චෛතසික ප්රභේදය - ජීවිතින්ද්රිය
අභිධර්මය අවබෝධයේන් නිවන් මග පදා ගමු.
චෛතසික ප්රභේදය.
චෛතසික 52 ක් ඇත.
සර්වචිතත සාධාරණ චෛතසික 7
ප්රකීර්ණක චෛතසික 6
අකුශල චෛතසික 14
ශෝභන චෛතසික 19
විරති චෛතසික 3
අප්රමාණ්ය චෛතසික 2
ප්රඥ චෛතසික 1
ඵස්ස, වේදනා, සඤ්ඤා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්රිය, මනසිකාර යන මේ චෛතසිකයෝ සත් දෙන සැම සිතකම පහල වේන බැවින් සර්වචිත්ත සාධාරණයි.