Questions අබ ගහක් උස යන්න නොදී

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    අබ ගහක් උස යන්න නොදී එකම මට්ටමෙන් තියාගෙන කප කප හිටියොත් මොකද වෙන්නේ ?
    කවදාවත් ගෙඩි එන්නේ නැද්ද ?
    කදට මොකද වෙන්නේ ?

    අන්තිම ඉරණම මොකක්ද?
     
    • Like
    Reactions: wissnshaftler

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    කොට අඹ ගස්, පොල් ගස්, ගස්ලබු ගස් මටනම් පේන්න බෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අබ ගහක් උස යන්න නොදී එකම මට්ටමෙන් තියාගෙන කප කප හිටියොත් මොකද වෙන්නේ ?
    කවදාවත් ගෙඩි එන්නේ නැද්ද ?
    කදට මොකද වෙන්නේ ?

    අන්තිම ඉරණම මොකක්ද?
    හරි විදිහට අතු කපපන්. හොඳට ගෙඩි හැදෙනවා එතකොට

     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අබ පඳුරු කොහොමත් වැඩිය උස යන්නෙ නෑනෙ කළුවො