අභිධර්මය අවබෝධයේන් නිවන් මග පදා ගමු.

sharetuto

Junior member
  • May 5, 2009
    50
    4
    8
    අභිධර්මය අවබෝධයේන් නිවන් මග පදා ගමු.

    දූක හට ගන්නේත්,
    දූකට හේතුව ඇත්තේත්,
    දූක නැති කිරිමේ මාර්ගය ඇත්තේත්,
    දූක නැති වන්නේත්,

    භබයක් පමණ වු
    ඔබේත් මගේත් ශරීරය තුලින්ය.
    එය අවබෝද කර ගැනීමට
    බුදුවරයන් ලොව පහළ වීමෙන්
    ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය

    අභිධර්ම පිටකයයි.

     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    චෛතසික ප්‍රභේදය - ජීවිතින්ද්‍රිය

    අභිධර්මය අවබෝධයේන් නිවන් මග පදා ගමු.

    චෛතසික ප්‍රභේදය.
    චෛතසික 52 ක් ඇත.

    සර්වචිතත සාධාරණ චෛතසික 7
    ප්‍රකීර්ණක චෛතසික 6
    අකුශල චෛතසික 14
    ශෝභන චෛතසික 19
    විරති චෛතසික 3
    අප්‍රමාණ්‍ය චෛතසික 2
    ප්‍රඥ චෛතසික 1

    ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර යන මේ චෛතසිකයෝ සත් දෙන සැම සිතකම පහල වේන බැවින් සර්වචිත්ත සාධාරණයි.



     

    sharetuto

    Junior member
  • May 5, 2009
    50
    4
    8
    චෛතසික ප්‍රභේදය - මනසිකාර

    ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර යන මේ චෛතසිකයෝ සත් දෙන සැම සිතකම පහල වේන බැවින් සර්වචිත්ත සාධාරණයි.



     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    Theruwan Saranai!!!