සතියෙන් ජීවත් උනානම් සෝවාන් වෙන්නත් පුලුවන්නෙ
අද හාමුදුරු නමක් බනට කියනව අභිධර්මය ඉගෙනගන්නෙ නැතිව නිවන් දකින්න බැරිලු
මමනම් කියන්නෙ අපි දැනට අහල තියන බන හොදටම ඇති
මේ විදියට ක්‍රියාත්මක වෙන්න තමයි ඕන.
"දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති මුතේ මුත මත්තං භවිස්සති විඤ්ඤතේ විඤ්ඤාත මත්තං භවිස්සති”
දකින දේ දැකීම් මාත්‍රයක් පමණි ඇසෙන දේ ඇසීම් මාත්‍රයක් පමණි දැනෙන දේ දැනීම් මාත්‍රයක් පමණි හැඟෙන දේ හැඟීම් මාත්‍රයක් පමණි