Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්ම සංගමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් ශුද්ධාෂ්ටක(ශුද්ධ වූ 8) ගැන කිව්වනෙ. මේ විශ්වයේ තියන භෞතික ඔක්කොම හැදිලා තියෙන්නෙ ශුද්ධාෂ්ටක වලින්. හැබැයි ජීවින් තුල 8කට වැඩිය තියනව. ඒක පස්සේ කතා කරමු. ඊට කලින් අපේ මේ ඇස පනාපිට තියන දේවල් ගැන කතා කරමුකෝ.

අපි එක එක දේවල් වලට නම් දීල ඒවාට ඇලුම් කරනවානේ. මුළු ජිවිතයම iphone වෙච්ච අයත් ඔය මේ එලකිරියේත් ඉන්නෙ.(hint ගැසීමක් නොවේ). දැන් කියමුකෝ, කෙල්ල ඔය iphone එකට කතා කරලා boot එකක් තිබ්බ කියල.(මේ දවස් වල එළකිරියේ මේකත් සෑහෙන්න වෙනව.) ඔන්න ඉතින් යකා නැගල, අර පණ වගේ තියන් හිටපු iphone එක පොලවේ ගහල, මිටියකිනුත් ගහනව. iphone දැන් කුඩුphone. දැන් අඩ අඩ කෑලි අහුලනව.

සද්දෙ ඇහිලා අම්ම ඇවිත් බලන කොට, මිනිහ අතේ circuit කෑලි. අම්ම අහනවා "ඔය මොකද්ද ඔය අතේ," කියල. දැන් අර circuit කෑල්ලට iphone කියන්න බෑනෙ. ඇඳ යට තියන ඉරි තලපු screen එකටත් iphone එක කියන්න බෑනෙ. කෑලි ඔක්කොම එකට ගත්තත් iphone කියන්න බෑනෙ.

එතකොට අර පණ වගේ ආදරේ කරපු iphone එකට මොකද උනේ? කෑලි වලට කැඩුනම iphone කියල එකක් නැති උනානම්. ඇත්තටම iphone කියල එකක් ඒක කුඩු වෙන්න කලිනුත් තිබ්බද?

මේක තමයි, අපි ඇලුම් කරන, වෛර කරන හැමදේකම වගේ සත්‍ය ස්වභාව. ඒවා කොටස් වලට වෙන් කලාම, කලින් නමක් දීල සම්මුතියක් කරගෙන තිබ්බ ස්වභාවය නැති වෙනව. මිනිහෙක් උනත්, ඇට, මස් නහර වෙන කරලා ඒක ගොඩක් ගැහුවොත්, ඒකට මිනිහෙක් කියන්නෙ නෑනෙ.

එතකොට හිතෙනවනෙ, එහෙනම් ඇත්තටම මේ විශ්වයේ තියන දෙයක් නැද්ද? තව දුරටත් බෙදා වෙන් කල නොහැකි දේවල් නැද්ද?

තියෙනවා. ඒවාට කියන්නෙ පරමාර්ථ ධර්ම.

බුදු හාමුදුරුවො, මේ විශ්වයේ තියන, තවත් වෙන් කල නොහැකි, සත්‍ය වශයෙන්ම පවතින පරමාර්ථ ධර්ම 82ක් ගැන දේශනා කරලා තියනව. අන්න ඒ 82 ගැන හැදෑරීම තමයි අභිධර්මය කියල කියන්නෙ.

(ශුද්ධෂ්ටකයේ තියන 8ත්, ඔය 82ට අයිතියි.)

[QUOTE="mmaxx, post: 18314932, member: 35065"] [SIZE="4"][COLOR="Blue"]මම කලින් ශුද්ධාෂ්ටක(ශුද්ධ වූ 8) ගැන කිව්වනෙ. මේ විශ්වයේ තියන භෞතික ඔක්කොම හැදිලා තියෙන්නෙ ශුද්ධාෂ්ටක වලින්. හැබැයි ජීවින් තුල 8කට වැඩිය තියනව. ඒක පස්සේ කතා කරමු. ඊට කලින් අපේ මේ ඇස පනාපිට තියන දේවල් ගැන කතා කරමුකෝ. අපි එක එක දේවල් වලට නම් දීල ඒවාට ඇලුම් කරනවානේ. මුළු ජිවිතයම iphone වෙච්ච අයත් ඔය මේ එලකිරියේත් ඉන්නෙ.(hint ගැසීමක් නොවේ:P). දැන් කියමුකෝ, කෙල්ල ඔය iphone එකට කතා කරලා boot එකක් තිබ්බ කියල.(මේ දවස් වල එළකිරියේ මේකත් සෑහෙන්න වෙනව.) ඔන්න ඉතින් යකා නැගල, අර පණ වගේ තියන් හිටපු iphone එක පොලවේ ගහල, මිටියකිනුත් ගහනව. iphone දැන් කුඩුphone. දැන් අඩ අඩ කෑලි අහුලනව. සද්දෙ ඇහිලා අම්ම ඇවිත් බලන කොට, මිනිහ අතේ circuit කෑලි. අම්ම අහනවා "ඔය මොකද්ද ඔය අතේ," කියල. දැන් අර circuit කෑල්ලට iphone කියන්න බෑනෙ. ඇඳ යට තියන ඉරි තලපු screen එකටත් iphone එක කියන්න බෑනෙ. කෑලි ඔක්කොම එකට ගත්තත් iphone කියන්න බෑනෙ. එතකොට අර පණ වගේ ආදරේ කරපු iphone එකට මොකද උනේ? කෑලි වලට කැඩුනම iphone කියල එකක් නැති උනානම්. ඇත්තටම iphone කියල එකක් ඒක කුඩු වෙන්න කලිනුත් තිබ්බද? මේක තමයි, අපි ඇලුම් කරන, වෛර කරන හැමදේකම වගේ සත්‍ය ස්වභාව. ඒවා කොටස් වලට වෙන් කලාම, කලින් නමක් දීල සම්මුතියක් කරගෙන තිබ්බ ස්වභාවය නැති වෙනව. මිනිහෙක් උනත්, ඇට, මස් නහර වෙන කරලා ඒක ගොඩක් ගැහුවොත්, ඒකට මිනිහෙක් කියන්නෙ නෑනෙ. එතකොට හිතෙනවනෙ, එහෙනම් ඇත්තටම මේ විශ්වයේ තියන දෙයක් නැද්ද? තව දුරටත් බෙදා වෙන් කල නොහැකි දේවල් නැද්ද? තියෙනවා. ඒවාට කියන්නෙ පරමාර්ථ ධර්ම. බුදු හාමුදුරුවො, මේ විශ්වයේ තියන, තවත් වෙන් කල නොහැකි, සත්‍ය වශයෙන්ම පවතින පරමාර්ථ ධර්ම 82ක් ගැන දේශනා කරලා තියනව. අන්න ඒ 82 ගැන හැදෑරීම තමයි අභිධර්මය කියල කියන්නෙ. (ශුද්ධෂ්ටකයේ තියන 8ත්, ඔය 82ට අයිතියි.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom