අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

Aug 21, 2012
23
4
0
35
අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

610x.jpg

[[ෆෙස්බුක් මිතුරකු වන ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඉල්ලීමකට අනුව මෙය පල කරමි]]

අපේ රට තරම් අපේම ළමයින්ගේ අනාගතය ගැන උනන්දු වන එහෙත් අනුන්ගේ ළමයින්ගේ අයිතීන් අපේ දේශපාලන අරමුණු වලට ලජ්ජාවකින් තොරව යටපත් කරන වෙනත් රටක් තිබිය නොහැකිය. පිරබාහරන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට අප සමාජයක් හැටියට විරුද්ධ පිරබාහරන් සමඟ ඇති ආරෝවකට විනා දෙමළ ළමයින් ගැන ඇති කැක්කුමකට නොවේ. කරුණා හා පිල්ලයාන් බුරුතු පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගනිද්දීත් සිංහල සමාජය ඒ ගැන වචනයක් කතා කළේ නැත. (බොරුවට ‘අවි’ භාර දුන්නද මේ ත්‍රස්තවාදීන් දෙදෙනාම තාමත් අවි දරති. එසේම ළමා සොල්දාදුවන්ද නඩත්තු කරති.) තම දේශපාලන පක්ෂය සඳහා විකාශනාගාරයක් ආරම්භ කිරීමට දෙන්නාගේ එක් කෙනෙකුගේ ගෝලයකු ම්ලේච්ඡ ලෙස කුඩා දැරියක් මරා දමා තිබියදීත් අපි සමාජයක් හැටියට ඒ ගැන මුනිවත රකිමු.

මේ නිසා සිංහල දරුවන් සුළු පිරිසකට සිදුවන සාපේක්ෂව අඩු අසාධාරණයක් ගැන ලියැවෙන මේ සටහන ළමා ආරක්ෂාව ගැන පඬි ටෝකයන් දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්වෙතැයි ලේඛකයාගේ බලාපොරොත්තුවක් නැත. මේ ලියන්නේ අත කහනවාටය.

ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි.

ඉතිරිය කියවන්න http://taboosubjects-mirrored.blogspot.com/2013/05/un-buddhist-child-ordination.html
 
  • Like
Reactions: siripala

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    aththa kathawa banz.. oya godak pare pissu kelina ganu thiyagena inna shramana wesha daariyo oya wage akalaye mahana karapu aya thama.. arius cover karaganna siwuru pitin dangalanawa
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    rep kapapu seeyata isthuthiyi! :D mama bohoma amaruwen duk widala hoyagaththu rep tika nathi wunama mata kanna nathi wenawa.. ethakota oya seeyata santhosa hitheyi.. anika ape amma p***a w*****kuth nemeyi mata ammata h*****th uwamanawak naa.. :D :D tanq :*
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කව්ද්ද කොතනද මේ විදියට බලෙන් ලමයින්ට සිවුරට දෑම්මේ??
    නිකන් නොදන්න හුත්තවල් දාන්න එපා.
    LTTE සන්විදානෙට ලමා සොල්දදුවන් බදව ගත්තේ විනාශ කාරි අරමුනකින්.
    තෝ එකයි ලමයි මහන කරන එකයි සමාන කරනවා නම් මන් දෑක්ක එකම පොන්න සිපයියා තෝ....
    සමහර අම්මලා ලමයිව සාසනෙට බාර දෙනවා.
    සාසනෙට ගෑලපෙන කෙන එතන රෑදෙනවා දිගටම.අනික් අය අයින් වෙනවා....
    මෙතන බෞද්ධ,අබෞද්ධ කතාවක් නෑ.කෑමති කෙනා කෑමති දේ කරන්නේ...

    ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි.

    බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පොඩි ලමයි මහණ කලේ නෑ තමා.
    ඒක ඒ ඒ පුදගලයගේ වෙලාව....
    මහණ වෙනවා කියන එක ලෙසි දෙයක් නෙමේ.ඒකට ගොඩක් දෙවල් කෑප කරන්න ඔනේ.අන්න එ හික්මීම හෑම කෙනටම නෑ.
    එතනයි වෙනස.
    ඒ හික්මීම ආත්ම සන්වරය ලෑබේන්න වාසනාව ඕනේ.ඒකට පින් කරලා තියෙන්න ඕනේ.
    කෙනෙක් බලෙන් බදව ගත්තම රදව ගන්න බෑ හෑමදාටම...ඒ කෙනා කවදා හරි සිවුර හෑර දාලා යනවා.
    එහෙම ගියා කියලා කවදවත් දඩුවම් දීලා නෑ...

    අපේ ප්‍රස්නයක් නෑ බෞද්ධ අය කතෝලික වෙනවා,කතෝලික අය බෞද්ධ වෙනවා....
    කවදවත් මන් දන්න තරමින් මුස්ලිම් අය එහෙම වෙලා නෑ....
    මොකද එහෙම උනොත් එ පුද්ගලයා ජීවත් වෙලා හමාරයි..........
    අපේ රටේ හෑම ආගමක්ම නිදහසෙ අදහන්න අයිතිය තියෙනවා....
    එකයි තොපි වගේ පොන්නයො ඈවිල්ලා මෙහේම ත්‍රෙඩ් දාන්නේ...
    කොන කපලා පොඩි උන් මෑරෙනවා 30%ක් විතර... ඒකට ත්‍රෙඩ් වෑටුනම රිදිලා වගේ..
    අරාබියේ ගිහින් මෙහම ආගම් ටෝක් දෑම්මා නම් කොන නෙමේ බෙල්ල කපලා ගෙදර එවයි....
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    100% එකඟවීමට නොහැකි උනත් මම 95% උබේ කතාව එක්ක එකඟයි. නමුත් යම් අවස්ථාවල මහන කිරීමට සිදුවනම අවස්ථා තියනවා. ගොඩක් වෙලාවට අසරණ උන ළමයි , දෙමවුපියන් නිසා අන්ත දුක් විදින ළමයි . ඒවගේ දේවල් සාධාරණිය කරන්න පුළුවන්. අඩුම තරමේ ළමයා හොදට කාල බිල අධ්‍යාපනයක් වත් ලබනවා .

    තව දෙයක් කුඩා ළමුන් මහන කිරීමේදී සහ පල්ලි වලට බදවාගැනීම් වලදී ලිංගික අපචාරවලට ගොදුරු වෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. ළමයෙක් කුමන හෝ ආගමික සිද්දස්ථානයක් වෙත බඳවා ගැනීමට පෙර කිසියම් ක්‍රමවේදාත්මක නීති රාමුවකට අනුකුලව සිදුවිය යුතුමයි.

    සාසනයට ඇතුලත් වෙනවා කියන්නේ එම තැනගේ සිත පැහැදිල මහන වෙන්න ඕන. නැත්නම් ලොකු හාමුදුරුවෝ ඉල්ලුවම ළමයි දෙන්න හොද නැහැ. වාර්තා නොවන ලිංගික හිංසනයන් ලංකාවේ පන්සල් වල පල්ලි වල කොයි තරම් සිදු වෙනවා ඇතිද .

    මිස්ටර් හයිඩ්;16030674 said:
    අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

    610x.jpg

    [[ෆෙස්බුක් මිතුරකු වන ඩෙස්මන්ඩ් මොරිස්ගේ ඉල්ලීමකට අනුව මෙය පල කරමි]]

    අපේ රට තරම් අපේම ළමයින්ගේ අනාගතය ගැන උනන්දු වන එහෙත් අනුන්ගේ ළමයින්ගේ අයිතීන් අපේ දේශපාලන අරමුණු වලට ලජ්ජාවකින් තොරව යටපත් කරන වෙනත් රටක් තිබිය නොහැකිය. පිරබාහරන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීමට අප සමාජයක් හැටියට විරුද්ධ පිරබාහරන් සමඟ ඇති ආරෝවකට විනා දෙමළ ළමයින් ගැන ඇති කැක්කුමකට නොවේ. කරුණා හා පිල්ලයාන් බුරුතු පිටින් ළමා සොල්දාදුවන් බඳවා ගනිද්දීත් සිංහල සමාජය ඒ ගැන වචනයක් කතා කළේ නැත. (බොරුවට ‘අවි’ භාර දුන්නද මේ ත්‍රස්තවාදීන් දෙදෙනාම තාමත් අවි දරති. එසේම ළමා සොල්දාදුවන්ද නඩත්තු කරති.) තම දේශපාලන පක්ෂය සඳහා විකාශනාගාරයක් ආරම්භ කිරීමට දෙන්නාගේ එක් කෙනෙකුගේ ගෝලයකු ම්ලේච්ඡ ලෙස කුඩා දැරියක් මරා දමා තිබියදීත් අපි සමාජයක් හැටියට ඒ ගැන මුනිවත රකිමු.

    මේ නිසා සිංහල දරුවන් සුළු පිරිසකට සිදුවන සාපේක්ෂව අඩු අසාධාරණයක් ගැන ලියැවෙන මේ සටහන ළමා ආරක්ෂාව ගැන පඬි ටෝකයන් දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්වෙතැයි ලේඛකයාගේ බලාපොරොත්තුවක් නැත. මේ ලියන්නේ අත කහනවාටය.

    ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි.

    ඉතිරිය කියවන්න http://taboosubjects-mirrored.blogspot.com/2013/05/un-buddhist-child-ordination.html
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වැදූ මවගේ කිරි බොන්න හොද නම් දරුවෙකුට අද්යාත්මික මග කියලා දෙන වැදූ මවගේ දර්මයට අනිකූල පල්ලි,පන්සල් වලට දරුවො යොමු කිරීම මම හිතන්නේ නැ වැරැද්දක් කියලා. පසුකාලෙක අවශය නම් අයින් වෙන්න බැරිකමක් නැනේ..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    100% එකඟවීමට නොහැකි උනත් මම 95% උබේ කතාව එක්ක එකඟයි. නමුත් යම් අවස්ථාවල මහන කිරීමට සිදුවනම අවස්ථා තියනවා. ගොඩක් වෙලාවට අසරණ උන ළමයි , දෙමවුපියන් නිසා අන්ත දුක් විදින ළමයි . ඒවගේ දේවල් සාධාරණිය කරන්න පුළුවන්. අඩුම තරමේ ළමයා හොදට කාල බිල අධ්‍යාපනයක් වත් ලබනවා .

    තව දෙයක් කුඩා ළමුන් මහන කිරීමේදී සහ පල්ලි වලට බදවාගැනීම් වලදී ලිංගික අපචාරවලට ගොදුරු වෙන අවස්ථාත් තියෙන්න පුළුවන්. ළමයෙක් කුමන හෝ ආගමික සිද්දස්ථානයක් වෙත බඳවා ගැනීමට පෙර කිසියම් ක්‍රමවේදාත්මක නීති රාමුවකට අනුකුලව සිදුවිය යුතුමයි.

    සාසනයට ඇතුලත් වෙනවා කියන්නේ එම තැනගේ සිත පැහැදිල මහන වෙන්න ඕන. නැත්නම් ලොකු හාමුදුරුවෝ ඉල්ලුවම ළමයි දෙන්න හොද නැහැ. වාර්තා නොවන ලිංගික හිංසනයන් ලංකාවේ පන්සල් වල පල්ලි වල කොයි තරම් සිදු වෙනවා ඇතිද .

