අභ්‍යවකාශ තරණයේ නව පිම්ම - SpaceX - Falcon 9 Launch
අද කාලේ අභ්‍යවකාශ තරඟයට තියෙන ලොකුම බාදාවක් තමයි පෘතුවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න අවශ්‍ය කරන ශක්තිය නිපදවීමට ලොකුම වියදමක් යාම.
පහල තියෙන පින්තුරේ බැලුවම තේරෙයි ඕනෙම රොකට් එකක අදියර කීපයක් තියෙන බව. ඔය රතු පාටින් දාල තියෙන්නේ පළමු අදියර (Stage 1 - Solid Booster). ගොඩක් වෙලාවට මේක ඝන ඉන්ධන දාල තමයි හදන්නේ. ලොකුම වියදමක් යනවා නැවත නැවත නිෂ්පාදනයට.
දැන් අපි හිතමුකෝ අගහරු ලොවේ වගේ මිනිස්සු පදිංචියට යවනවා කියල. එතකොට මේ වගේ ඒවා කොච්චර හදන්න වෙයිද. කවදාවත්ම ඒ වියදම දරා ගන්න බැහැ.
ඔන්න ඔය ප්‍රශ්න වලට විසදුමක් හැටියට තමයි මේ අලුත්ම රොකට් එක හදුන්වා දෙන්නේ. මේකෙදි පළමු අදියර කිසිම හරිනියක් නොවී නැවතත් පොලවට ගොඩ බානවා. අපහු ඉන්ධන පුරවල පාවිච්චි කරන්න පුළුවන්. ලොකු වියදමක් ඉතිරි වෙනවා වගේම නැවත නිෂ්පනයේදී අවශ්‍යවන අමු ද්‍රව්‍ය ගොඩකුත් ඉතිරි කර ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ එක සම්පුර්ණයෙන්ම බලන්න.
යමක් ඉගෙන ගත්ත කියල හිතෙනවා. Report නම් sorry.

Great task by Elon Musk