Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංයුත්ත නිකාය >සගාථ වග්ගෝ

2.3.6. රෝහිතස්ස සුත්තං (රෝහිතස්ස දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම)

සාවත්ථියං….

සැවැත් නුවර ජේතවනාරාමයේදී …………………….

ඒකමන්තං ඨිතෝ ඛෝ රෝහිතස්සෝ දේවපුත්තෝ භගවන්තං ඒතදවෝච. යත්ථ නු ඛෝ භන්තේ, න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති සක්කා නු ඛෝ සෝ භන්තේ ගමනේන ලෝකස්ස අන්තෝ ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වාති.

එකත්පසක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

“ස්වාමීනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ස්වාමීනි, ලෝකයේ කෙළවර වූ එතනට පයින් යන්න පුළුවන්ද?”

යත්ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.

“ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දැනගන්න, දැකගන්න පුළුවන් කියලා මං කියන්නෙ නෑ.”

අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ යාවසුභාසිතමිදං භන්තේ භගවතා. යත්ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.

“ස්වාමීනි, ආශ්චර්යයයි! ස්වාමීනි, අද්භූතයි! ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වදාළේ කොයිතරම් ඇත්තක්ද, ‘ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දකින්න පුළුවන් කියලා, දැනගන්න පුළුවන් කියලා, පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නෙ නැහැ’ කියලා වදාළේ.

භූතපුබ්බාහං භන්තේ, රෝහිතස්සෝ නාම ඉසි අහෝසිං භෝජපුත්තෝ ඉද්ධිමා වේහාසංගමෝ. තස්ස මය්හං භන්තේ ඒවරූපෝ ජවෝ අහෝසි. සෙය්යථාපි නාම දළ්හධම්මා ධනුග්ගහෝ සික්ඛිතෝ කතහත්ථෝ කතයොග්ගෝ කතූපාසනෝ ලහුකේන අසනේන අප්පකසිරේනේව තිරියං තාලච්ඡායං අතිපාතෙය්ය.

ස්වාමීනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. මං භෝජ පුත්‍ර වූ රෝහිතස්ස කියන නමිනුත්, ඉර්ධිමත්, අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් වෙලා හිටියා. ස්වාමීනි, ඒ කාලෙ මට මෙන්න මේ විදිහේ ශක්තියක් තිබුනා. හොඳට පුහුණු වුන, හොඳට පුරුදු වුන, තරඟ කරල ජයගත්තු, ශිල්ප දැක්වූ, අතිශයින්ම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු ඊතලයකින් වේලිච්ච තල් කොළයක් පලාගෙන යන විදිහට විදිනවා වගේ, මටත් අන්න ඒ වගේම ශක්තියක් තිබුනා.

තස්ස මය්හං භන්තේ, ඒවරූපෝ පදවීතිහාරෝ අහෝසි. සෙය්යථාපි පුරත්ථිමා සමුද්දා පච්ඡිමෝ සමුද්දෝ. තස්ස මය්හං භන්තේ ඒවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි. අහං ගමනේන ලෝකස්ස අන්තං පාපුණිස්සාමීති.

එතකොට ස්වාමීනි, මට පුළුවන්කම තිබුනා නැගෙනහිර මුහුදට එක පයක් තියලා, අනිත් පය බටහිර මුහුදට තියන තරමේ දුරට පා තබා යන්න. ඉතින් ස්වාමීනි, ඒ මට මෙන්න මේ විදිහේ ආශාවක් ඇතිවුනා, ‘ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන’ කියලා.

සෝ ඛ්වාහං භන්තේ ඒවරූපේන ජවේන සමන්නාගතෝ ඒවරූපේන ච පදවීතිහාරේන අඤ්ඤත්‍රේව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්ර නිද්දාකිලමථපටිවිනෝදනා වස්සසතායුකෝ වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලෝකස්ස අන්තං අන්තරාව කාලකතෝ.

ස්වාමීනි, මේ තරම් වේගයක් තිබුණු, මේ තරම් වේගයෙන් ගමන් කරන්න පුළුවන්කමක් තිබුණු මම, අවුරුදු සියයක් ජීවත් වෙමින්, කනබොන වෙලාව හැර, වැසිකිළි කැසිකිළි කරන වෙලාව හැර, නිදියන, මහන්සි අරින වෙලාව හැර, අවුරුදු සීයක්ම ඇවිදලත්, ලෝකයේ කෙළවරකට එන්න බැරුව අතරමගදීම මිය පරලොව ගියා.

අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, යාවසුභාසිතමිදං භන්තේ භගවතා. යත්ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.

ස්වාමීනි, ආශ්චර්යයයි! ස්වාමීනි, අද්භූතයි! ස්වාමීනි, ඔබවහන්සේ විසින් යමක් පවසා වදාළ නම්, ‘ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, මැරන්නෙ නැත්නම්, මිය යන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි ඉපදීමක් නැත්නම්, අන්න ඒ ලෝකයෙ කෙළවර පා ගමනින් ගිහිල්ල දැනගන්න පුළුවන් බව, දැකගන්න පුළුවන් බව, පැමිණෙන්න පුළුවන් බව මම කියන්නෙ නැහැ’ කියලා. ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ එක කොයිතරම් ඇත්තක්ද?”

(භාග්‍යවතුන් වහන්සේ) :

න ඛෝ පනාහං ආවුසෝ, අප්පත්වා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි චාහං ආවුසෝ ඉමස්මිඤ්ඤේව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේමි, ලෝකසමුදයඤ්ච ලෝකනිරෝධඤ්ච ලෝකනිරෝධගාමිනිඤ්ච පටිපදන්ති.

“ආයුෂ්මතුනි, එසේ වුනත් ලෝකයේ කෙළවරකට එන්නෙ නැතුව, මේ දුක කෙළවර කරන්න පුළුවන් කියල මම කියන්නෙ නෑ. එහෙම වුනත් ආයුෂ්මතුනි, මේ සඤ්ඤා සහිත සිත සහිත වූ බඹයක් විතර ප්‍රමාණයේ වූ මේ ශරීරයේම තමයි ලෝකයත්, ලෝකයේ හටගැනීමත්, ලෝකයේ නිරුද්ධ වීමත්, ලෝකය නිරුද්ධ වීමේ ප්‍රතිපදාවත් තියෙන්නෙ කියලයි මම කියන්නෙ.

ගමනේන න පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචනං

න ච අප්පත්වා ලෝකන්තං දුක්ඛා අත්ථි පමෝචනං

කවදාවත් පයින් ගිහිල්ලා නම් මේ ලෝකයේ කෙළවරකට යන්න බෑ. (හැබැයි) ලෝකෙ කෙළවරකට එන්නෙ නැතුව, දුකින් නිදහස් වීමකුත් නෑ.

තස්මා හවේ ලෝකවිදූ සුමේධෝ ලෝකන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ

ලෝකස්ස අන්තං සමිතාවි ඤත්වා නාසිංසති ලෝකමිමං පරඤ්චාති

ඒ නිසා, ලෝකය දන්න, ප්‍රඥාවන්ත වූ, ලෝකයේ කෙළවරට ගිය, බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළ, පාපය සිඳබිඳ දැම්ම ඒ උතුම් පුද්ගලයා, ලෝකයේ කෙළවර දැනගෙන, මෙලොවත්, පරලොවත් පතන්නෙ නෑ.

සාදු! සාදු!! සාදු!!!

https://mahamevnawa.lk/sutta/sn1_2-3-6/

[QUOTE="S_M_S, post: 26403778, member: 564607"] [HEADING=2]සංයුත්ත නිකාය >සගාථ වග්ගෝ[/HEADING] [HEADING=2]2.3.6. රෝහිතස්ස සුත්තං (රෝහිතස්ස දිව්‍යපුත්‍රයාට වදාළ දෙසුම)[/HEADING] [HEADING=3]සාවත්ථියං….[/HEADING] සැවැත් නුවර ජේතවනාරාමයේදී ……………………. [HEADING=3]ඒකමන්තං ඨිතෝ ඛෝ රෝහිතස්සෝ දේවපුත්තෝ භගවන්තං ඒතදවෝච. යත්ථ නු ඛෝ භන්තේ, න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති සක්කා නු ඛෝ සෝ භන්තේ ගමනේන ලෝකස්ස අන්තෝ ඤාතුං වා දට්ඨුං වා පාපුණිතුං වාති.[/HEADING] එකත්පසක සිටි රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ස්වාමීනි, ලෝකයේ කෙළවර වූ එතනට පයින් යන්න පුළුවන්ද?” [HEADING=3]යත්ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.[/HEADING] “ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දැනගන්න, දැකගන්න පුළුවන් කියලා මං කියන්නෙ නෑ.” [HEADING=3]අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ යාවසුභාසිතමිදං භන්තේ භගවතා. යත්ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.[/HEADING] “ස්වාමීනි, ආශ්චර්යයයි! ස්වාමීනි, අද්භූතයි! ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වදාළේ කොයිතරම් ඇත්තක්ද, ‘ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, දිරන්නෙ නැත්නම්, මැරෙන්නෙ නැත්නම්, යළි උපදින්නෙ නැත්නම්, ඒ ලෝකයේ කෙළවරට පා ගමනින් ගිහින් දකින්න පුළුවන් කියලා, දැනගන්න පුළුවන් කියලා, පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නෙ නැහැ’ කියලා වදාළේ. [HEADING=3]භූතපුබ්බාහං භන්තේ, රෝහිතස්සෝ නාම ඉසි අහෝසිං භෝජපුත්තෝ ඉද්ධිමා වේහාසංගමෝ. තස්ස මය්හං භන්තේ ඒවරූපෝ ජවෝ අහෝසි. සෙය්යථාපි නාම දළ්හධම්මා ධනුග්ගහෝ සික්ඛිතෝ කතහත්ථෝ කතයොග්ගෝ කතූපාසනෝ ලහුකේන අසනේන අප්පකසිරේනේව තිරියං තාලච්ඡායං අතිපාතෙය්ය.[/HEADING] ස්වාමීනි, මේක ඉස්සර වෙච්ච දෙයක්. මං භෝජ පුත්‍ර වූ රෝහිතස්ස කියන නමිනුත්, ඉර්ධිමත්, අහසින් යන්න පුළුවන් ඉසිවරයෙක් වෙලා හිටියා. ස්වාමීනි, ඒ කාලෙ මට මෙන්න මේ විදිහේ ශක්තියක් තිබුනා. හොඳට පුහුණු වුන, හොඳට පුරුදු වුන, තරඟ කරල ජයගත්තු, ශිල්ප දැක්වූ, අතිශයින්ම දක්ෂ දුනුවායෙක් සැහැල්ලු ඊතලයකින් වේලිච්ච තල් කොළයක් පලාගෙන යන විදිහට විදිනවා වගේ, මටත් අන්න ඒ වගේම ශක්තියක් තිබුනා. [HEADING=3]තස්ස මය්හං භන්තේ, ඒවරූපෝ පදවීතිහාරෝ අහෝසි. සෙය්යථාපි පුරත්ථිමා සමුද්දා පච්ඡිමෝ සමුද්දෝ. තස්ස මය්හං භන්තේ ඒවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි. අහං ගමනේන ලෝකස්ස අන්තං පාපුණිස්සාමීති.[/HEADING] එතකොට ස්වාමීනි, මට පුළුවන්කම තිබුනා නැගෙනහිර මුහුදට එක පයක් තියලා, අනිත් පය බටහිර මුහුදට තියන තරමේ දුරට පා තබා යන්න. ඉතින් ස්වාමීනි, ඒ මට මෙන්න මේ විදිහේ ආශාවක් ඇතිවුනා, ‘ඇත්තටම මම පා ගමනින්ම ලෝකයේ කෙළවරකට එන්න ඕන’ කියලා. [HEADING=3]සෝ ඛ්වාහං භන්තේ ඒවරූපේන ජවේන සමන්නාගතෝ ඒවරූපේන ච පදවීතිහාරේන අඤ්ඤත්‍රේව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්ර නිද්දාකිලමථපටිවිනෝදනා වස්සසතායුකෝ වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලෝකස්ස අන්තං අන්තරාව කාලකතෝ.[/HEADING] ස්වාමීනි, මේ තරම් වේගයක් තිබුණු, මේ තරම් වේගයෙන් ගමන් කරන්න පුළුවන්කමක් තිබුණු මම, අවුරුදු සියයක් ජීවත් වෙමින්, කනබොන වෙලාව හැර, වැසිකිළි කැසිකිළි කරන වෙලාව හැර, නිදියන, මහන්සි අරින වෙලාව හැර, අවුරුදු සීයක්ම ඇවිදලත්, ලෝකයේ කෙළවරකට එන්න බැරුව අතරමගදීම මිය පරලොව ගියා. [HEADING=3]අච්ඡරියං භන්තේ, අබ්භුතං භන්තේ, යාවසුභාසිතමිදං භන්තේ භගවතා. යත්ථ ඛෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති නාහං තං ගමනේන ලෝකස්ස අන්තං ඤාතෙය්යං දට්ඨෙය්යං පත්තෙය්යන්ති වදාමීති.[/HEADING] ස්වාමීනි, ආශ්චර්යයයි! ස්වාමීනි, අද්භූතයි! ස්වාමීනි, ඔබවහන්සේ විසින් යමක් පවසා වදාළ නම්, ‘ආයුෂ්මතුනි, යම් තැනක උපදින්නෙ නැත්නම්, මැරන්නෙ නැත්නම්, මිය යන්නෙ නැත්නම්, චුත වෙන්නෙ නැත්නම්, යළි ඉපදීමක් නැත්නම්, අන්න ඒ ලෝකයෙ කෙළවර පා ගමනින් ගිහිල්ල දැනගන්න පුළුවන් බව, දැකගන්න පුළුවන් බව, පැමිණෙන්න පුළුවන් බව මම කියන්නෙ නැහැ’ කියලා. ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ එක කොයිතරම් ඇත්තක්ද?” (භාග්‍යවතුන් වහන්සේ) : [HEADING=3]න ඛෝ පනාහං ආවුසෝ, අප්පත්වා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි. අපි චාහං ආවුසෝ ඉමස්මිඤ්ඤේව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤිම්හි සමනකේ ලෝකඤ්ච පඤ්ඤාපේමි, ලෝකසමුදයඤ්ච ලෝකනිරෝධඤ්ච ලෝකනිරෝධගාමිනිඤ්ච පටිපදන්ති.[/HEADING] “ආයුෂ්මතුනි, එසේ වුනත් ලෝකයේ කෙළවරකට එන්නෙ නැතුව, මේ දුක කෙළවර කරන්න පුළුවන් කියල මම කියන්නෙ නෑ. එහෙම වුනත් ආයුෂ්මතුනි, මේ සඤ්ඤා සහිත සිත සහිත වූ බඹයක් විතර ප්‍රමාණයේ වූ මේ ශරීරයේම තමයි ලෝකයත්, ලෝකයේ හටගැනීමත්, ලෝකයේ නිරුද්ධ වීමත්, ලෝකය නිරුද්ධ වීමේ ප්‍රතිපදාවත් තියෙන්නෙ කියලයි මම කියන්නෙ. [HEADING=3]ගමනේන න පත්තබ්බෝ ලෝකස්සන්තෝ කුදාචනං[/HEADING] [HEADING=3]න ච අප්පත්වා ලෝකන්තං දුක්ඛා අත්ථි පමෝචනං[/HEADING] කවදාවත් පයින් ගිහිල්ලා නම් මේ ලෝකයේ කෙළවරකට යන්න බෑ. (හැබැයි) ලෝකෙ කෙළවරකට එන්නෙ නැතුව, දුකින් නිදහස් වීමකුත් නෑ. [HEADING=3]තස්මා හවේ ලෝකවිදූ සුමේධෝ ලෝකන්තගූ වුසිතබ්‍රහ්මචරියෝ[/HEADING] [HEADING=3]ලෝකස්ස අන්තං සමිතාවි ඤත්වා නාසිංසති ලෝකමිමං පරඤ්චාති[/HEADING] ඒ නිසා, ලෝකය දන්න, ප්‍රඥාවන්ත වූ, ලෝකයේ කෙළවරට ගිය, බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කළ, පාපය සිඳබිඳ දැම්ම ඒ උතුම් පුද්ගලයා, ලෝකයේ කෙළවර දැනගෙන, මෙලොවත්, පරලොවත් පතන්නෙ නෑ. සාදු! සාදු!! සාදු!!! [URL]https://mahamevnawa.lk/sutta/sn1_2-3-6/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom