අබ මල් රේනුවක් තරම්........

  • Jul 4, 2009
    7,259
    462
    83
    අබ මල් රේනුවක් තරම්........



    අබ මල් රේනුවක් තරම්
    මා ගැන සෙනෙහේ තිබුනා නම්
    අද මේ විලස මට දුකක්
    නුඹ මට දෙයිද රත්තරන්

    පුන් සඳ තරම් නැති උවත්
    අටවක සඳ තරම් වත්
    නුඹ මට එලිය උනා නම්
    නුඹ මට එලිය උනා නම්

    සාගරේ තරම් නැති උවත්
    තණ අග පිනි බිඳුව තරම්වත්
    නුඹ මට සිසිල උනා නම්
    නුඹ මට සිසිල උනා නම්......



    ගායනය සුදම් චාමර.....

    ගීතය මෙතනින් භාගත කර ගන්න