    උදාහරනයක් දියන්කෝ බලන්න එහෙම ලින්ගික හින්සන උන අවස්තාවක් ගෑන??
    මචන් පොඩි කාලේ නොතෙරෙන කාලේ කලා කියමුකෝ.ඒක ඒ ලමයගේ අම්මගේ තාත්තගේ කෑමත්ත.
    ඌට එතන ඉන්න බෑරි නම් තෙරෙන කාලේ සිවුර හෑර දාල එන්න පුලුවන්.
    එහෙම එකේ මෙතන මොකේටද මේ තර්ක කරන්නේ?
    හිර ගෙදරකට නෙමේ දාන්නේ... ජීවිතේ ගෑන තෙරෙන වයසෙදි එයාලට තීරනය කරන්න පුලුවන්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    වැදූ මවගේ කිරි බොන්න හොද නම් දරුවෙකුට අද්යාත්මික මග කියලා දෙන වැදූ මවගේ දර්මයට අනිකූල පල්ලි,පන්සල් වලට දරුවො යොමු කිරීම මම හිතන්නේ නැ වැරැද්දක් කියලා. පසුකාලෙක අවශය නම් අයින් වෙන්න බැරිකමක් නැනේ..
    අනිවා......
    ලමයට තෙරෙන වයසෙදී තීරනය කරන්න පුලුවන්...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කිසිම තේරුමක් නෑති ටොපික් එකක් මේක.....
    මුස්ලිම් ආගම ඈරෙන්න අනිත් හෑම ආගමකම නිදහස තියෙනවා.....
    කවදාවත් හිර කරන් මේ ආගම අදහපන් කියලා නෑ....
    සමහර ටොපික් වලදි හම්බයොත් දන්නේ නෑ අල්ල අන්කල් කියලා තියෙන ඒවා....:rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනිවා......
    ලමයට තෙරෙන වයසෙදී තීරනය කරන්න පුලුවන්...
    ඔව් බන්, ඔක ලමයට තීරනය කරන්න බැරි එකම ආගම ඉස්ලාම් විතරයි. අනිත් ඔනා එකක එලියට බැහැලා යන්න අයිතිය තියනවා, බෙලි කැපිලි නැ කොන් කැපිලි නැ..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මචන් උදහරනනම් ඉහේ කෙස් ගානට හොයාගන්න පුලුවන් news archives හොයාගෙන බලන්න පුලුවන්නම්. එකට වාද විවාද අවශ්‍ය නැහැ. ඊට අමතරව වාර්තා නොවන සිද්ධි කොපමණ ප්‍රමාණයක් ඇතිද. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා කුඩා සාමනේර වහන්සේලාට තරුණ භික්ෂුන්ට සමග රාත්‍රියට නිදා ගන්න ඉඩ දුන්නේ නැහැ. එකට නීතියක් පනවල තිබ්බ. ඈත අතීතයේත් පන්සල් වල පල්ලි වල ළමා අපචාර සිද්ධ උනා. එක දැනටත් සිදුවෙමින් පවතිනවා.

    මචන් උබ කියන අයුරින් එක ළමයාගේ දෙමවුපියන්ගේ කැමැත්ත. එතකොට ඕන දවසක අයෙ සිවුර හැර දමා එන්නත් පුළුවන්. එක හරි කියමුකෝ .. හැබයි ඒ එන්නේ තරුණ කාලේ. උබ කියන විදිහට යමක් කමක් තේරෙන වයසේ. එතකොට තමන්ගේ හොදම ළමාවිය විනාශ වෙලා විදින්න තියන කලේ නැතිවෙලා ගිහින් හමාරයි. මේක 200% මානව හිමිකම් උල්ලන්ගනයක්.

    මම කලින් සදහන් කල ආකාරයට යම් අවස්ථාවල මහන කිරීම් සිදු කරන්න වෙන අවස්ථා ඇති. එත් මේකට හොදම විසඳුම ක්‍රමවත් උසස් තත්වයේ ළමා නිවාස ඇති කිරීම. ( ඉතා උසස් තත්වයේ - ළමා අපචාර ළමා නිවාස වල පවා දක්නට ලැබෙන අවස්ථාද තියනවා. නමුත් එක විශේෂ අධික්ෂණයක් යටතේ සිදු කල යුතුයි.)

    මොකද ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් පල්ලි වලට් ඈතුලත් වෙන්න පුළුවන්. හැබයි එක ධර්මය ගැන පැහැදීමක් ඇති කරගන ඇතුලත් වෙන්න පුළුවන්. බලෙන් ඇතුලත් කිරීම Child Abuse එකක්.

    උදාහරනයක් දියන්කෝ බලන්න එහෙම ලින්ගික හින්සන උන අවස්තාවක් ගෑන??
    මචන් පොඩි කාලේ නොතෙරෙන කාලේ කලා කියමුකෝ.ඒක ඒ ලමයගේ අම්මගේ තාත්තගේ කෑමත්ත.
    ඌට එතන ඉන්න බෑරි නම් තෙරෙන කාලේ සිවුර හෑර දාල එන්න පුලුවන්.
    එහෙම එකේ මෙතන මොකේටද මේ තර්ක කරන්නේ?
    හිර ගෙදරකට නෙමේ දාන්නේ... ජීවිතේ ගෑන තෙරෙන වයසෙදි එයාලට තීරනය කරන්න පුලුවන්.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔව් බන්, ඔක ලමයට තීරනය කරන්න බැරි එකම ආගම ඉස්ලාම් විතරයි. අනිත් ඔනා එකක එලියට බැහැලා යන්න අයිතිය තියනවා, බෙලි කැපිලි නැ කොන් කැපිලි නැ..

    ඔව් ඒක තමා මචන්....
    මට තියෙන ප්‍රස්නේ මොකද මූ මේ අලුත් ප්‍රොෆයිල් එකකින් ඕවා අහන්නේ කියලා....
    කිසිම තෙරුමක් නෑති ත්‍රෙඩ් එකක්
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා

    මචන් උදහරනනම් ඉහේ කෙස් ගානට හොයාගන්න පුලුවන් news archives හොයාගෙන බලන්න පුලුවන්නම්. එකට වාද විවාද අවශ්‍ය නැහැ. ඊට අමතරව වාර්තා නොවන සිද්ධි කොපමණ ප්‍රමාණයක් ඇතිද. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා කුඩා සාමනේර වහන්සේලාට තරුණ භික්ෂුන්ට සමග රාත්‍රියට නිදා ගන්න ඉඩ දුන්නේ නැහැ. එකට නීතියක් පනවල තිබ්බ. ඈත අතීතයේත් පන්සල් වල පල්ලි වල ළමා අපචාර සිද්ධ උනා. එක දැනටත් සිදුවෙමින් පවතිනවා.

    මචන් උබ කියන අයුරින් එක ළමයාගේ දෙමවුපියන්ගේ කැමැත්ත. එතකොට ඕන දවසක අයෙ සිවුර හැර දමා එන්නත් පුළුවන්. එක හරි කියමුකෝ .. හැබයි ඒ එන්නේ තරුණ කාලේ. උබ කියන විදිහට යමක් කමක් තේරෙන වයසේ. එතකොට තමන්ගේ හොදම ළමාවිය විනාශ වෙලා විදින්න තියන කලේ නැතිවෙලා ගිහින් හමාරයි. මේක 200% මානව හිමිකම් උල්ලන්ගනයක්.

    මම කලින් සදහන් කල ආකාරයට යම් අවස්ථාවල මහන කිරීම් සිදු කරන්න වෙන අවස්ථා ඇති. එත් මේකට හොදම විසඳුම ක්‍රමවත් උසස් තත්වයේ ළමා නිවාස ඇති කිරීම. ( ඉතා උසස් තත්වයේ - ළමා අපචාර ළමා නිවාස වල පවා දක්නට ලැබෙන අවස්ථාද තියනවා. නමුත් එක විශේෂ අධික්ෂණයක් යටතේ සිදු කල යුතුයි.)

    මොකද ඕන කෙනෙකුට මහන වෙන්න පුළුවන් පල්ලි වලට් ඈතුලත් වෙන්න පුළුවන්. හැබයි එක ධර්මය ගැන පැහැදීමක් ඇති කරගන ඇතුලත් වෙන්න පුළුවන්. බලෙන් ඇතුලත් කිරීම Child Abuse එකක්.

    ගොඩක් දුප්පත් පවුල් වලින් තමා පොඩි ලමයි පරිත්යාග කරන්නේ.
    ඒ ඒ අම්මලාට දරුවාව හොදට නඩත්තු කරන්න බෑරි නිසා.
    ඒ ලමයා පන්සලේ ඉගෙන ගන තෙරෙන වයසකදි තීරනයක් ගන්න පුලුවන්.
    ඒ අම්මා තාත්තා එක්ක ඉදලා ඒ ලමයා අද්යාපනයක් නෑතිව හෑදෙන එකද හොද නෑත්තන් පන්සලේ දෙයක් ඉගෙන ගන්න එකද??
    ඔන්න ඕක සකච්චා කරපන්
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    උදාහරනයක් දියන්කෝ බලන්න එහෙම ලින්ගික හින්සන උන අවස්තාවක් ගෑන??
    මචන් පොඩි කාලේ නොතෙරෙන කාලේ කලා කියමුකෝ.ඒක ඒ ලමයගේ අම්මගේ තාත්තගේ කෑමත්ත.
    ඌට එතන ඉන්න බෑරි නම් තෙරෙන කාලේ සිවුර හෑර දාල එන්න පුලුවන්.
    එහෙම එකේ මෙතන මොකේටද මේ තර්ක කරන්නේ?
    හිර ගෙදරකට නෙමේ දාන්නේ... ජීවිතේ ගෑන තෙරෙන වයසෙදි එයාලට තීරනය කරන්න පුලුවන්.

    udaharana athi wenna dennam banz.. boru kiyanawanam ape ammatai matayi okkotama hena gahanawa.. mama danna seen godak thiyenawa pansal athule oya apayojana wena than.. mama kalayak lama ha kantha karyanshaya ekka wada kala.. e dawas wala thama danagaththe media walata noyawwata kochchara apayojana pansal athule wenawada kiyala.. e arunama piriwen walayi wishwa widyala walayi thama wadiyenma oya samanera apayojana sidda wenne.. podi hamuduruwaru kese wethath mama kiyapu pansalwalata yana kollekwath berila inne patta amaruwen.. hama pansalakama hama hamuduru kenekma ehema naa.. ei wunata sapekshawa prathishathayak widhihata wadiyi :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කුඩා දරුවන් මහන කිරීමත් කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගැනීමත් සංසන්දනය කරලා පටන්ගන්න එකෙන්ම මේ ත්‍රෙඩ් එක දාපු එකා මෙහෙම දාලා තියෙන්නේ ළමයින්ට ආදරේකටනම් නෙවේ කියල පේනවා...:baffled:
    ළමයින්ව බලෙන් මහන කරන්න දෙමව්පියන්ට හේතුවක් නෑ...මොකද මහන කරා කියල පන්සලෙන් සත පහක්වත් හම්බවෙන්නේ නෑ...
    ළමයින්ව මහන කරන්න ප්‍රධානම හේතුවක් තමයි දරුවන් නඩත්තු කරන්න සල්ලි නැතිකම . . . එහෙම වෙලාවට දරුවන්ව අනාත නිවාස වල ගාල් නොකර හෝ රැකියාවකට යවනවට වඩා මහන කරන එක වටිනා බව අමුතුවෙන් කියන්න ඕන නෑ..
    .අනික දරුවන්ට පන්සල් හෝ පල්ලි වලදී ලිංගික අපයෝජනයකට ලක්වෙනවානම් ඒක ඉතාම වැරදි....එහෙනම් කුඩා දරුවන් මහන කරන එක නවත්තනවා වගේම දරුවන් ලිංගික අපයෝජනයට ලක්වෙන වෙනත් ස්ථාන විය හැකි තමන්ගේම නිවසෙන් වගේම පාසලෙනුත් අයින් කරලා තියන එක වඩාත් සුදුසු බව මම හිතනවා...:P
    හේතුවක් නැතිව කුඩා දරුවන් මහන කරහම ඒ අය නිකම්ම චීවරධාරීන් වෙලා සමාජයෙන් පළිගන්නවා කියල කෙනෙක් දාල තිබුනා...සංඝ සාසනය තුල වෙච්ච ලොකුම අපරාධයක් තමයි විද්‍යෝදය, විද්‍යාලංකාර වගේ පිරිවෙන් විශ්ව විද්‍යාල මට්ටමට පත් කරලා හාමුදුරුවරු තරුණ ගිහියන් සමග එකට ඉගැන්වීම...ඒකෙන් භික්ෂු විනයට ලොකු හානියක් වුනා...
    නැතුව කෙනෙක් හිතනවානම් කුඩා කාලයේ මහන වුනහම යහපත් ස්වාමින්වහන්සේලා බිහිවෙන්නේ නෑ කියලා...ඒ අය රාහුල හාමුදුරුවෝ ගැන විතරක් නෙවේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හාමුදුරුවෝ වගේ කුඩා අවදියේ මහණ වුන විශිෂ්ට බුද්ධපුත්‍රයන් ගැන අහලාවත් නැතුව ඇති...
    වැඩිහිටි හාමුදුරුවරුන්ට වඩා නිදහසක් ලිහිල් බවක් සාමනේර හිමිවරුන්ට දෙන්න ඕන නිසා තමයි මහන වෙච්ච ගමන් උපසම්පදා නොකර කාලයක්ම ඉන්න දෙන්නේ...අනික අපේ ශාසනේ අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය වෙලාවක දාල යන්න බලපෑමක් නෑ...පිරිවෙන් අධ්‍යාපනය නිසා ඒ අය හොඳ දැනුමක් එක්ක තමයි සමාජයට යන්නේ...:yes:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මාත් දැක්කා මේ ගැන BBC එකේ දාලා තිබුනා
    නමුත් මෙහෙම පොඩි ලමයින්ව මහණ කරවන එකට එරෙහි වීමේ සැබෑ අරමුණ දැනගන්න එක වටිනවා. අරමුණ අනුව තමයි උත්තරය වෙනස් වෙන්නේ.
    http://www.bbc.co.uk/news/world-south-asia-11537305

    සමහර එවුන් ඉන්නවා බොර දියේ මාළු බාන. උන් බලන්නේ ළමයින් පිටින් දාලා බෞද්ධාගමට කෙලින්නයි. අන්න ඒ වගේ එවුන් ළමයින්ට සැබෑ ලෙස ආදරේ නෑ උන් බලන්නේ තමන්ගේ අරමුණු කාගේ හරි පිටින් දාලා සම්පූර්න කරගන්නයි. අද ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණයත් ඒ වගේ. බටහිරට ඕනේ උන්ගේ බලය ලංකාවට පෙන්වන්නයි, දෙමලුන්ගේ සල්ලි ගරා ගන්නයි නැතුව උන් දෙමළ්ලුන්ට සැබෑ ලෙස ආදරේ කරනේ නෑ. එහෙම යුද්ධය නිසා පීඩනයට පත්වෙන ජනතාවට ආදරය කරනවා නම් එහෙනම් ඇයි ඇමරිකාව නිසා මැදපෙරදිග අනාත වෙන අරාබි ජාතිකයන්ට කිසිම මානව හිමිකමක් නැත්තේ? ඇමරිකාවේ කිසිම නායකයෙන් අද වෙනතුරු ජාත්‍යන්තර යුධ අධිකරණයකට ඇවිත් නෑ නමුත් උන් ව්යට්නාමයේ ලක්ෂ ගණන් මැරුවා, කොරියාවේ කරොත් ඒකයි, ඇෆ්ගනිස්ථානයේ කරෙත් ඒකයි, ඉරාකයේ කරේත් ඒකයි මේවට මානව හිමිකම් කෝ? මෙන්න මෙතනයි බටහිර දෙබිඩි පිළිවෙත හොදටම පේන්නේ. මිනිස්සුන්ට ආදරේ නම් එහෙනම් මානව හිමිකම් හැම දෙනාටම ලැබිය යුතුයි නමුත් ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණයේදි තියෙන්නේ වෙන යටි අරමුණක් නැතුව දෙමළගේ මානව හිමිකම් කඩවීම ගැන ශෝකයක් නෙවෙයි.

    මම නම් විශ්වාස කරන්නේ පොඩි ළමයින්ව මහණ කරවන එක වැරදි දෙයක් නෙවෙයි. ලෝකයේ පොඩි අත දරුවන්ගේ කොන කපනවා සමහර රටවල ඊට පස්සේ ඌ ලොකු වෙනකොට ඌට Sexual Feeling එක අඩු වෙලා අතේ ගහන්නත් බෑ හරියට. මම දන්න ඇමරිකන් එකෙක් ඉන්නවා (ඌ මගේ යාළුවෙක්) ඌගේ දෙමව්පියන් පොඩි කාලේ සංස්කෘතිය නිසා කොන කපලා තියෙනවා දැන් ඌ ඒකට ගොඩක් කේන්තියෙන් ඉන්නේ. (ඔව් ලංකාවේ කෙල්ලොන්ගේ කරාබු දානවා වගේ පොඩි කොල්ලන්ගේ කොන කපනවා සංස්කෘතික අංගයක් විදියට ඇමරිකාවේ) අන්න ඒ වගේ හිංසා කාරි ක්‍රියාවලටයි එරෙහි වෙන්න ඔනේ නැතුව මේකට නෙවෙයි. ළමයෙක් මහණ වීමෙන් ළමයාට ගොඩක් වෙලාවට වාසියක් වෙන්නේ. නමුත් ඒක Depend ළමයගේ දෙමව්පියන් පෝසත් නම් එතකොට සාසනයට ඇතුලත් කිරිමෙන් කිසිම සැලකිය යුතු වාසියක් ළමයට වෙන්නේ නෑ නමුත් දුප්පත් එකෙක්ට මහණ වීමෙන් ගොඩක් වාසි ලැබෙනවා එතකොට නොමිලේ කෑම, අධ්‍යාපනය, සෞඛ්‍යය මේ හැම දේම ලබාගන්න පුලුවන්. මම නම් කියන්නේ දෙමව්පියන් පෝසත් නම් ළමයින්ට කන්න බොන්න දෙන්න පුලුවන් නම් මහණ කරවන්න එපා ළමයට ධර්මය ගැන අවබෝධයක් ලැබෙන වයසට එනකම්. මොකද බෞද්ධාගම කියන්නේ ධර්මය අවබෝධ කරගැනීමටයි එතකොට ළමයා බුද්ධියෙන් පරිනත වෙලා තියෙන්නේ ඕනේ ධර්මය අවබෝධ කරගන්න. නමුත් දෙමව්පියන්ට ළමයින්ට කන්න බොන්න දෙන්න සැලකිය යුතු වත්කමක් නැත්නම් එහෙනම් මහණ කරවන එක හොදයි ඊට පස්සේ ළමයට ඕනේ නම් අධ්‍යාපනය ඉවර කරාට පස්සේ සිවුර හැරලා වුනත් එන්න පුලුවන් ඕන කාලේක එහෙම නැත්නම් සදාකාලිකව පැවති වෙලා සේවය කරන්නත් පුලුවන්. මම පිළිගන්නව මහණ කිරිමෙන් ළමයට දෙමව්පියන්ගේ රැකවරණය ආදරය අහිමි වෙනවා කියලා නමුත් දෙමව්පියන් දුප්පත් නම් ළමයට ඊට වඩා දීර්ඝ කාලීන වාසි හම්බ වෙනවා මහණ වීමෙන්. (අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ)