Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්මය ගැනයි මේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිධර්මය ගැනයි මේ..

ලොව ඇති සියලුම සජීවී සහ අජීවී සියල්ල මූල ධාතුන් මගින් සෑදෙන බවත් එම මූල ධාතූන් සෑදෙන ආකාරයත් පවතින ආකාරයත් විනාශවී යන ආකාරයත් ඒවායේ ඇති ශක්තියත් විස්තර කෙරෙන්නේ අභිධර්මයේය. එසේම සිත යනු කුමක් ද එහි ප්රභේද මොනවාද? ඒවා ක්රියාකරන්නේ කෙසේද? සිත දියුණු කරන්නේ කෙසේද? යන්න විස්තර කෙරෙන්නේද අභිධර්මයේය. කුසල් අකුසල් යනු කුමක්ද? ඒවා ඇතිවන්නේ කෙසේද? ඒවායේ පල විපාක මොනවාද? ඇතිවන්නේ කෙසේද? යන්න විස්තර කර ඇත්තේද අභිධර්මයේය. නිවන යනු කුමක්ද? නිවනට මඟ කුමක්ද? ඒ නිවන් මග ලබා ගන්නේ කෙසේද? යන්න සවිස්තරාත්මකව දැක්වෙන්නේ අභිධර්මයේය...

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්ත්වයා සසර දුකින් මුදවා ගැනීම සඳහා දේශනා කරණ ලදී ධර්මය පර්යාප්ති ප්රතිවේද හා ප්රතිපත්ති වශයෙන් කොටස් 3 කට බෙදා දැක්වේ. මෙයින් ත්රිපිටකය පර්යාප්ති ධර්ම කොටසද සතර අපායෙන් මිදීමට හා දෙව් මිනිස් සැප ලබාගැනීම සඳහා පිරිය යුතූ ශාසනික පිළිවෙත් ආදිය අඩංගු කොටස ප්රතිපත්ති ලෙසද නවලෝකෝත්තර ධර්මය ප්රතිවේද කොටසට ද අයත්වේ. පර්යාප්ති ධර්මයෙන් සත්වයා දුකින් මිදීමේ මාර්ගය කියා දෙන අතර ප්රතිපත්ති ධර්මයෙන් සත්ත්වයා අපා දුකින් මුදා ගෙන සුගතිගාමී වීමේ මාර්ගයත් කියා දේ. නවලෝකෝත්තර ධර්මය අනුගමනය කිරීමෙන් නිවන් ඵල ලබා ගැනීමට හැකිවේ.

පර්යාප්ති ධර්මයට ගැනෙන ත්රිපිටකය කොටස් 3 කට බෙදෙන අතර එය සූත්ර පිටකය විනය පිටකය හා අභිධර්ම පිටකය ලෙස හැඳින්වේ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවලදී දේශනා කරන ලද සුත්ර දේශනා සූත්ර පිටකයෙහි අයත්වේ. සමහර අවස්ථාවලදී ශාරිපුත්ර මුගලන් ආනන්ද ආදී මහ රහතන් වහන්සේලා දේශනා කරණ ලද සුත්රයන්දි මෙහි ඇතුලත්ව ඇත. විනය පිටකයේ භික්ෂුන් වහන්සේලා පැවිදි ජීවිතය ගත කළ යුතු ආකාරය දැක්වෙන විනය කරුණු අඩංගු වේ. අභිධර්මය මෙයට වඩා වෙනස් වන අතර රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් අභිධර්මය හඳුන්වන්නේ මෙසේය. දෙව් මිනිස් ඇත් අස් ගව මැසි මදුරු ආදී කුඩා මහත් සියලු සතුන් හා පස් ගල් දිය සුලං ගස් වැල් ආදී සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූද ඒ මූල ධාතූන් ඇති වන හැටි පරම්පරා වශයෙන් පවතින හැටි උගන්වන්නාවූ ද නිර්වාන ධාතුව විභාග කොට දක්වන්නා වූද ධර්මය අභිධර්මය වේ. අභිධර්මය යනු කුමක්ද යන්න ගැන මෙතරම් සරල කෙටි හැඳින්වීමක් තවත් නොමැත. වෙනත් වචනවලින් කියතහොත් චිත්ත චෛතසික රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් නොයෙක් නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්මය ලෙස හැඳින්වේ. බුදුවරයෙක් ලොව පහළවීමෙන් ලොවට ලැබෙන විශිෂ්ඨතම ධර්මය අභිධර්මය වේ. බුද්ධ ධර්මය පිළිබඳව නිවරැදි හා නිරවුල් හා පූර්ණ අවබෝධයක් ලබාගත හැක්කේ අභිධර්මය හැදෑරීමෙන් පමණි.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව හතරවෙනි සතිය ගත කළේ බෝ මැඩට නුදුරින් ඇති රුවන් ගෙයිය. මෙහි වැඩවසද්දී උන්වහන්සේ සත්දිනක් සම්මිශ්රනය කළ ධර්මය අභිධර්මයෙහි අඩංගුවේ. එම නිසා මෙම ධර්මය ප්රථම මනසාදේශන ධර්මය ලෙස හැඳින්වේ. එහි තේරුම මනසින් දෙසූ ධර්මය යන්නයි. රුවන් ගෙය යන්නෙහි අර්ථය බොහෝ පොත්පත්වල සත් රුවනින් කළ ගෙය ලෙස හැඳින්වේ. එහෙත් මෙහි නියම අර්ථය සත්ප්රකරණයෙන් විමසා බැලීම බව විද්වතුන්ගේ මතය වේ. බුදුරජාණන් වහන්සේ රුවන් ගෙයි සිට මෙම ධර්මය විමසා බැලීමත් සමග උන්වහන්සේගේ බුද්ධි ශරීරයෙන් රැස් විහිදෙන්නට පටන් ගත්තේය. බුදුරජාණන් වහන්සේගේ කේෂ කලාපයෙන් හා නේත්රවලින් නිල් වර්ණ රශ්මීන්ද, චර්මයෙන් පීත වර්ණ රශ්මීන්ද, රුධිර හා මාංශ වලින් ලෝහිත වර්ණ රශ්මීන්ද, අස්ථින් සහ දන්තයන්ගෙන් ශ්වේත වර්ණ රශ්මීන්ද, අත්ල සිරි පතුල හා තොල් පෙතිවලින් තැඹිලි පැහැයද විsහිදිනි. බුදුරැස් විහිදීම ආරම්භ වූයේ එතැන් සිටය. ඒ අනුව මෙම ධර්මය කෙතරම් උත්තරීතරද උතුම් ද යන්න අවබෝධ කර ගත හැක. අභිධර්මය විශේෂ හෙවත් උතුම්ම ධර්මය ලෙස හැඳින්වෙන්නේ මෙනිසාය.

අභිධර්මයේ ඇති එක් විශේෂත්වයක් වන්නේ එය බුදුරජාණන් වහන්සේ මෙලොවදී නොව දෙව්ලොවදී දේශනා කිරීමය. බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්ව වසර හතක් ගතවූ තැන වස් විසීම සඳහා තෝරා ගත්තේ සිය මාතෘ දිව්ය රාජයා වාසය කරන තව්තිසා දෙව් ලොවය. එහිදී උන්වහන්සේ මාතෘ දිව්ය රාජයා ප්රමුක දෙවිවරුන්ට දේශනා කළ ධර්මය අභිධර්මය බව බුදුදහමේ සඳහන් වේ. මාස 3 ක්ම උන්වහන්සේ මෙම ධර්මය දේශනා කළ අතර ඒ අතරතුර කාලයේ සෑම දිනකම නිර්මිත බුදුකෙනකු මවා ධර්ම දේශනාව කිරීමට සලස්වා උන්වහන්සේ මනු ලොවට වැඩිය බව සඳහන් වේ. උතුරු කුරු දිවයිනේ පිණ්ඩපාතයේ වඩින බුදුරජාණන් වහන්සේ අනවතප්ත විල අසලදී දන් වළඳා අනතුරුව සැරියුත් මහ රහතන් වහන්සේට තමා දෙසූ ධර්මය සංක්ෂිප්ත කරන්නේය. එසේ සංක්ෂිප්ත කළ ධර්මය සැරියුත් මහ රහතන් වහන්සේ සිය ශිෂ්ය පරපුරට උගන්වා මතු පරපුරට දායාද කර ඇත. බුදුදහමේ අභිධර්මය ලෙස හඳුන්වන්නේ ඒ ධර්මයයි. 3 වැනි ධර්ම සංගායනාව දක්වා භද්දිය සෝභිත, පියදස්සි, මොග්ගලීපුත්ත ආදී රහතන් වහන්සේලා විසින් මුඛ පරම්පරාවෙන් ගෙන ආ මෙම ධර්මය පසුව ග්රන්ථාරූඪ වු බව පැවසේ. කෙසේ වෙතත් මේ ඉතිහාසගත කරුණු සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පවතී.

අභිධර්මය ගැඹුරු ධර්මයක් වන අතර එය තේරුම් ගැනීම තරමක් අපහසු ධර්මයක්ද වේ. යම් කිසිදෙයක් නොතේරුණ විට ඒක අභිධර්මය වගේ යෑයි කියමනක් සමාජගතව තිබෙන්නේද මේ නිසාය. අභිධර්මය අඩංගු දේශනය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනය ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්කන්ධ ප්රමාණය 42000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84000 ක් ධර්මස්කන්වලින් භාගයක්ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්රකරණ වශයෙන් කොටස් හතකට බෙදෙයි.

1. ධර්මසංගනී ප්රකරණය

2. විභංග ප්රකරණය

3. ධාතුකතා ප්රකරණය

4. පුද්ගල ප්රඥප්ති ප්රකරණය

5. කථා වස්තූ ප්රකරණය

6. යමක ප්රකරණය

7. ප්රස්ථාන ප්රකරණය

යනුවෙනි.

අභිධර්මය සඳහන් කරන්නේ පරමාර්ථ ගැනය. පරමාර්ථ, හතරක් ගැන එහි දැක්වේ. ඒ චිත්ත, චෛතසික, රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ගැනය. පළමුවැනි තුන ව්යවහාරික වන අතර නිබ්බාන ලෝකෝත්තර වේ. ලොව ඇති සියලුම සජීවී සහ අජීවී සියල්ල මූල ධාතුන් මගින් සෑදෙන බවත් එම මූල ධාතූන් සෑදෙන ආකාරයත් පවතින ආකාරයත් විනාශවී යන ආකාරයත් ඒවායේ ඇති ශක්තියත් විස්තර කෙරෙන්නේ අභිධර්මයේය. එසේම සිත යනු කුමක් ද එහි ප්රභේද මොනවාද? ඒවා ක්රියාකරන්නේ කෙසේද? සිත දියුණු කරන්නේ කෙසේද? යන්න විස්තර කෙරෙන්නේද අභිධර්මයේය. කුසල් අකුසල් යනු කුමක්ද? ඒවා ඇතිවන්නේ කෙසේද? ඒවායේ පල විපාක මොනවාද? ඇතිවන්නේ කෙසේද? යන්න විස්තර කර ඇත්තේද අභිධර්මයේය. නිවන යනු කුමක්ද? නිවනට මඟ කුමක්ද? ඒ නිවන් මග ලබා ගන්නේ කෙසේද? යන්න සවිස්තරාත්මකව දැක්වෙන්නේ අභිධර්මයේය. ඒ බුද්ධ ධර්මය නිවැරැදිව තේරුම්ගත හැක්කේත් එමගින් ධර්මය අවබෝධ කර ගත හැක්කේත් අභිධර්මය ඉගෙනීමෙන් පමණි.

අභිධර්මය නොදැන අභිධර්මය ඇතුළත් නොකර ධර්මය දේශනා කරන ගිහි පැවිදි දෙපක්ෂයම දික් නූල ලඹ කැටය, මට්ටම් ලෑල්ල, ලෙවලය නොමැතිව ගොඩනැඟිල්ලක් සාදන්නකුට සමාන බව අපවත්වී වදාළ මහාචාර්ය රේරුකානේ විමලජෝති මා හිමිපාණන් සඳහන් කර ඇත. අභිධර්මයේ ඇති වටිනාකම කුමක්දැයි වටහා ගැනීමට මෙම උදාහරණයම ප්රමාණවත්ය.

උපුටා ගැනීම : http://www.divaina.com/images/bud24may/bud11.html

https://www.facebook.com/NivanaBohoDuraNowe/photos/pb.345858942256110.-2207520000.1445925314./499686010206735/?type=3&theater

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද අභිධර්ම දේශනා - අභිධර්මයේ මූලික කරුණු - https://www.youtube.com/playlist?list=PL2Jj0DjEheW0tIyswM2vZnYff2tgi8iTq

[YOUTUBE]https://www.youtube.com/playlist?list=PL2Jj0DjEheW0tIyswM2vZnYff2tgi8iTq[/YOUTUBE]

ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත සැලසේවා!! සියලුම දෙනා අමා මහ නිවනින් සැනසෙත්වා!!

ධර්ම දානය පිනිසයි. කියවා මිතුරන් අතර බෙදාගන්න.

https://www.facebook.com/NivanaBohoDuraNowe

[QUOTE="waruna_, post: 19187088, member: 25899"] [b]අභිධර්මය ගැනයි මේ..[/b] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xta1/v/t1.0-9/s720x720/11235434_499686010206735_3598486033732080043_n.jpg?oh=420c6d698106a499d4b2bcce5529b527&oe=56B9EBFA&__gda__=1456047503_c5cb92cdb9de2ea50a124731bd069cda[/IMG] [SIZE="3"]ලොව ඇති සියලුම සජීවී සහ අජීවී සියල්ල මූල ධාතුන් මගින් සෑදෙන බවත් එම මූල ධාතූන් සෑදෙන ආකාරයත් පවතින ආකාරයත් විනාශවී යන ආකාරයත් ඒවායේ ඇති ශක්තියත් විස්තර කෙරෙන්නේ අභිධර්මයේය. එසේම සිත යනු කුමක් ද එහි ප්රභේද මොනවාද? ඒවා ක්රියාකරන්නේ කෙසේද? සිත දියුණු කරන්නේ කෙසේද? යන්න විස්තර කෙරෙන්නේද අභිධර්මයේය. කුසල් අකුසල් යනු කුමක්ද? ඒවා ඇතිවන්නේ කෙසේද? ඒවායේ පල විපාක මොනවාද? ඇතිවන්නේ කෙසේද? යන්න විස්තර කර ඇත්තේද අභිධර්මයේය. නිවන යනු කුමක්ද? නිවනට මඟ කුමක්ද? ඒ නිවන් මග ලබා ගන්නේ කෙසේද? යන්න සවිස්තරාත්මකව දැක්වෙන්නේ අභිධර්මයේය... අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්ත්වයා සසර දුකින් මුදවා ගැනීම සඳහා දේශනා කරණ ලදී ධර්මය පර්යාප්ති ප්රතිවේද හා ප්රතිපත්ති වශයෙන් කොටස් 3 කට බෙදා දැක්වේ. මෙයින් ත්රිපිටකය පර්යාප්ති ධර්ම කොටසද සතර අපායෙන් මිදීමට හා දෙව් මිනිස් සැප ලබාගැනීම සඳහා පිරිය යුතූ ශාසනික පිළිවෙත් ආදිය අඩංගු කොටස ප්රතිපත්ති ලෙසද නවලෝකෝත්තර ධර්මය ප්රතිවේද කොටසට ද අයත්වේ. පර්යාප්ති ධර්මයෙන් සත්වයා දුකින් මිදීමේ මාර්ගය කියා දෙන අතර ප්රතිපත්ති ධර්මයෙන් සත්ත්වයා අපා දුකින් මුදා ගෙන සුගතිගාමී වීමේ මාර්ගයත් කියා දේ. නවලෝකෝත්තර ධර්මය අනුගමනය කිරීමෙන් නිවන් ඵල ලබා ගැනීමට හැකිවේ. පර්යාප්ති ධර්මයට ගැනෙන ත්රිපිටකය කොටස් 3 කට බෙදෙන අතර එය සූත්ර පිටකය විනය පිටකය හා අභිධර්ම පිටකය ලෙස හැඳින්වේ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවලදී දේශනා කරන ලද සුත්ර දේශනා සූත්ර පිටකයෙහි අයත්වේ. සමහර අවස්ථාවලදී ශාරිපුත්ර මුගලන් ආනන්ද ආදී මහ රහතන් වහන්සේලා දේශනා කරණ ලද සුත්රයන්දි මෙහි ඇතුලත්ව ඇත. විනය පිටකයේ භික්ෂුන් වහන්සේලා පැවිදි ජීවිතය ගත කළ යුතු ආකාරය දැක්වෙන විනය කරුණු අඩංගු වේ. අභිධර්මය මෙයට වඩා වෙනස් වන අතර රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් අභිධර්මය හඳුන්වන්නේ මෙසේය. දෙව් මිනිස් ඇත් අස් ගව මැසි මදුරු ආදී කුඩා මහත් සියලු සතුන් හා පස් ගල් දිය සුලං ගස් වැල් ආදී සියලු වස්තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්වන්නා වූද ඒ මූල ධාතූන් ඇති වන හැටි පරම්පරා වශයෙන් පවතින හැටි උගන්වන්නාවූ ද නිර්වාන ධාතුව විභාග කොට දක්වන්නා වූද ධර්මය අභිධර්මය වේ. අභිධර්මය යනු කුමක්ද යන්න ගැන මෙතරම් සරල කෙටි හැඳින්වීමක් තවත් නොමැත. වෙනත් වචනවලින් කියතහොත් චිත්ත චෛතසික රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් නොයෙක් නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්මය ලෙස හැඳින්වේ. බුදුවරයෙක් ලොව පහළවීමෙන් ලොවට ලැබෙන විශිෂ්ඨතම ධර්මය අභිධර්මය වේ. බුද්ධ ධර්මය පිළිබඳව නිවරැදි හා නිරවුල් හා පූර්ණ අවබෝධයක් ලබාගත හැක්කේ අභිධර්මය හැදෑරීමෙන් පමණි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව හතරවෙනි සතිය ගත කළේ බෝ මැඩට නුදුරින් ඇති රුවන් ගෙයිය. මෙහි වැඩවසද්දී උන්වහන්සේ සත්දිනක් සම්මිශ්රනය කළ ධර්මය අභිධර්මයෙහි අඩංගුවේ. එම නිසා මෙම ධර්මය ප්රථම මනසාදේශන ධර්මය ලෙස හැඳින්වේ. එහි තේරුම මනසින් දෙසූ ධර්මය යන්නයි. රුවන් ගෙය යන්නෙහි අර්ථය බොහෝ පොත්පත්වල සත් රුවනින් කළ ගෙය ලෙස හැඳින්වේ. එහෙත් මෙහි නියම අර්ථය සත්ප්රකරණයෙන් විමසා බැලීම බව විද්වතුන්ගේ මතය වේ. බුදුරජාණන් වහන්සේ රුවන් ගෙයි සිට මෙම ධර්මය විමසා බැලීමත් සමග උන්වහන්සේගේ බුද්ධි ශරීරයෙන් රැස් විහිදෙන්නට පටන් ගත්තේය. බුදුරජාණන් වහන්සේගේ කේෂ කලාපයෙන් හා නේත්රවලින් නිල් වර්ණ රශ්මීන්ද, චර්මයෙන් පීත වර්ණ රශ්මීන්ද, රුධිර හා මාංශ වලින් ලෝහිත වර්ණ රශ්මීන්ද, අස්ථින් සහ දන්තයන්ගෙන් ශ්වේත වර්ණ රශ්මීන්ද, අත්ල සිරි පතුල හා තොල් පෙතිවලින් තැඹිලි පැහැයද විsහිදිනි. බුදුරැස් විහිදීම ආරම්භ වූයේ එතැන් සිටය. ඒ අනුව මෙම ධර්මය කෙතරම් උත්තරීතරද උතුම් ද යන්න අවබෝධ කර ගත හැක. අභිධර්මය විශේෂ හෙවත් උතුම්ම ධර්මය ලෙස හැඳින්වෙන්නේ මෙනිසාය. අභිධර්මයේ ඇති එක් විශේෂත්වයක් වන්නේ එය බුදුරජාණන් වහන්සේ මෙලොවදී නොව දෙව්ලොවදී දේශනා කිරීමය. බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්ව වසර හතක් ගතවූ තැන වස් විසීම සඳහා තෝරා ගත්තේ සිය මාතෘ දිව්ය රාජයා වාසය කරන තව්තිසා දෙව් ලොවය. එහිදී උන්වහන්සේ මාතෘ දිව්ය රාජයා ප්රමුක දෙවිවරුන්ට දේශනා කළ ධර්මය අභිධර්මය බව බුදුදහමේ සඳහන් වේ. මාස 3 ක්ම උන්වහන්සේ මෙම ධර්මය දේශනා කළ අතර ඒ අතරතුර කාලයේ සෑම දිනකම නිර්මිත බුදුකෙනකු මවා ධර්ම දේශනාව කිරීමට සලස්වා උන්වහන්සේ මනු ලොවට වැඩිය බව සඳහන් වේ. උතුරු කුරු දිවයිනේ පිණ්ඩපාතයේ වඩින බුදුරජාණන් වහන්සේ අනවතප්ත විල අසලදී දන් වළඳා අනතුරුව සැරියුත් මහ රහතන් වහන්සේට තමා දෙසූ ධර්මය සංක්ෂිප්ත කරන්නේය. එසේ සංක්ෂිප්ත කළ ධර්මය සැරියුත් මහ රහතන් වහන්සේ සිය ශිෂ්ය පරපුරට උගන්වා මතු පරපුරට දායාද කර ඇත. බුදුදහමේ අභිධර්මය ලෙස හඳුන්වන්නේ ඒ ධර්මයයි. 3 වැනි ධර්ම සංගායනාව දක්වා භද්දිය සෝභිත, පියදස්සි, මොග්ගලීපුත්ත ආදී රහතන් වහන්සේලා විසින් මුඛ පරම්පරාවෙන් ගෙන ආ මෙම ධර්මය පසුව ග්රන්ථාරූඪ වු බව පැවසේ. කෙසේ වෙතත් මේ ඉතිහාසගත කරුණු සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පවතී. අභිධර්මය ගැඹුරු ධර්මයක් වන අතර එය තේරුම් ගැනීම තරමක් අපහසු ධර්මයක්ද වේ. යම් කිසිදෙයක් නොතේරුණ විට ඒක අභිධර්මය වගේ යෑයි කියමනක් සමාජගතව තිබෙන්නේද මේ නිසාය. අභිධර්මය අඩංගු දේශනය බුදුරජාණන් වහන්සේගේ දීර්ඝතම දේශනය ලෙස හැඳින්වේ. එහි අඩංගු ධර්මස්කන්ධ ප්රමාණය 42000 කි. එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ 84000 ක් ධර්මස්කන්වලින් භාගයක්ද අන්තර්ගත වන්නේ අභිධර්මයේය. අභිධර්මය ප්රකරණ වශයෙන් කොටස් හතකට බෙදෙයි. 1. ධර්මසංගනී ප්රකරණය 2. විභංග ප්රකරණය 3. ධාතුකතා ප්රකරණය 4. පුද්ගල ප්රඥප්ති ප්රකරණය 5. කථා වස්තූ ප්රකරණය 6. යමක ප්රකරණය 7. ප්රස්ථාන ප්රකරණය යනුවෙනි. අභිධර්මය සඳහන් කරන්නේ පරමාර්ථ ගැනය. පරමාර්ථ, හතරක් ගැන එහි දැක්වේ. ඒ චිත්ත, චෛතසික, රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ගැනය. පළමුවැනි තුන ව්යවහාරික වන අතර නිබ්බාන ලෝකෝත්තර වේ. ලොව ඇති සියලුම සජීවී සහ අජීවී සියල්ල මූල ධාතුන් මගින් සෑදෙන බවත් එම මූල ධාතූන් සෑදෙන ආකාරයත් පවතින ආකාරයත් විනාශවී යන ආකාරයත් ඒවායේ ඇති ශක්තියත් විස්තර කෙරෙන්නේ අභිධර්මයේය. එසේම සිත යනු කුමක් ද එහි ප්රභේද මොනවාද? ඒවා ක්රියාකරන්නේ කෙසේද? සිත දියුණු කරන්නේ කෙසේද? යන්න විස්තර කෙරෙන්නේද අභිධර්මයේය. කුසල් අකුසල් යනු කුමක්ද? ඒවා ඇතිවන්නේ කෙසේද? ඒවායේ පල විපාක මොනවාද? ඇතිවන්නේ කෙසේද? යන්න විස්තර කර ඇත්තේද අභිධර්මයේය. නිවන යනු කුමක්ද? නිවනට මඟ කුමක්ද? ඒ නිවන් මග ලබා ගන්නේ කෙසේද? යන්න සවිස්තරාත්මකව දැක්වෙන්නේ අභිධර්මයේය. ඒ බුද්ධ ධර්මය නිවැරැදිව තේරුම්ගත හැක්කේත් එමගින් ධර්මය අවබෝධ කර ගත හැක්කේත් අභිධර්මය ඉගෙනීමෙන් පමණි. අභිධර්මය නොදැන අභිධර්මය ඇතුළත් නොකර ධර්මය දේශනා කරන ගිහි පැවිදි දෙපක්ෂයම දික් නූල ලඹ කැටය, මට්ටම් ලෑල්ල, ලෙවලය නොමැතිව ගොඩනැඟිල්ලක් සාදන්නකුට සමාන බව අපවත්වී වදාළ මහාචාර්ය රේරුකානේ විමලජෝති මා හිමිපාණන් සඳහන් කර ඇත. අභිධර්මයේ ඇති වටිනාකම කුමක්දැයි වටහා ගැනීමට මෙම උදාහරණයම ප්රමාණවත්ය. උපුටා ගැනීම : [url]http://www.divaina.com/images/bud24may/bud11.html[/url] [url]https://www.facebook.com/NivanaBohoDuraNowe/photos/pb.345858942256110.-2207520000.1445925314./499686010206735/?type=3&theater[/url] තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද අභිධර්ම දේශනා - අභිධර්මයේ මූලික කරුණු - [url]https://www.youtube.com/playlist?list=PL2Jj0DjEheW0tIyswM2vZnYff2tgi8iTq[/url] [YOUTUBE][url]https://www.youtube.com/playlist?list=PL2Jj0DjEheW0tIyswM2vZnYff2tgi8iTq[/url][/YOUTUBE] ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත සැලසේවා!! සියලුම දෙනා අමා මහ නිවනින් සැනසෙත්වා!! ධර්ම දානය පිනිසයි. කියවා මිතුරන් අතර බෙදාගන්න.[/SIZE] [SIZE="4"][COLOR="DarkSlateGray"]https://www.facebook.com/NivanaBohoDuraNowe[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom