Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්ම සංගමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අයට මේ ගැන ගැටළු පටන් ගන්න හේතුවෙන ප්රධාන අනවබෝධයක් තමයි, පවු හා පිං, කර්මය කියන එක account එකකට වැටෙනවා කියල හිතන එක. ඒත් එක්කම විද්යාවත් එක්ක පටලවාගත්තම පවු negative energy එකක් විදිහටත්, පිං positive energy එකක් විදිහටත් හිතාගන්නව. ඊට පස්සෙ පිං වැටෙනකොට account එක වැඩි වෙනව, පවු වැටෙනකොට account එක අඩු වෙනව කියල හිතනව.

එහෙම හිතන එක සම්පුර්ණ වැරදියි වගේම, ගොඩක් අවුල් ගැටළු ඇති කරන දෙයක් වෙනව.

ඇත්තටම වෙන දේ අර විදිහට හිතන අයට අවබෝධ කරගන්න පුලුව විදිහට කියන්න මම බලන්නම්.

පවු හා පිං කියන්නෙ එකිනෙකට වෙනස්ම උන energies දෙකක්. එතකොට එකක් positive උනත්, අනෙක negative උනත්, එකකට එකක් කැපෙන්න විදිහක් නෑ. අපේ කර්මය කියන බැංකුවේ, පවු හා පිං වලට වෙන් උන accounts දෙකක් තියනව. එතකොට, පිං කරනකොට පිං account එක වැඩි වෙනව, පවු කරනකොට පවු account එක වැඩි වෙනව. ඒ accounts වලින් අඩු වෙන්න පුළුවන් එකම ක්රමය වෙන්නෙ, පව් හෝ පිං පඩිසන් දෙනකොට ඒකට අදාල පව හෝ පින withdraw වීමෙන්.

ඒක නිසා, පවක් කලාට පස්සෙ, කොච්චර පිං කලත් අර පව මැකෙන්නේ නෑ; කවද හරි සංසාරේදි ඒ පව ක්රියාත්මක වෙනව. ඒ වගේම පිනක් කලානම්, කොච්චර පවු කලත් අර පින මැකෙන්නේත් නෑ; කවද හරි සංසාරේදි ඒ පින ක්රියාත්මක වෙනව.

පිං account එකේ balance එක පවු account එකට වඩා ගොඩක් වැඩිනම්, දිව්යලෝකේ යන්න තියන chance එක වැඩියි. පවු account එකේ balance එක පිං account එකට වඩා ගොඩක් වැඩිනම්, අපායේ යන්න තියන chance එක වැඩියි.

දිව්යලෝකේ සැප ලබනවා කියන්නෙ, සැප ලබනකන් අපේ පිං account ඒකෙන් withdraw කරනව කියන එක. ඒක නිසා සමහර දෙවිවරු දන්නෙම නැතුව පිං account එක හිස් වෙලා කෙලින්ම අපායට වැටෙනව. මේ විදිහටම තමයි සමහරු අපායේ ඉඳල කෙලින්ම දිව්යලෝක වලට යන්නෙත්.

මම හිතනව sachiroxzටත් මේකෙන් උත්තරයක් ලැබුන කියල.

[QUOTE="mmaxx, post: 19633311, member: 35065"] [SIZE="4"][COLOR="Blue"]ගොඩක් අයට මේ ගැන ගැටළු පටන් ගන්න හේතුවෙන ප්රධාන අනවබෝධයක් තමයි, පවු හා පිං, කර්මය කියන එක account එකකට වැටෙනවා කියල හිතන එක. ඒත් එක්කම විද්යාවත් එක්ක පටලවාගත්තම පවු negative energy එකක් විදිහටත්, පිං positive energy එකක් විදිහටත් හිතාගන්නව. ඊට පස්සෙ පිං වැටෙනකොට account එක වැඩි වෙනව, පවු වැටෙනකොට account එක අඩු වෙනව කියල හිතනව. [COLOR="Red"][U]එහෙම හිතන එක සම්පුර්ණ වැරදියි[/U][/COLOR] වගේම, ගොඩක් අවුල් ගැටළු ඇති කරන දෙයක් වෙනව. ඇත්තටම වෙන දේ අර විදිහට හිතන අයට අවබෝධ කරගන්න පුලුව විදිහට කියන්න මම බලන්නම්. පවු හා පිං කියන්නෙ එකිනෙකට වෙනස්ම උන energies දෙකක්. එතකොට එකක් positive උනත්, අනෙක negative උනත්, එකකට එකක් කැපෙන්න විදිහක් නෑ. අපේ කර්මය කියන බැංකුවේ, පවු හා පිං වලට වෙන් උන accounts දෙකක් තියනව. එතකොට, පිං කරනකොට පිං account එක වැඩි වෙනව, පවු කරනකොට පවු account එක වැඩි වෙනව. ඒ accounts වලින් අඩු වෙන්න පුළුවන් එකම ක්රමය වෙන්නෙ, පව් හෝ පිං පඩිසන් දෙනකොට ඒකට අදාල පව හෝ පින withdraw වීමෙන්. ඒක නිසා, පවක් කලාට පස්සෙ, කොච්චර පිං කලත් අර පව මැකෙන්නේ නෑ; කවද හරි සංසාරේදි ඒ පව ක්රියාත්මක වෙනව. ඒ වගේම පිනක් කලානම්, කොච්චර පවු කලත් අර පින මැකෙන්නේත් නෑ; කවද හරි සංසාරේදි ඒ පින ක්රියාත්මක වෙනව. පිං account එකේ balance එක පවු account එකට වඩා ගොඩක් වැඩිනම්, දිව්යලෝකේ යන්න තියන chance එක වැඩියි. පවු account එකේ balance එක පිං account එකට වඩා ගොඩක් වැඩිනම්, අපායේ යන්න තියන chance එක වැඩියි. දිව්යලෝකේ සැප ලබනවා කියන්නෙ, සැප ලබනකන් අපේ පිං account ඒකෙන් withdraw කරනව කියන එක. ඒක නිසා සමහර දෙවිවරු දන්නෙම නැතුව පිං account එක හිස් වෙලා කෙලින්ම අපායට වැටෙනව. මේ විදිහටම තමයි සමහරු අපායේ ඉඳල කෙලින්ම දිව්යලෝක වලට යන්නෙත්. මම හිතනව sachiroxzටත් මේකෙන් උත්තරයක් ලැබුන කියල.;) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom