Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්මය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය විවිධ පිලිතුරු දීලා තියනවා. බොහොමයක් පිලිතුරුවල යම් යම් කාරණා සඳහන් වෙලා තියනව. නමුත් සූත්රපාඨ පෙන්වලා පැහැදිලිවෙන ආකාරයේ පිලිතුරක් නැති නිසා රිප්ලයි එකක් ලියන්න හිතුනා.

මුලින්ම අපි OP එකේ තියන පාඨ අර්ථය තියන තැනක් සූත්‍ර පිටකයේ හොයාගන්න ඕනෙ කන්ටෙක්ස්ට් එක ගැන තේරුම් ගන්න. මොකද මේක බොහොම ගැඹුරු සූත්‍ර පාඨයක්. මුලු තථාගත ධර්මයම කැටි කරලා පෙන්වපු අවස්ථාවක් වගේ. ඉතිං මේ සඳහා අපිට රෝහිතස්ස සූත්‍රය ගන්න පුලුවන්.

https://suttacentral.net/an4.45/si/zoysa

දැං කන්ටෙක්ස්ට් එක තේරුම්ගමු;

රෝහිතස්ස කියන්නෙ ඒ කාලයේ ලෝකායතවාදියෙක්. ඒ කියන්නෙ අදකාලේ වචනයෙන් කියනවානම් භෞතිකවාදියෙක්(Materialist). මෙයා හිතන් ඉඳලා තියනවා ලෝකයේ කෙලවර "භෞතිකව ගමන් කරලා" ලඟා වෙන්න පුලුවන් තැනක් කියලා. එහෙම ගමන් කරලා අන්තිමට අවසානයක් නොලබාම මියගිය කෙනෙක්. ඉතිං ඔන්න ඔය අත්දැකීම එක්කයි රෝහිතස්ස බුදුරදුන් හමුවට එන්නෙ.

ඇවිත් අහනවා කොහොමද ලෝකය කෙලවර කරන්නෙ කොහොමද මරණය අභිබවන්නෙ, කොහොමද මෙතනට ගමනින් පැමිනෙන්නෙ කියලා. තථාගතයන් පිලිතුරු දෙනවා නෑ රෝහිතස්ස එහෙම ගමනින් යන්න බෑ මෙතනට කියලා. මේකට රෝහිතස්ස සතුටු වෙනවා. මොකද එයාගෙ පසුකාලීන අත්දැකීමට සැසඳෙන නිසා.

පසුව තථාගතයන් දේශනා කරනවා, නමුත් රෝහිතස්ස ලෝකයේ කෙලවරට නොපැමිණ මරණය අභිබවන්නත් බෑ කියලා. මහ පුදුම ප්‍රකාශයක් ඒක. ගමනින් යන්නත් බෑලු ලෝකයේ කෙලවරට, නමුත් "මරණය කෙලවර කරන්න" (රහත්බවට/ධර්මාවබෝධයට සමාන පදයක් ලෙසට ගන්න) ලෝකයේ කෙලවරට නොගිහිනුත් බැහැලු.

බැලූබැල්මට පෙහෙලිකාවක් වගේ නේ? ඇයි බුදුරදුන් එහෙම කියන්න ඇත්තෙ? ඕකට හේතුව තමා තථාගතයන්ගේ ධර්මයේ ලෝකය එකක් සහ රෝහිතස්සගෙ භෞතික චින්තනයේ ලෝකය තව එකක් වීම. මේක අපිට පැහැදිලි වෙනවා සමිද්ධි සූත්‍රයෙන්.

https://suttacentral.net/sn35.68/si/zoysa

මා විසින් මෙසේ .....සමිද්ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.

’’ස්වාමීනි, ’ලෝකය, ලෝකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ වන්නේද?’’

’’සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය.

දැන් ඔතනට අනෙකුත් සලායතන පහ සලක ගන්න. එතකොට අපිට ඒත්තු යන කාරණය තමා තථාගතයන් ලෝකය පනවන්නෙ සලායතන ආශ්රයෙන් බව. සළායතන ආශ්රයෙන් ලබාගන්න නිමිති ඔස්සේ ප්‍රපංච තැනීම තුලින්ම ලෝකය හටගන්නා බවයි තථාගතයන් ප්‍රකාශ කරන්නෙ. එහිදී උන්වහන්සේ බාහිර භෞතික ලෝකයක් ප්‍රතික්ශේප කිරීමක් වත් සහතික කිරීමක් වත් කරන්නෑ. ඒ කියන්නෙ උන්වහන්සේ භෞතිකවාදයක්වත් විඥ්ඥාණවාදයක්වත් අනුමත කරන්නෑ. හුදු සලායතන ක්‍රියාකාරිත්වයෙන් මේ සිද්ධිධාමය සිදුවෙන බව තමා ප්‍රකාශ කරන්නෙ. (මම හිතනවා මේක තමා ඔයාට තියන ලොකුම ගැටළුව කියලා)

මේ කාරණයට ලෝකසූත්රයත් සාක්ෂි දරනවා.

ලෝක සූත්‍රයට අනුව,

මහණෙනි, ලෝකයේ ඇතිවීම කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි.

https://suttacentral.net/sn2.26/si/zoysa

දැන් ඔයා දාපු සූත්‍ර කොටසෙ මුල එකට පිලිතුර ලැබුනා යැයි හිතනවා. ඊලඟට ලෝකය හටගැනීමට හේතුව විදිහට අවිද්‍යාව ගෙනහැර පාන්න පුලුවන් ආර්ය ශ්‍රාවක සූත්‍රය සම්බන්ධ කරගෙන.

මහණෙනි, ඉක්බිති ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට ස්වකීය ඤාණය මෙහිදී ඇතිවෙයි. (කෙසේද?) මේ අවිජ්ජාව නැති කල සංස්කාරයෝ ඇති නොවෙත්. මේ සංස්කාර නැති කල මේ විඤ්ඤාණය ඇති නොවේ. විඤ්ඤාණය නැති කල නාම රූප ඇති නොවේ. නාමරූප නැති කල සළායතන ඇති නොවේ. සළායතන ඇති නොවීමෙන් ස්පර්ශය ඇති නොවේ. ස්පර්ශය ඇති නොවීමෙන් වේදනාව ඇති නොවේ. වේදනාව ඇති නොවීමෙන් තණ්හාව ඇති නොවේ. තණ්හාව ඇති නොවීමෙන් උපාදානය ඇති නොවේ. උපාදනය ඇති නොවීමෙන් භවය ඇති නොවේ. භවය ඇති නොවීමෙන් ජාතිය ඇති නොවේ. ජාතිය නැති කල ජරාමරණය ඇති නොවේය කියායි. මෙසේ මේ ලෝකය නැතිවේයයි ඒ ආර්යශ්‍රාවක තෙම මෙසේ දැන, ගනියි.

https://suttacentral.net/sn12.49/si/zoysa

මේ අනුව, අවිද්‍යාව නිසා තමා ලෝකය ලෝකයක් වෙන්නෙ. අවිද්‍යාව නැති විට තවදුරටත් ලෝකය ලෝකයක් විදිහට සලකන්නෑ ඒ රහතන් වහන්සේලා.

ලෝක නිරෝධපටිපදාව ගැන මම කතාකරන්න යන්නෑ මොකද අපිට ඒක සරලව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්න පුලුවන්. නමුත් සවිස්තරව සළායතන නිරෝධය සහිත ඔය සූත්‍රයේ රසම අර්ථවිවරණය තියෙන්නෙ මෙතන. ඒක එක පෝස්ට් එකකින් දාන්න අමාරුයි. කියවන්න කැමතිනම් කියන්න පොත පත වල නම් සඳහන් කරන්න පුලුවන්.

[QUOTE="greenthunder, post: 26404490, member: 297213"] කට්ටිය විවිධ පිලිතුරු දීලා තියනවා. බොහොමයක් පිලිතුරුවල යම් යම් කාරණා සඳහන් වෙලා තියනව. නමුත් සූත්රපාඨ පෙන්වලා පැහැදිලිවෙන ආකාරයේ පිලිතුරක් නැති නිසා රිප්ලයි එකක් ලියන්න හිතුනා. මුලින්ම අපි OP එකේ තියන පාඨ අර්ථය තියන තැනක් සූත්‍ර පිටකයේ හොයාගන්න ඕනෙ [B]කන්ටෙක්ස්ට් එක ගැන තේරුම් ගන්න[/B]. මොකද මේක බොහොම ගැඹුරු සූත්‍ර පාඨයක්. මුලු තථාගත ධර්මයම කැටි කරලා පෙන්වපු අවස්ථාවක් වගේ. ඉතිං මේ සඳහා අපිට රෝහිතස්ස සූත්‍රය ගන්න පුලුවන්. [URL]https://suttacentral.net/an4.45/si/zoysa[/URL] දැං කන්ටෙක්ස්ට් එක තේරුම්ගමු; රෝහිතස්ස කියන්නෙ ඒ කාලයේ ලෝකායතවාදියෙක්. ඒ කියන්නෙ අදකාලේ වචනයෙන් කියනවානම් භෞතිකවාදියෙක්(Materialist). මෙයා හිතන් ඉඳලා තියනවා ලෝකයේ කෙලවර "භෞතිකව ගමන් කරලා" ලඟා වෙන්න පුලුවන් තැනක් කියලා. එහෙම ගමන් කරලා අන්තිමට අවසානයක් නොලබාම මියගිය කෙනෙක්. ඉතිං ඔන්න ඔය අත්දැකීම එක්කයි රෝහිතස්ස බුදුරදුන් හමුවට එන්නෙ. ඇවිත් අහනවා කොහොමද ලෝකය කෙලවර කරන්නෙ කොහොමද මරණය අභිබවන්නෙ, කොහොමද මෙතනට ගමනින් පැමිනෙන්නෙ කියලා. තථාගතයන් පිලිතුරු දෙනවා නෑ රෝහිතස්ස එහෙම ගමනින් යන්න බෑ මෙතනට කියලා. මේකට රෝහිතස්ස සතුටු වෙනවා. මොකද එයාගෙ පසුකාලීන අත්දැකීමට සැසඳෙන නිසා. පසුව තථාගතයන් දේශනා කරනවා, නමුත් රෝහිතස්ස ලෝකයේ කෙලවරට නොපැමිණ මරණය අභිබවන්නත් බෑ කියලා. මහ පුදුම ප්‍රකාශයක් ඒක. ගමනින් යන්නත් බෑලු ලෝකයේ කෙලවරට, නමුත් "මරණය කෙලවර කරන්න" (රහත්බවට/ධර්මාවබෝධයට සමාන පදයක් ලෙසට ගන්න) ලෝකයේ කෙලවරට නොගිහිනුත් බැහැලු. බැලූබැල්මට පෙහෙලිකාවක් වගේ නේ? ඇයි බුදුරදුන් එහෙම කියන්න ඇත්තෙ? ඕකට හේතුව තමා තථාගතයන්ගේ ධර්මයේ ලෝකය එකක් සහ රෝහිතස්සගෙ භෞතික චින්තනයේ ලෝකය තව එකක් වීම. මේක අපිට පැහැදිලි වෙනවා සමිද්ධි සූත්‍රයෙන්. [URL]https://suttacentral.net/sn35.68/si/zoysa[/URL] මා විසින් මෙසේ .....සමිද්ධි ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, ’ලෝකය, ලෝකය’ යයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ වන්නේද?’’ ’’සමිද්ධිය, යම් තැනක වනාහි ඇස ඇත්තේද, රූපයෝ ඇත්තාහුද, චක්ඛු විඥානය ඇත්තේද, චක්ඛු විඥානයෙන් දතයුතු ධර්මයෝ ඇත්තාහුද, එහි ලෝකය හෝ ලෝකය යන පැනවීම හෝ ඇත්තේය. දැන් ඔතනට අනෙකුත් සලායතන පහ සලක ගන්න. එතකොට අපිට ඒත්තු යන කාරණය තමා තථාගතයන් ලෝකය පනවන්නෙ සලායතන ආශ්රයෙන් බව. සළායතන ආශ්රයෙන් ලබාගන්න නිමිති ඔස්සේ ප්‍රපංච තැනීම තුලින්ම ලෝකය හටගන්නා බවයි තථාගතයන් ප්‍රකාශ කරන්නෙ. [B]එහිදී උන්වහන්සේ බාහිර භෞතික ලෝකයක් ප්‍රතික්ශේප කිරීමක් වත් සහතික කිරීමක් වත් කරන්නෑ. ඒ කියන්නෙ උන්වහන්සේ භෞතිකවාදයක්වත් විඥ්ඥාණවාදයක්වත් අනුමත කරන්නෑ. හුදු සලායතන ක්‍රියාකාරිත්වයෙන් මේ සිද්ධිධාමය සිදුවෙන බව තමා ප්‍රකාශ කරන්නෙ. (මම හිතනවා මේක තමා ඔයාට තියන ලොකුම ගැටළුව කියලා)[/B] මේ කාරණයට ලෝකසූත්රයත් සාක්ෂි දරනවා. ලෝක සූත්‍රයට අනුව, මහණෙනි, ලෝකයේ ඇතිවීම කවරේද? ඇසද, රූපයන්ද නිසා චක්ඛු විඤ්ඤාණය උපදියි. තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා ඉපදීම ඇතිවේ. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ ඇතිවෙත්. මහණෙනි, මෙය වනාහි ලෝකයේ ඇතිවීමයි. [URL]https://suttacentral.net/sn2.26/si/zoysa[/URL] දැන් ඔයා දාපු සූත්‍ර කොටසෙ මුල එකට පිලිතුර ලැබුනා යැයි හිතනවා. ඊලඟට ලෝකය හටගැනීමට හේතුව විදිහට අවිද්‍යාව ගෙනහැර පාන්න පුලුවන් ආර්ය ශ්‍රාවක සූත්‍රය සම්බන්ධ කරගෙන. මහණෙනි, ඉක්බිති ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාහට ස්වකීය ඤාණය මෙහිදී ඇතිවෙයි. (කෙසේද?) මේ අවිජ්ජාව නැති කල සංස්කාරයෝ ඇති නොවෙත්. මේ සංස්කාර නැති කල මේ විඤ්ඤාණය ඇති නොවේ. විඤ්ඤාණය නැති කල නාම රූප ඇති නොවේ. නාමරූප නැති කල සළායතන ඇති නොවේ. සළායතන ඇති නොවීමෙන් ස්පර්ශය ඇති නොවේ. ස්පර්ශය ඇති නොවීමෙන් වේදනාව ඇති නොවේ. වේදනාව ඇති නොවීමෙන් තණ්හාව ඇති නොවේ. තණ්හාව ඇති නොවීමෙන් උපාදානය ඇති නොවේ. උපාදනය ඇති නොවීමෙන් භවය ඇති නොවේ. භවය ඇති නොවීමෙන් ජාතිය ඇති නොවේ. ජාතිය නැති කල ජරාමරණය ඇති නොවේය කියායි. මෙසේ මේ ලෝකය නැතිවේයයි ඒ ආර්යශ්‍රාවක තෙම මෙසේ දැන, ගනියි. [URL]https://suttacentral.net/sn12.49/si/zoysa[/URL] මේ අනුව, අවිද්‍යාව නිසා තමා ලෝකය ලෝකයක් වෙන්නෙ. අවිද්‍යාව නැති විට තවදුරටත් ලෝකය ලෝකයක් විදිහට සලකන්නෑ ඒ රහතන් වහන්සේලා. ලෝක නිරෝධපටිපදාව ගැන මම කතාකරන්න යන්නෑ මොකද අපිට ඒක සරලව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්න පුලුවන්. නමුත් සවිස්තරව සළායතන නිරෝධය සහිත ඔය සූත්‍රයේ රසම අර්ථවිවරණය තියෙන්නෙ මෙතන. ඒක එක පෝස්ට් එකකින් දාන්න අමාරුයි. කියවන්න කැමතිනම් කියන්න පොත පත වල නම් සඳහන් කරන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom