Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අනෙක් උන්ගේ ඒවාට පිළිතුරු දීල වැඩක් නැහැ. මොකද ඒවා අවෙගශීලි කිසි පදනමක් නැති පුහු අදහස් පණක් වන නිසා. ඉතින් උබටයි මටයි ඇති තරම් වාද කරන්න පුළුවන් ජිවත් වෙලා ඉන්න තුරාවටම . නමුත් මම මෙටික කියන්නම් . උබ පිළිගන්නවානම් පිලි ගනින් නොපිලිගන්නවනම් එකත් කමක් නැහැ.

මම කොයිම වෙලාවකවත් බෞද්ධ ධර්මයට පහර ගැහුවේ නැහැ. මම හොද බෞද්ධයෙක් වගේම තලෙයිබාන් නාමික බෞද්දයෙක් නෙවෙයි.

දැන් දැන් තල්යිබාන් බෞද්ධයෝ යයි කියාගන බොහොමයක් කරන්නේ බෞද්ධ ධර්මයට නිගරුවක්. මම ඕව ඕන තරම් ටොන් ගණන් මේ එළකිරි එකේ කතා කරලා ඇති.

මම විවිධ මුස්ලිම් රටවලින් වෙන විපත් සහ තර්ජන ටොන් ගණන් කතා කරලා ඇති, උබට ඕනනම් ඒ threads වෙන වෙනම අරගන පෙන්වන්නම.

මම ඇමරිකවටවත් වෙන කිසිම රටකටවත් කඩේ යන්නේ නැහැ. යම් අවස්ථාවල ඇමරිකාවෙන් කරන ලද වැරදි වැඩ පවා මම එළකිරි එකේ දාල ඇති.

මම ඇමරිකාව ගැන හොදට දන්නවා .මම ඇමරිකාවේ වසර 10 කට් වඩා ජිවත් උන කෙනෙක්. ඇමරිකාව කියන්නේ විශාල නිදහසක් හිමි ජාතිවාද ආගම් වාද හන මිටි අදහස් නැති රටක්. මානව හිමිකම් සුරකින රටක්. මම අන්න ඒ දේට හරිම ලැදියි. මම දැනට American passport holder කෙනෙක්. එහෙම උනා කියල මම ලංකාව කිසිම වෙලවක අවමානයකට පාත්ර කලේ නැහැ. මගේ රට ලංකාව මම ලංකාවට ආදරෙයි. නමුත් යම් තැනක අසාධාරණයක් සිදු වෙනවනම් මම එකට කතා කරනවා. එකට මගේ රට මට අදාල නැහැ. මගේ අගම මට අදාල නැහැ. එතන වැරදිනම් මම බය නැතුව කතා කරනවා.

මෙහෙ වෙන්න ජාතික සමගිය නොවෙයි අසමගිය වැපිරවීම . තව දුරත් ජාති ආගම වයිරය ඉදිරි පරපුරත් ගෙනි යනවද කියල හිතපල්ලා. උබේ ළමයින්ටත් ඔය ජතිවදේ ආගම වැඩේ උගන්වන්න එපා. එතකොට මේ රට තව තවත් පිරිහෙවී. ලෝකෙන්ම කොන උන රටක් බවට පත්වේවි. වැරදිනම් එක වරදයි කියල කියන්න බය වෙන එපා. එකට තමන්ගේ ආගමද වෙන ආගමද කියන එක අදාළ වෙන්නේ නැහැ.

[QUOTE="siripala, post: 16033348, member: 6738"] [SIZE="5"]මට අනෙක් උන්ගේ ඒවාට පිළිතුරු දීල වැඩක් නැහැ. මොකද ඒවා අවෙගශීලි කිසි පදනමක් නැති පුහු අදහස් පණක් වන නිසා. ඉතින් උබටයි මටයි ඇති තරම් වාද කරන්න පුළුවන් ජිවත් වෙලා ඉන්න තුරාවටම . නමුත් මම මෙටික කියන්නම් . උබ පිළිගන්නවානම් පිලි ගනින් නොපිලිගන්නවනම් එකත් කමක් නැහැ. මම කොයිම වෙලාවකවත් බෞද්ධ ධර්මයට පහර ගැහුවේ නැහැ. මම හොද බෞද්ධයෙක් වගේම තලෙයිබාන් නාමික බෞද්දයෙක් නෙවෙයි. දැන් දැන් තල්යිබාන් බෞද්ධයෝ යයි කියාගන බොහොමයක් කරන්නේ බෞද්ධ ධර්මයට නිගරුවක්. මම ඕව ඕන තරම් ටොන් ගණන් මේ එළකිරි එකේ කතා කරලා ඇති. මම විවිධ මුස්ලිම් රටවලින් වෙන විපත් සහ තර්ජන ටොන් ගණන් කතා කරලා ඇති, උබට ඕනනම් ඒ threads වෙන වෙනම අරගන පෙන්වන්නම. මම ඇමරිකවටවත් වෙන කිසිම රටකටවත් කඩේ යන්නේ නැහැ. යම් අවස්ථාවල ඇමරිකාවෙන් කරන ලද වැරදි වැඩ පවා මම එළකිරි එකේ දාල ඇති. මම ඇමරිකාව ගැන හොදට දන්නවා .මම ඇමරිකාවේ වසර 10 කට් වඩා ජිවත් උන කෙනෙක්. ඇමරිකාව කියන්නේ විශාල නිදහසක් හිමි ජාතිවාද ආගම් වාද හන මිටි අදහස් නැති රටක්. මානව හිමිකම් සුරකින රටක්. මම අන්න ඒ දේට හරිම ලැදියි. මම දැනට American passport holder කෙනෙක්. එහෙම උනා කියල මම ලංකාව කිසිම වෙලවක අවමානයකට පාත්ර කලේ නැහැ. මගේ රට ලංකාව මම ලංකාවට ආදරෙයි. නමුත් යම් තැනක අසාධාරණයක් සිදු වෙනවනම් මම එකට කතා කරනවා. එකට මගේ රට මට අදාල නැහැ. මගේ අගම මට අදාල නැහැ. එතන වැරදිනම් මම බය නැතුව කතා කරනවා. මෙහෙ වෙන්න ජාතික සමගිය නොවෙයි අසමගිය වැපිරවීම . තව දුරත් ජාති ආගම වයිරය ඉදිරි පරපුරත් ගෙනි යනවද කියල හිතපල්ලා. උබේ ළමයින්ටත් ඔය ජතිවදේ ආගම වැඩේ උගන්වන්න එපා. එතකොට මේ රට තව තවත් පිරිහෙවී. ලෝකෙන්ම කොන උන රටක් බවට පත්වේවි. වැරදිනම් එක වරදයි කියල කියන්න බය වෙන එපා. එකට තමන්ගේ ආගමද වෙන ආගමද කියන එක අදාළ වෙන්නේ නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom