අභය දානය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අභය දානය කිරිමේදී වඩා සුදුසු වන්නේ කුකුලෙක් නිදහස් කිරීමද? නත් නම් කකුලුවන් කීප දෙනෙක් නිදහස් කිරිමද?
    නිදහස් කරන සතගේ ප්‍රමනය , ජීවත් වන කාලය මත පිනෙහි විපාක වලට බලපනේහිද? නත් නම් සිතේ අතිවන ප්‍රසදය අනුව පිනෙහි ප්‍රමනය වෙනස් වේද
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    a

    abaya danaya nm kohomada dn. ath prana gathayata nm sathage pramanaya.marimata yodaganna upakkramaya thava boho karunu balapana seen akak thiyanava.vadi visthara ona nam renukane hamuduruwage baudayage athpotha pdf aka bagena balanna.