"අභ්‍යවකාශයට ගිය අම්මාගේ ආදරය"

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    "අභ්‍යවකාශයට ගිය අම්මාගේ ආදරය"

    ගොවිතැනින් ජීවිතය ගැටගසා ගත් දිළිඳු පවුලක උපත ලැබූ Tang Hongbo කියන්නේ මීට දින කීපයකට කලින් චීනය අලුතින්ම හදපු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පළමු කණ්ඩායමේ සාමාජිකයෙක්.
    ඔහුගේ මෙම ගමන පිලිබඳ වඩාත්ම සතුටු වුණු කෙනා තමයි පල්ලෙහා ඉන්නේ. ඒ Tang ගේ අම්මා.
    ඒ සතුට අභ්‍යවකාශ මධ්‍යස්ථානයටත් වඩා ඉහළට පේන තරම් මහ ලොකුයි.
    අම්මලා කියන්නේ මහ අමුතු ජීවී කොට්ඨාසයක්. තමන්ට සතයක දෙයක්වත් බලාපොරොත්තු නොවී, ළමයින්ට මුළු ලෝකෙම වුනත් අරන් දෙන්න උත්සාහ කරන අම්මලාව සතුටින් තියන්න අපි කරන පොඩි ජයග්‍රහණයක් වුනත් ඇති. අම්මලා කියන්නේ එවරස්ට් වලටත් වඩා හරි උස කඳු බන්...

    ජය.
    මම විකුම් හර්ෂණ.


    උපුටා ගැනීම Space Community LK

    198768606_10226563806146579_3944659523065665000_n.jpg


    196315274_10226563806266582_3880052362345242355_n.jpg


    196609240_10226563806786595_7913017750342565508_n.jpg
     
    • Like
    Reactions: hodakolla