIZE=4][COLOR=Sienna]CD[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] තැටි 200 ක් පමණද පොලිසිය භාරයට ගත්තේය. ජනපි‍්‍රය ගායක ගායිකාවන්ගේ නම් සඳහන් කර ඇතත් ඒවායේ අඩංගුව ඇත්තේ නිරුවත් චිත්‍රපටි බව පොලිසිය කීවේය. මෙමගින් ෆාරුක් හොඳ ආදායමක් උපයාගෙන ඇති බවත් පොලිසිය කියයි. ෆාරුක්ගේ දැලට හසුවූ බොහෝ යුවතියන් ඇත. ඔහු සමඟ අනියම් සබඳකම් පැවැත්වූ ඔවුන්ගේ නිරුවත් රූප හොරන් වීඩියෝ ගතවන අයුරු ඔවුන් නොදන්නවා විය හැකිය. සමහර දර්ශන ඔවුන්ගේ කැමැත්ත පරිදිම වීඩියෝ ගතකර ඇතැයි පෙනේ. මේ සියල්ලම ෆාරුක් කර ඇත්තේ කොමියුනිකේෂන් එකට මුවාවීය. රිලෝඩ් දමන මුවාවෙන් ය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] සමහරවිට මෙය කියවන ඔබත් ෆාරුක්ගේ දැලට කොටුවූ කෙල්ලක් වන්නට පුළුවන. ඔහුගෙන් අතවරයට පත්වූ යුවතියක් වන්නට පුළුවන. ඔහුගේ කොමියුනිකේෂන් එකෙන් ඔබත් රීලෝඩ් දමාගත් යුවතියක් වන්නට හැකිය. සමහරවිට ඔබ තවමත් ඔහුගේ දැලට කොටු නොවූවා විය හැක. එසේනම් පරිස්සම් වන්න. ඊළඟ ගොදුර ඔබ වියහැක. ඔබ නොදැනුවත්වම ඔබගේ නිරුවත් සිරුරේ රූ දසුන් අඩංගු ඛ්ච් තැටි මේ වන විටත් අරාබිකරයේ විශාල මුදලකට අලෙවි වන බව ඔබ නොදන්නවා විය හැකිය. ඔබත් එවැන්නෙකුට හසුවී ඇත්නම් වහාම අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී ඔහු දැනුවත් කරන ලෙස පොලිසිය ඔබගෙන් ඉල්ලා සිටින්නේ එවැන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කොට ඔවුන්ට දැඩි දඬුවම් දීමේ අදහසින්ය.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] අළුත්ගම පොලිස් ස්ථානාධිපති කාවින්ද පියසේකර මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති තරීන්ද්‍ර නුවන් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.[/COLOR][/SIZE][COLOR=Sienna] [/COLOR][SIZE=4][COLOR=Sienna] [B][U]අජිත් කුමාර අතුකෝරාල [/U][/B][/COLOR][/SIZE][B][U][SIZE=4][COLOR=Sienna]පොලිස් පරීක්ෂණ ඇසුරින් [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Sienna]ලිපියේ සඳහන් නම් ඇත්ත නම් නොවේ. [/COLOR][/SIZE][/U][/B][SIZE=4][COLOR=Sienna][B][/B] [/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom