Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වදන් ටික රේරුකාණේ හාමුදුරු වන්ගේ පොත් වල පිටිපස්සේ කවරේ සදහන් වෙනවා.

මචං ලෝකය කියලා කියන්නේ උබ හිතින් මවාගෙන ඉන්න එකක් මිසක් සත්‍ය වශයෙන් තියෙන එකක් නෙමේ.

උඹේ අම්මා තාත්තා වයිෆ් ගේ දොර ඉඩකඩම් දරුවෝ රස්සාව හැම දේම ඒ කියන්නේ උඹේ ලෝකේ ඇතිවෙන්නෙ නැති වෙන්නේ උඹේ අඩි 5- 6 ( බඹයක්) විතර ශරීරය ඇතුලේ (ඇස. කන.දිව.මනස etc)

උඹ මේ තාක් කල් අවිද්‍යාව ( මෝඩ කම,හෙවත් නොදත් කම) ප්රහාණය නොකරපු නිසා තමා මේ දේවල් සත්‍ය වශේයන් තියෙනවා කියලා උඹට හිතෙන්නේ.

ඕනෙම කෙනෙක් ගෙ ශරීරයක් ගත්තොත් naama- රූප දෙක පැවැත්මක් විතරයි. (සිත සහ කය)

හිතපං උබ උඹේ කෙල්ල/ වයිෆ් ගැන ආශාවක් ඇති වෙලා sex කරනවා කියලා. ඒ වෙලාවේ උඹේ හිතේ තියෙන ක්ලේශ ධර්ම තමා ඇතිවෙලා නැති වෙන්නේ. බාහිර වස්තුවට ( වයිෆ් ) ට නෙමෙයි. මේක තනිකරම තමන්ගේ සිතුවිලි එක්ක කරන පොර බැද්දිලක්.

බාහිර වස්තු කිසිම දේකට අපිට ආශාවක් ඇති කරන්න බැහැ ( උඹට එහෙම හිතුනත්)

අපි ඇලෙන්නෙ බැඳෙන්නේ රාගයක් ඇති කරගන්නේ අපේ හිතින් අපීම ඇති කරගත් ක්ලේශ ධර්ම වලට ( සංසාරේ මෙතෙක් ප්‍රහාන නොකරපු)

P.S. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් දෙක කියවලා.

පූජ්‍ය දන්කන්ද ධම්මරත්න හාමුදුරුවන්ගේ බණ අහන්න ( damruwana.org)

එක පාර තේරෙන්නේ නෑ .. එකම බණ 3-4 පාරක් වත් අහන්න ඕනේ..

උඹ මේ ආත්මේ ප්‍රඥයාව උපදවා ගත්තොත් සසර කෙටි වෙයි. නැත්නම් ඉතින් කවදාහරි කරන කන් සංසාරේ යන්න එපැයි.

දංකන්දේ ධම්මරත්න හාමුදුරුවන්ගේ බනක තිබ්බ උදාහරණයක් දෙන්නම් හැබැයි තේරුම් යයිද දන්නේ නෑ.

හාමුදුරුවෝ තරුණ කාලේ ගියාලු මිනියක් කපනවා බලන්න. ලස්සන තරුණ කෙල්ලෙක් ලු මැරිලා හිටියේ. ඉතින් මිනී කපන මිනිහා කෙල්ලගේ ඇඳුම් ටික ගැලෙව්වලු .. එතකොටම මෙච්චර භාවනා කරපු හාමුදුරුවන්ටත් කොහේදෝ ඉඳල රාග සිතක් ආවලු.

එතකොටම අර මිනිහා මිනිය අනිත් පැත්ත ගැහුවලු.ඒ කෙල්ලට අසූචි ගිහින් තිබ්බලු මැරෙන කොට .. අර මනුස්සයා වතුර බාල්දියක් ගහුවලු ගූ ටික සේදෙන්න. හාමුදුරුවන්ගේ රාග සිත කොහේ ගියාද නෑලු. අන්න ඒ වගේ තමා සත්‍යය නොදකින තාක් කල් අපි සසර අතරමං.

මේ පෝස්ට් එක එඩිට් කරන්න උනා සැරින් සරේ මතක් වෙන ඒව දාන්න.. මොකද බලන උන්ට තේරුම් ගන්න ලේසි වෙන්න.

තව උදාහරනයක් .

ඔන්න ධම්මරතන හාමුදුරුවෝ කොල්ලා කාලේ (ගිහි) බස් එකේ යනවලු හිටගෙන.

ලස්සන තරුණ කෙල්ලෙක් ඇවිල්ල එහා පැත්තෙන් හිට ගත්තා ලු. ඔන්න ඉතින් ඒ කෙල්ලගේ අතක් මේ තරුණ කොල්ලගේ අතේ ගෑවෙනවා ලු. ඉතින් කොල්ලත් ආතල් එකේ යනවලු හරි සැප ලු. ඔහොම ඉතින් කිලෝ මිටර් ගානක් ගියාලු.. බහින්න ලන් වෙලා මේ කොල්ල බැලුවලු එහා පැත්තේ ඉන්න කෙල්ල දිහා . අනේ ඒ කෙල්ල නෙමේ ලු ඉන්නේ වයසක සිය කෙන්ක්ලු.. ඒත් කොල්ලා ආතල් එකේ හිතින්ම හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ මෙච්චර දුරක් තමන්ගේ අතේ ගැවෙන්නේ අර කෙල්ල කියලා. ඔන්න ඔහොමයි හැම දේටම හිතින් දෙන වටිනාකම අනුව තමා සැපක් කියලා යම් යම් දේවල් හිතාගෙන ඉන්නේ අපි. සියල්ල දුකයි බුදුන් වහන්සේ වදාළේ එහෙම.

[QUOTE="පෝරිසාදයා, post: 26403459, member: 377359"] ඔය වදන් ටික රේරුකාණේ හාමුදුරු වන්ගේ පොත් වල පිටිපස්සේ කවරේ සදහන් වෙනවා. මචං ලෝකය කියලා කියන්නේ උබ හිතින් මවාගෙන ඉන්න එකක් මිසක් සත්‍ය වශයෙන් තියෙන එකක් නෙමේ. උඹේ අම්මා තාත්තා වයිෆ් ගේ දොර ඉඩකඩම් දරුවෝ රස්සාව හැම දේම ඒ කියන්නේ උඹේ ලෝකේ ඇතිවෙන්නෙ නැති වෙන්නේ උඹේ අඩි 5- 6 ( බඹයක්) විතර ශරීරය ඇතුලේ (ඇස. කන.දිව.මනස etc) උඹ මේ තාක් කල් අවිද්‍යාව ( මෝඩ කම,හෙවත් නොදත් කම) ප්රහාණය නොකරපු නිසා තමා මේ දේවල් සත්‍ය වශේයන් තියෙනවා කියලා උඹට හිතෙන්නේ. ඕනෙම කෙනෙක් ගෙ ශරීරයක් ගත්තොත් naama- රූප දෙක පැවැත්මක් විතරයි. (සිත සහ කය) හිතපං උබ උඹේ කෙල්ල/ වයිෆ් ගැන ආශාවක් ඇති වෙලා sex කරනවා කියලා. ඒ වෙලාවේ උඹේ හිතේ තියෙන ක්ලේශ ධර්ම තමා ඇතිවෙලා නැති වෙන්නේ. බාහිර වස්තුවට ( වයිෆ් ) ට නෙමෙයි. මේක තනිකරම තමන්ගේ සිතුවිලි එක්ක කරන පොර බැද්දිලක්. බාහිර වස්තු කිසිම දේකට අපිට ආශාවක් ඇති කරන්න බැහැ ( උඹට එහෙම හිතුනත්) අපි ඇලෙන්නෙ බැඳෙන්නේ රාගයක් ඇති කරගන්නේ අපේ හිතින් අපීම ඇති කරගත් ක්ලේශ ධර්ම වලට ( සංසාරේ මෙතෙක් ප්‍රහාන නොකරපු) P.S. පූජ්‍ය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් දෙක කියවලා. පූජ්‍ය දන්කන්ද ධම්මරත්න හාමුදුරුවන්ගේ බණ අහන්න ( damruwana.org) එක පාර තේරෙන්නේ නෑ .. එකම බණ 3-4 පාරක් වත් අහන්න ඕනේ.. උඹ මේ ආත්මේ ප්‍රඥයාව උපදවා ගත්තොත් සසර කෙටි වෙයි. නැත්නම් ඉතින් කවදාහරි කරන කන් සංසාරේ යන්න එපැයි. දංකන්දේ ධම්මරත්න හාමුදුරුවන්ගේ බනක තිබ්බ උදාහරණයක් දෙන්නම් හැබැයි තේරුම් යයිද දන්නේ නෑ. හාමුදුරුවෝ තරුණ කාලේ ගියාලු මිනියක් කපනවා බලන්න. ලස්සන තරුණ කෙල්ලෙක් ලු මැරිලා හිටියේ. ඉතින් මිනී කපන මිනිහා කෙල්ලගේ ඇඳුම් ටික ගැලෙව්වලු .. එතකොටම මෙච්චර භාවනා කරපු හාමුදුරුවන්ටත් කොහේදෝ ඉඳල රාග සිතක් ආවලු. එතකොටම අර මිනිහා මිනිය අනිත් පැත්ත ගැහුවලු.ඒ කෙල්ලට අසූචි ගිහින් තිබ්බලු මැරෙන කොට .. අර මනුස්සයා වතුර බාල්දියක් ගහුවලු ගූ ටික සේදෙන්න. හාමුදුරුවන්ගේ රාග සිත කොහේ ගියාද නෑලු. අන්න ඒ වගේ තමා සත්‍යය නොදකින තාක් කල් අපි සසර අතරමං. මේ පෝස්ට් එක එඩිට් කරන්න උනා සැරින් සරේ මතක් වෙන ඒව දාන්න.. මොකද බලන උන්ට තේරුම් ගන්න ලේසි වෙන්න. තව උදාහරනයක් . ඔන්න ධම්මරතන හාමුදුරුවෝ කොල්ලා කාලේ (ගිහි) බස් එකේ යනවලු හිටගෙන. ලස්සන තරුණ කෙල්ලෙක් ඇවිල්ල එහා පැත්තෙන් හිට ගත්තා ලු. ඔන්න ඉතින් ඒ කෙල්ලගේ අතක් මේ තරුණ කොල්ලගේ අතේ ගෑවෙනවා ලු. ඉතින් කොල්ලත් ආතල් එකේ යනවලු හරි සැප ලු. ඔහොම ඉතින් කිලෝ මිටර් ගානක් ගියාලු.. බහින්න ලන් වෙලා මේ කොල්ල බැලුවලු එහා පැත්තේ ඉන්න කෙල්ල දිහා . අනේ ඒ කෙල්ල නෙමේ ලු ඉන්නේ වයසක සිය කෙන්ක්ලු.. ඒත් කොල්ලා ආතල් එකේ හිතින්ම හිතාගෙන ඇවිල්ලා තියෙන්නේ මෙච්චර දුරක් තමන්ගේ අතේ ගැවෙන්නේ අර කෙල්ල කියලා. ඔන්න ඔහොමයි හැම දේටම හිතින් දෙන වටිනාකම අනුව තමා සැපක් කියලා යම් යම් දේවල් හිතාගෙන ඉන්නේ අපි. සියල්ල දුකයි බුදුන් වහන්සේ වදාළේ එහෙම. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom