ඔව් තුන්පාරක් ඇහුවා 3වෙනි පාර කියල දුන්නSitha muulika we !
Sitha Siyallama we !
Ahena Dakina Allana siyallama sitha we !
Daarucheeriya !
Matrix Filim eka wade da?Okoma illusion ekak kiyala kiyanne
Mewage ekak thama me kiyanne .Thanksකෙටියෙන් කීවොත් ලෝකය කියන්නෙ ඇතිවීම නැතිවීම කියන දෙයට, ඒක තමන්ගෙ කයෙන් බලාගන්න පුලුවන්
mmmචිත්ථ
therune na.illusion seen ekak meke kiyanne naneda?Sitha muulika we !
Sitha Siyallama we !
Ahena Dakina Allana siyallama sitha we !
Daarucheeriya !
Matath kiyala dennaඔව් තුන්පාරක් ඇහුවා 3වෙනි පාර කියල දුන්න
therune na bnnnOkoma illusion ekak kiyala kiyanne
Angulimala oba nawatinna man newthuna kivve ekai.man newathunama illusion eka ethanin ivarai(bahira loke ivarai)Matrix Filim eka wade da?
Koenda bnmeka hambune??එහි අදහස චතුරාර්ය සත්‍ය ධර්මය වේ. ඔබ එහි "ලෝකය" නැමති තැන් වලට "දුක" යන වචනය යොදා බැලුවහොත් එය සාමාන්‍ය චතුරාර්ය සත්‍යය දේශනය ලෙසින්ම අවබෝධ වේවි. නමුත් එහි ලෝකය සඳහා වෙනම අර්ථ විවරණයක් ඇත. ඔබට ගෝචර වන නොවන ලෝකය ලෙස සංඥාව හේතුවෙන් හදුන්වන සියල්ල දුකට මිස නිත්‍ය සැපයකට හේතු නොවන බැවින් ඒ සියල්ල ලෝකය ලෙස හෝ දුක ලෙස හැදින්විය හැක. ධර්මය වැටහෙන විට සියලු ලෝකයත්, ලෝකයේ සියල්ලත් උපදින්නේ පුද්ගල සන්තානයේ බව වැටහීමෙන් ලෝක නිරෝධයද ඇත්තේ පුද්ගල සන්තානයේම බව වැටහී යයි.
උපුටා ගැනීමක් නොවේ, පැහදිලි කිරීමක් පමණයිKoenda bnmeka hambune??
Supiri eka.oiyta wada sarala karanna barida??ගෝචර,සංඥාව,ලෝක නිරෝධයද kiyana wachana therenne na.gidak thanks meka thawa tikak sarala karapankiඋපුටා ගැනීමක් නොවේ, පැහදිලි කිරීමක් පමණයි
උපුටා ගැනීමක් නොවේ, පැහදිලි කිරීමක් පමණයි