අබුඩාබියේ විකිණෙන අපේ කෙල්ලෝ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අබුඩාබියේ විකිණෙන අපේ කෙල්ලෝ

    Untitled-1-1.jpg

    IMAGE LINK


    තුෂාරි හැඩ රුව ඇති විසිතුන් හැවිරිදි කෙල්ලකි. ඇය දර්ගා නගරයේ ඇඟළුම් කම්හලක සේවය කරන්නීය.

    හන්දියේ පුංචි කඩ කෑල්ලක කොමියුනිකේෂන් එකකට ඇය ගොඩවන්නේ තම ජංගම දුරකථනයට “රීලෝඩ්” එකක් දමා ගන්නටය.


    දමා ගන්නා රීලෝඩ් වලින් වැඩි හරියක් ක්ෂය වන්නේ ඇයගේ පෙම්වතා හා කතා කිරීමටය.


    කොමියුනිකේෂන් එකේ හිමිකරු වන “ෆාරුක්” මුස්ලිම් ජාතික තරුණයෙක්ය. නිතර නිතර තම කඩයට එන තුෂාරිට ඔහු හීන් දැලක් එලන්නේය.


    “ඔන්න ඔයාට මගේ ගානේ රීලෝඩ් එකක් දැම්මා.”

    වරෙක ඔහු ඇයට ඔහුගේ වියදමින් රුපියල් දෙසියක රීලෝඩ් එකක් යැව්වේය.


    “අනේ තෑන්ක්ස්... මම සල්ලි දෙන්නම්....”

    “නැහැ. නැහැ. සල්ලි එපා.”


    “නංගි ඔයාට රීලෝඩ් දාන්න එන්න ඕනේ නැහැ. මට කතා කරලා කියන්න මම දාන්නම් සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ නොම්මරෙත් මගේ ළඟ තියෙනවනේ...”


    “ෆාරුක්” දිනක් තුෂාරිට කීවේය.

    එහෙත් තුෂාරි දිනපතාම කොමියුනිකේෂන් එකට පැමිණෙන එක නතර නොකළාය.

    රීලෝඩ් දැමීම සඳහා කොමියුනිකේෂන් එකට එන තුෂාරි ඇතැම් දිනවල “ෆාරුක්” සමඟ විනාඩි කිහිපයක් අල්ලාප සල්ලාපයේ යෙදීම පුරුද්දක් කර ගත්තාය.

    කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී ෆාරුක් සතියකට වරක් තුෂාරිගේ ෆෝන් එකට දමනු ලබන රිලෝඩ් ප්‍රමාණය ද වැඩි කළේය. තුෂාරි ද එයට විරුද්ධ නොවූයේ තමන්ට ලැබෙන ආර්ථික වාසිය නිසාය.

    කලක් ඉක්ම යද්දී දෙදෙනා අතර තිබූ මිතුරුදම ප්‍රේම සම්බන්ධයක් බවට පෙරැළුණි. දෙදෙනා දුරකථනයෙන් නිතර නිතර කතා බහ කළහ.

    කල්යත්ම ෆාරුක් තුෂාරිට යෝජනාවක් කළේය.

    “මට ඔයත් එක්ක කතා කරන්න ආසයි. ඒකට මෙතැන බැහැනේ. අපි කොහේ හරි තැනකට ගිහින් කතා කරමුද?”


    තුෂාරි මුලින් ඊට අකමැති වුවද ෆාරුක්ගේ පෙරැත්ත කිරීම ඉදිරියේ ඇයට බැහැයි කියන්නට නොහැකි වූවාය.


    පසුව ෆාරුක් ඇයව නවාතැන් පොළක කාමරයකට රැගෙන යන්නේ ඇයගේද කැමැත්ත ඇතිවය. ආර්ථික වාසි ගැන සිතූ ඇය එයට විරුද්ධ නොවූවාය. කාමරය තුළ ඇය නොදන්නා දෙයක් සිදු වූවද ඇය ඒ බවක් නොදත්තා ය.


    කාමරය තුළ සිදුවන සියලු සිදුවීම් ඇයටත් හොරා වීඩියෝ වන්නේ ඒ තුළ සවිකර ඇති රහස් කැමරා වකිනි. පුංචි කැමරාවක් සාක්කුවේ දමාගෙන ඇය සමඟ ගිය ෆාරුක් එය කාමරයේ තැනක සඟවා තුෂාරිගේ නිරුවත් රූ පසුව ඊට හසු කරගත්තේ ය.

    රහසින් වීඩියෝ ගතවන එම දර්ශන ෆාරුක් විසින් තවත් සංයුක්ත තැටි විශාල ප්‍රමාණයකට ඇතුලත් කරන්නේ ඉන් පසුවය.


    එම නිරුවත් තැටි කෙලින්ම යන්නේ ඩුබායි අබුඩාබි වැනි මැදපෙරදිග රටවලටය. ලංකාවේ කෙල්ලන්ගේ නිරුවත්
    CD තැටි ගන්නා තවත් මුස්ලිම් ජාතික නියෝජිතයන් කිහිපදෙනකු ෆාරුක්ගේ මිතුරන්ය. ඔවුන් සිටින්නේ ඩුබායි වලය. මෙසේ කෙල්ලන් නිරුවත් කර තැටිගත කරන CD සතියෙන් දෙකෙන් ඩුබායි බලා යැවෙන්නේ ෆාරුක්ගේ මැදිහත්වීම මතය.

    තරුණියන් කීපදෙනකු සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනගාගෙන මේ අයුරින් වීඩියෝ ගත කිරීම් ඔහු දිගටම සිදු කළේය. මෙමගින් ෆාරුක් විශාල මුදලක් උපයා ගත්තේය.


    දිනක් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමකි. රිසිවරයේ අනෙක් කෙළවර වූයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙක්ය.


    “සර් දර්ගා ටවුන් කොමියුනිකේෂන් එකේ මම ඉන්නේ...මම එතැනට කෝල් එකක් ගන්න ආවා. ඒකේ ඇතුලේ ඉස්කෝලේ යන පොඩි ළමයෙක්ට
    BLUE FILM එකක් පෙන්වනවා. දැන්ම ආවොත්...”

    සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයාගේ තොරතුර මත වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා සිද්ධිය වූ තැනට දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති නුවන් පිටත්කර යැවීය.


    පොලිස් කණ්ඩායම එතැනට යන විටත් පාසැල් නිල ඇඳුම පිටින්ම වීඩියෝ බලමින් සිටි කොලු ගැටයන් දෙදෙනෙක් වූහ. දෙදෙනාම අල්ලා ගත් නිලධාරීහු නිරුවත් වීඩියෝ ඇතුලත්
    CD තැටි සියල්ලත් කොමියුනිකේෂන් හිමිකරු වූ ෆාරුක්ව ද රැගෙන ආවේ ඔහු සතු ජංගම දුරකථනය සමඟය.

    අල්ලාගත් කොලුගැටයන් දෙදෙනාගෙන් එක් අයෙක් හත්වන පන්තියේ දරුවෙක්ය. අනෙක් කොලුවා දහය වසෙර්ය. පාසල් යන බව කියමින් ඔවුන් මෙතැනට පැමිණ ඇත්තේ නිරුවත් චිත්‍රපටි බැලීමටය.


    “අම්මා දවල්ට කන්න දුන්න රුපියල් පනහ දුන්නම තමයි ඒක පෙන්නුවේ.”


    හත්වැනි පන්තියේ සිසුවා පොලිසියට කීවේය.

    පාසල් සිසුවාගේ දැනුම ගැන නිලධාරීහු විමතියට පත්වූහ. එතරම් නොමේරු පාසල් දරුවාගේ මනස නොමගට යැවීමේ නිරුවත් දර්ශන පෙන්වමින් මුදල් උපයාගත් ආකාරය පොලිසියහෙළිකර ගත්තේය.


    දරුවන්ගේ දෙමාපියන් පොලිසියට කැඳවු ස්ථානාධිපතිවරයා ඔවුන්ට දැඩි සේ අවවාද කොට දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වන ලෙස දන්වා සිටියේය.


    ෆාරුක්ගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කළේය. ඔහු අත තිබූ ජංගම දුරකථනයේ තිබුණේ කෙල්ලන් සමඟ සිටින නිරුවත් දර්ශනය.


    ඒ අතරතුර ස්ථානාධිපතිවරයාට ලැබුණු තවත් දුරකථන ඇමතුමකින් කියැවුණේ පොලිසිය මඟින් අල්ලා ගෙන සිටින ෆාරුක් විසින් යවන ලද
    CD ඩුබායි අබුඩාබි රටවල ශීඝ්‍රයෙන් අලෙවි වන බවය. ඒ CD දර්ශන වල ඇත්තේ දර්ගා ටවුන් හා ඒ අවට ඇඟළුම් කම්හල්වල සේවය කරන සිංහල හා මුස්ලිම් තරුණියන් බවය.

    අවසානයේ ඔහු සතුව තිබූ
    CD තැටි 200 ක් පමණද පොලිසිය භාරයට ගත්තේය. ජනපි‍්‍රය ගායක ගායිකාවන්ගේ නම් සඳහන් කර ඇතත් ඒවායේ අඩංගුව ඇත්තේ නිරුවත් චිත්‍රපටි බව පොලිසිය කීවේය. මෙමගින් ෆාරුක් හොඳ ආදායමක් උපයාගෙන ඇති බවත් පොලිසිය කියයි.

    ෆාරුක්ගේ දැලට හසුවූ බොහෝ යුවතියන් ඇත. ඔහු සමඟ අනියම් සබඳකම් පැවැත්වූ ඔවුන්ගේ නිරුවත් රූප හොරන් වීඩියෝ ගතවන අයුරු ඔවුන් නොදන්නවා විය හැකිය. සමහර දර්ශන ඔවුන්ගේ කැමැත්ත පරිදිම වීඩියෝ ගතකර ඇතැයි පෙනේ. මේ සියල්ලම ෆාරුක් කර ඇත්තේ කොමියුනිකේෂන් එකට මුවාවීය. රිලෝඩ් දමන මුවාවෙන් ය.


    සමහරවිට මෙය කියවන ඔබත් ෆාරුක්ගේ දැලට කොටුවූ කෙල්ලක් වන්නට පුළුවන. ඔහුගෙන් අතවරයට පත්වූ යුවතියක් වන්නට පුළුවන. ඔහුගේ කොමියුනිකේෂන් එකෙන් ඔබත් රීලෝඩ් දමාගත් යුවතියක් වන්නට හැකිය. සමහරවිට ඔබ තවමත් ඔහුගේ දැලට කොටු නොවූවා විය හැක. එසේනම් පරිස්සම් වන්න. ඊළඟ ගොදුර ඔබ වියහැක. ඔබ නොදැනුවත්වම ඔබගේ නිරුවත් සිරුරේ රූ දසුන් අඩංගු ඛ්ච් තැටි මේ වන විටත් අරාබිකරයේ විශාල මුදලකට අලෙවි වන බව ඔබ නොදන්නවා විය හැකිය. ඔබත් එවැන්නෙකුට හසුවී ඇත්නම් වහාම අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී ඔහු දැනුවත් කරන ලෙස පොලිසිය ඔබගෙන් ඉල්ලා සිටින්නේ එවැන්නන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කොට ඔවුන්ට දැඩි දඬුවම් දීමේ අදහසින්ය.


    අළුත්ගම පොලිස් ස්ථානාධිපති කාවින්ද පියසේකර මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති තරීන්ද්‍ර නුවන් ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ.


    අජිත් කුමාර අතුකෝරාල
    පොලිස් පරීක්ෂණ ඇසුරින්
    ලිපියේ සඳහන් නම් ඇත්ත නම් නොවේ.

     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    රත්තරං;12986536 said:
    මුන් යන්නේ කොයි පාරේ... මුන්ගේ ලොක්ක ගියපාරේ.....
    :yes::yes::yes::yes:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Dharga town yanu arabi rataka nagarayak nowa, aluthgama asala pihiti arabi karanayata lak karana nagarayak bawa karunawen salakanna.

    obe game, nagaraye, pare namath arabi namak wanu dakinna oba kemathinam dinapatha thambi kadawalin badu ganna. Nolimit, Hameedias etc.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඕවා කෙල්ලන්ගේ වැරදි බං.. මේ වගේ දේවල් ලංකාවේ ඕන තරම් වෙනවා.. ඉස්සෙල්ලා පටං ගන්නේ මේ රිලෝඩ් එකෙන් තමය්.. අන්තිමට නතර වෙන්නේ මේ වගේ සිද්දියකින් තමය්.. :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලන්ගේ මොඩකමට බෙහෙත් නෑ බන්:angry::angry:
    :sorry::sorry:
    හ්ම්.. එකෙන්ම..

    bump good post
    එලස්..

    රත්තරං;12986536 said:
    මුන් යන්නේ කොයි පාරේ... මුන්ගේ ලොක්ක ගියපාරේ.....
    :yes::yes::yes: අනිවා මචා..

    moda kello....
    :yes::yes::yes:

    Dharga town yanu arabi rataka nagarayak nowa, aluthgama asala pihiti arabi karanayata lak karana nagarayak bawa karunawen salakanna.

    obe game, nagaraye, pare namath arabi namak wanu dakinna oba kemathinam dinapatha thambi kadawalin badu ganna. Nolimit, Hameedias etc.
    එලස්..

    ane ithin monawa kiyala karannada...
    2.gif


    :eek::eek:

    බොරලුගොඩ මහතා;12986615 said:
    ඕවා කෙල්ලන්ගේ වැරදි බං.. මේ වගේ දේවල් ලංකාවේ ඕන තරම් වෙනවා.. ඉස්සෙල්ලා පටං ගන්නේ මේ රිලෝඩ් එකෙන් තමය්.. අන්තිමට නතර වෙන්නේ මේ වගේ සිද්දියකින් තමය්.. :(:(
    අනිවාර්යෙන්ම මචං.. ඒකයි සීන් එක.. :yes::yes:

    එල..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බොරලුගොඩ මහතා;12986615 said:
    ඕවා කෙල්ලන්ගේ වැරදි බං.. මේ වගේ දේවල් ලංකාවේ ඕන තරම් වෙනවා.. ඉස්සෙල්ලා පටං ගන්නේ මේ රිලෝඩ් එකෙන් තමය්.. අන්තිමට නතර වෙන්නේ මේ වගේ සිද්දියකින් තමය්.. :(:(


    උබට හරියටම තේරුනා.. ඕවා කෙල්ලන්ගේ වැරදි

    alg_adult_breastfeeding.jpg
    images

    child-aisha-Muhammad.jpg
    child-marriage.jpg



    සේරටම පස්සේ මොකා හරි උනත් වැරදි උනත් අන්තිමට ගෑනුන්ව 7වෙනි සියවසේ ක්‍රමේට එල්ලලා හරි ගල් ගහලා හරි මරන්න ඔනේ
    Sharia_Muslim_Women.jpg


    එතකොට සේරම හරි.. මොකෝ ඉතින් ගෑනු සෙල්ලම් බඩුනේ.. මේවා අපි කරපු කියපු ඒවා නෙමේ
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කෙල්ලෝ හරිම මෝඩයි බන්/
    සල්ලි පෙන්නුවොත්
    රෙද්ද උස්සයි
     
    Jul 10, 2011
    5,011
    473
    0
    රත්තරං;12986831 said:

    උබට හරියටම තේරුනා.. ඕවා කෙල්ලන්ගේ වැරදි


    child-marriage.jpg



    සේරටම පස්සේ මොකා හරි උනත් වැරදි උනත් අන්තිමට ගෑනුන්ව 7වෙනි සියවසේ ක්‍රමේට එල්ලලා හරි ගල් ගහලා හරි මරන්න ඔනේ


    එතකොට සේරම හරි.. මොකෝ ඉතින් ගෑනු සෙල්ලම් බඩුනේ.. මේවා අපි කරපු කියපු ඒවා නෙමේ

    උඹනම් අන්ධයෙක් බං.. ලංකාවේ කොච්චරනම් වැරදි සිද්දවෙනවද.. එලකිරි එකේම ත්‍රෙඩ්ස් කීයක්නම් වැටනවද.. උඹට ඒවලටනම් උත්තරය්ක් හරි කොමන්ට් එකක්නම් නැ. අද උදේත් ත්‍රෙඩ් එකක් වැටිලා තිබුනා අවුරුදු 13 කොල්ලෙක් අවුරුදු 1 1/2 ක බබෙක්ව දූශන කරා කියලා.. ඉස්සෙල්ලා තමන්ගේ වැරදි හදාගනිල්ලා බං අනිත් එවුන්ගේ වැරදි හදාගන්න කලිං..
    මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපං..
    :yes::yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1457134