Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්ම සංගමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාල මෙතන කතා කරලා තියෙන්නේ පරමාර්ථ ධර්ම 82 න් මුලිකවම චිත්ත සහ චෛතසික ගැන විතරයි. ඒ කියන්නේ නාම ධර්ම ගැන විතරයි, පරමාර්ථ ධර්ම 82

1 චිත්ත - 1

2 චෛතසික - 52

3 රූප - 28

4 නිබ්බාන - 1

කියල ප්රධාන කොටස් 4 ට බෙදන්න පුළුවන්

රූප කොටස කතා නොකර රහතන් වහන්සේ කෙනෙකුගේ හෝ පුද්ගලයෙකුගේ සිතක් සකස් වෙන ආකාරය කතා කරන්න බැහැ මොකද පුද්ගලයෙක් කියන්නේ නාම රූප දෙකටම

සිත නොහොත් විඤ්ඤාණය සකස් වෙන්නේ නාමය සහ රුපය කියන දෙකෙන්ම

චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම පුද්ගලයෙක් නොහොත් නාමරූප තුලට කැටි කලාම

තියෙන්නේ

1 රූප

2 වේදනා

3 සංඥා

4 සංකාර

5 විඤ්ඤාණ

කියන පංච උපාදානස්කන්ධයක්

රහතන් වහන්සේ ඔය පංච උපාදානස්කන්ධයේ අනිත්ය බව සම්පුරනයෙන්ම අවබෝධ කරනවා කෙලෙස් සියල්ල නැති කරනවා උපාදාන වශයෙන ගන්නේ නැහැ එතකොට රහතන් වහන්සේට තියෙන්න පංචස්කන්ධයක්

එතකොට රහතන් වහන්සේ

බෝලය (රූප)- සතර මහා ධාතුව - අනිත්යයි

පිට  (රූප)  - සතර මහා ධාතුව - අනිත්යයි

පිට පුපුරුගහන වේදනාවක් (වේදනා) - ඵස්සය නිසා හටගත් දුක් වේදනාවක් - අනිත්යයි

බිය (සංකාර) - බිය කියන්නේ ද්වෙශයේම එක ස්වබාවයක් ඒ කියන්නේ අකුසලයක්, රහතන් වහන්සේට අකුසල් සංස්කාර සකස් නොවන නිසා බියක් නුපදී

[QUOTE="thilinatta, post: 19629554, member: 187791"] [SIZE="3"] ඔයාල මෙතන කතා කරලා තියෙන්නේ පරමාර්ථ ධර්ම 82 න් මුලිකවම චිත්ත සහ චෛතසික ගැන විතරයි. ඒ කියන්නේ [COLOR="Red"]නාම ධර්ම[/COLOR] ගැන විතරයි, පරමාර්ථ ධර්ම 82 1 චිත්ත - 1 2 චෛතසික - 52 3 රූප - 28 4 නිබ්බාන - 1 කියල ප්රධාන කොටස් 4 ට බෙදන්න පුළුවන් රූප කොටස කතා නොකර රහතන් වහන්සේ කෙනෙකුගේ හෝ පුද්ගලයෙකුගේ සිතක් සකස් වෙන ආකාරය කතා කරන්න බැහැ මොකද පුද්ගලයෙක් කියන්නේ [COLOR="red"]නාම රූප[/COLOR] දෙකටම සිත නොහොත් විඤ්ඤාණය සකස් වෙන්නේ නාමය සහ රුපය කියන දෙකෙන්ම චිත්ත චෛතසික රූප කියන පරමාර්ථ ධර්ම පුද්ගලයෙක් නොහොත් නාමරූප තුලට කැටි කලාම තියෙන්නේ 1 රූප 2 වේදනා 3 සංඥා 4 සංකාර 5 විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධයක් රහතන් වහන්සේ ඔය පංච උපාදානස්කන්ධයේ අනිත්ය බව සම්පුරනයෙන්ම අවබෝධ කරනවා කෙලෙස් සියල්ල නැති කරනවා උපාදාන වශයෙන ගන්නේ නැහැ එතකොට රහතන් වහන්සේට තියෙන්න පංචස්කන්ධයක් එතකොට රහතන් වහන්සේ [COLOR="red"]බෝලය[/COLOR] [COLOR="DeepSkyBlue"](රූප)[/COLOR]- සතර මහා ධාතුව -[COLOR="darkorange"] අනිත්යයි[/COLOR] [COLOR="red"]පිට[/COLOR] [COLOR="deepskyblue"] (රූප) [/COLOR] - සතර මහා ධාතුව - [COLOR="darkorange"]අනිත්යයි[/COLOR] [COLOR="red"]පිට පුපුරුගහන වේදනාවක්[/COLOR] [COLOR="deepskyblue"](වේදනා)[/COLOR] - ඵස්සය නිසා හටගත් දුක් වේදනාවක් - [COLOR="DarkOrange"]අනිත්යයි[/COLOR] [COLOR="red"]බිය[/COLOR] [COLOR="deepskyblue"](සංකාර)[/COLOR] - බිය කියන්නේ ද්වෙශයේම එක ස්වබාවයක් ඒ කියන්නේ අකුසලයක්, රහතන් වහන්සේට අකුසල් සංස්කාර සකස් නොවන නිසා [COLOR="darkorange"]බියක් නුපදී[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom