Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්ම සංගමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්ච සමුත්පාදය ගැන එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක්, වැරදි නම් වැරදි තැන් නිවැරදි කරන්න.

තරුණයෙක් ගියා අසත්පුරුෂ ආශ්රයක් තියෙන ප්රදේශයක රැකියාවකට , එහි සිටින අය ඔක්කොම අමු බේබද්දෝ  . ඒ අය බොන එක ගැන එහෙම වර්ණනා කරනවා , බීමත් කමේ තියෙන ආස්වාදය වර්ණනා කරනවා.

ඉතින් අර තරුණයා ඇත්ත පෙනුනේ නැති නිසා අවිද්යාව නිසා බේබදු කම හොඳයි කියල පිලිගන්නවා.

අවිද්යා පච්චයා සංකාරා

ඉතින් ඊට පස්සේ ඔහු බොන එක ගැන එහෙම හිත හිතා මනෝ සංකාර වඩනවා , "බොන එක හොඳයි නේ බං" කියල වචී සංකාරත් නැගුවා. කාය සංකාර කරමින් බොන්නත් තම කය මෙහෙයවනවා.

සංකාර පච්චයා විඥාන

ඔහු දැන් හිතෙන් කයෙන් වචනයෙන් බීමත් කමට කටයුතු කරගෙන යනවා. දැන් හිත වෙනස් වෙලා කලින් ගෙදර හිටිය තරුණයා නොවේ. කලින් ගෙදර හිටිය තරුණයට බොන්න කලින් මෙවැනි අදහස් තිබ්බේ නෑ , බෝතලයක් දැක්කමත් කිසි ගානක් නෑ , ඒත් දැන් "බේබදු කම හොඳයි නේ" කිය කියා බේබදු කම වර්ණනා කරනවා, දැන් හිත වෙනස් වෙලා , බීමට නැඹුරුවූ හිතක් වැඩෙනවා දැන්. ඉස්සෙලා තිබුනු හිත නෙවේ දැන් තියෙන්නේ. බේබදු සංකාර නිසා බේබදු විඥානයක් හටගත්තා.

විඥාන පච්චයා නාම රූප

දැන් තමන් තුල බැහැගන්නේ දුෂ්චරිතය. ගෙදර ඉන්න කාලේ තිබුනේ හොඳ නාම රූප , මවු පියන්ට සැලකීම ,සල්ලි ඉතුරු කරගැනීම වැනි දේවල්. ඒත් දැන් විඥානයට බහින්නේ බීමත් කමට නැඹුරුවූ නාම රූප , ඒ කියන්නේ club එක කොහෙද, කෝ යාළුවො ටික, අලුත් බෝතල් එහෙම තියෙනවද , දැන් බෝතල් වල ගාන කීයද ect.

නාම රූප පච්චයා සලායතන

ගෙදර ඉන්නකොට ඇස කන නාසය දිව කය මන මෙහෙයවුයේ හොඳ දේවල් වලට.

ඒත් දැන් ඔහු ඇස කන නාසය දිව කය මන යන සලායතනය මෙහෙයවන්නේ බේබදු කමට. "කෝ මේ යාළුවො ටික දකින්නත් ආසයි" , "මේ drink එකේ සුවඳ කොහොමද", "මේ අලුතින් ආපු drink එකේ රස කොහොමද" ect.

සලායතන පච්චයා ඵස්සෝ

ඇස කන නාසය දිව කය මන වලින් ඔහු දැන් බේබදු දේවල් ඇසුරු කරනවා නම් දැන් ඔහුට ස්පර්ශය වෙන්නේ ඒවාගෙන් ලැබෙන ආශ්වාද වලින්. ආශ්වාද සහිත දේවල් ස්පර්ශ වෙනවා.

ඵස්ස පච්චයා වේදනා

බෝතලයක් දැක්ක ගමන් ඒ රූපය ඇහැට ස්පර්ශ වෙලා සැප වේදනාවක් එනවා , යාලුවෙක් "බෝතලයක් ගෙනාව" කියල කිව්වා වචනය කනට ස්පර්ශ වුන ගමන් කනට සැප වේදනාවක් එනවා, ලිකර් සුවඳ එනකොටම ගන්ධ ආස්වාදයක් ලැබුවා සැප වේදනාවක් ආවා, බෝතලය කටේ තියෙන කොටම රස ආස්වාදයක් ලැබුවා , දිවට සැප වේදනාවක් එනවා.

වේදනා පච්චයා තන්හා

ඒවා සැප වේදනා දෙන නිසාම ඒවාට ඇස කන නාසය දිව කය මන වලින් ඇලෙනවා. ඒ දේවල් වලට හා වුනා.

තන්හා පච්චයා උපාදානං

ඒවාට ඇස කන නාසය දිව කය මන වලින් ඇලිලා හිටිය නිසා ඒවාට බැඳෙනවා.

උපාදාන පච්චයා භව

උපාදාන වුන දේවල් වලට අනුව ගොඩනගාගත් බේබදු කෙනෙක් බවට පත් වුනා. තමන්ගේ ශරීරය මූණ ඔක්කොම දැන් බේබදු ගතියක් පේනවා.

භව පච්චයා ජාති

බේබදු ජාතිකයෙක් හටගත්තා . බේබද්දා කියන නමට හිමිකාරයෙක් වුනා.

ජාති පච්චයා ජරාමරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති

බේබද්දා වුනත් අන්තිමට ජරා මරණයට පත් වී වැනසිලා යනවා. එක්කෝ සිරෝසිස් හැදිලා නැත්නම් වෙන ලෙඩක් හැදිලා.

[QUOTE="ruwantheekshana, post: 19636596, member: 86289"] [SIZE=3]පටිච්ච සමුත්පාදය ගැන එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක්, වැරදි නම් වැරදි තැන් නිවැරදි කරන්න. තරුණයෙක් ගියා අසත්පුරුෂ ආශ්රයක් තියෙන ප්රදේශයක රැකියාවකට , එහි සිටින අය ඔක්කොම අමු බේබද්දෝ :P . ඒ අය බොන එක ගැන එහෙම වර්ණනා කරනවා , බීමත් කමේ තියෙන ආස්වාදය වර්ණනා කරනවා. :frown: ඉතින් අර තරුණයා ඇත්ත පෙනුනේ නැති නිසා අවිද්යාව නිසා බේබදු කම හොඳයි කියල පිලිගන්නවා. :shocked: [U][B]අවිද්යා පච්චයා සංකාරා[/B] [/U] ඉතින් ඊට පස්සේ ඔහු බොන එක ගැන එහෙම හිත හිතා මනෝ සංකාර වඩනවා , "බොන එක හොඳයි නේ බං" කියල වචී සංකාරත් නැගුවා. කාය සංකාර කරමින් බොන්නත් තම කය මෙහෙයවනවා. [B][U]සංකාර පච්චයා විඥාන[/U] [/B] ඔහු දැන් හිතෙන් කයෙන් වචනයෙන් බීමත් කමට කටයුතු කරගෙන යනවා. දැන් හිත වෙනස් වෙලා කලින් ගෙදර හිටිය තරුණයා නොවේ. කලින් ගෙදර හිටිය තරුණයට බොන්න කලින් මෙවැනි අදහස් තිබ්බේ නෑ , බෝතලයක් දැක්කමත් කිසි ගානක් නෑ , ඒත් දැන් "බේබදු කම හොඳයි නේ" කිය කියා බේබදු කම වර්ණනා කරනවා, දැන් හිත වෙනස් වෙලා , බීමට නැඹුරුවූ හිතක් වැඩෙනවා දැන්. ඉස්සෙලා තිබුනු හිත නෙවේ දැන් තියෙන්නේ. බේබදු සංකාර නිසා බේබදු විඥානයක් හටගත්තා. [U][B]විඥාන පච්චයා නාම රූප [/B] [/U]දැන් තමන් තුල බැහැගන්නේ දුෂ්චරිතය. ගෙදර ඉන්න කාලේ තිබුනේ හොඳ නාම රූප , මවු පියන්ට සැලකීම ,සල්ලි ඉතුරු කරගැනීම වැනි දේවල්. ඒත් දැන් විඥානයට බහින්නේ බීමත් කමට නැඹුරුවූ නාම රූප , ඒ කියන්නේ club එක කොහෙද, කෝ යාළුවො ටික, අලුත් බෝතල් එහෙම තියෙනවද , දැන් බෝතල් වල ගාන කීයද ect. [B][U]නාම රූප [/U][/B][U][B]පච්චයා සලායතන [/B] [/U]ගෙදර ඉන්නකොට ඇස කන නාසය දිව කය මන මෙහෙයවුයේ හොඳ දේවල් වලට. ඒත් දැන් ඔහු ඇස කන නාසය දිව කය මන යන සලායතනය මෙහෙයවන්නේ බේබදු කමට. "කෝ මේ යාළුවො ටික දකින්නත් ආසයි" , "මේ drink එකේ සුවඳ කොහොමද", "මේ අලුතින් ආපු drink එකේ රස කොහොමද" ect. [B][U]සලායතන [/U][/B][U][B]පච්චයා ඵස්සෝ [/B] [/U]ඇස කන නාසය දිව කය මන වලින් ඔහු දැන් බේබදු දේවල් ඇසුරු කරනවා නම් දැන් ඔහුට ස්පර්ශය වෙන්නේ ඒවාගෙන් ලැබෙන ආශ්වාද වලින්. ආශ්වාද සහිත දේවල් ස්පර්ශ වෙනවා. [B][U][U]ඵස්ස[/U] [/U][/B][U][B]පච්චයා වේදනා [/B] [/U]බෝතලයක් දැක්ක ගමන් ඒ රූපය ඇහැට ස්පර්ශ වෙලා සැප වේදනාවක් එනවා , යාලුවෙක් "බෝතලයක් ගෙනාව" කියල කිව්වා වචනය කනට ස්පර්ශ වුන ගමන් කනට සැප වේදනාවක් එනවා, ලිකර් සුවඳ එනකොටම ගන්ධ ආස්වාදයක් ලැබුවා සැප වේදනාවක් ආවා, බෝතලය කටේ තියෙන කොටම රස ආස්වාදයක් ලැබුවා , දිවට සැප වේදනාවක් එනවා. [B][U]වේදනා [/U][/B][U][B]පච්චයා තන්හා [/B] [/U]ඒවා සැප වේදනා දෙන නිසාම ඒවාට ඇස කන නාසය දිව කය මන වලින් ඇලෙනවා. ඒ දේවල් වලට හා වුනා. [U][B]තන්හා පච්චයා උපාදානං [/B] [/U]ඒවාට ඇස කන නාසය දිව කය මන වලින් ඇලිලා හිටිය නිසා ඒවාට බැඳෙනවා. [B][U]උපාදාන පච්චයා භව[/U] [/B] උපාදාන වුන දේවල් වලට අනුව ගොඩනගාගත් බේබදු කෙනෙක් බවට පත් වුනා. තමන්ගේ ශරීරය මූණ ඔක්කොම දැන් බේබදු ගතියක් පේනවා. [U][B]භව පච්චයා ජාති [/B] [/U]බේබදු ජාතිකයෙක් හටගත්තා . බේබද්දා කියන නමට හිමිකාරයෙක් වුනා. [U] [B]ජාති පච්චයා ජරාමරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති [/B] [/U]බේබද්දා වුනත් අන්තිමට ජරා මරණයට පත් වී වැනසිලා යනවා. එක්කෝ සිරෝසිස් හැදිලා නැත්නම් වෙන ලෙඩක් හැදිලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom