Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්ම සංගමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ත්රෙඩ් එකේ කොතනකවත් අභිධර්මය උගන්නනව කියල තියෙන්නෙ කොහෙද බන්? මම මේක පටන් ගත්තෙම මට අභිධර්මය උගන්නන බෑ කියල. අනික ඔය quote කරපු එකෙක්වත් ඒ කෑල්ල නෙමෙයිනෙ highlight කරල තිබ්බේ. උඹ ඇර උන් එකෙක්වත් ඕක දැක්කෙ නෑ.

උඹ මම කියපු දේක වැරදි තැනක් පෙන්නුවම, මම ඒක වැරදියි කියල දැක්කම, ඒක පිලිගත්තම, කොහොමද බන් එක පොර talks වෙන්නෙ? දැන් උඹ ඔය අහන්නේ මම 05-09-2015 දාපු comment එකක් ගැන. ඒ වගේ සරල, නමුත් ලොකු වැරද්දක් මමත් දැක්කෙ නැති එක මගේ ලොකු අඩුවක්. මම කොයි වෙලාවකවත් කියල තියනවද මම දාන දේ 100%ක් හරි කියල? මම පුළුවන් හැමවෙලාවෙම කියන්නෙ මම කියන දේ අඩුවක් ඒක දැක්කොත් පෙන්නන්න කියල. උඹ මේ ත්රෙඅඩ් එක හරියට මුල ඉඳල කියවල නෑ නේද?

උඹ මාව කොහොම හරි බයිට් කරන්න හිතාගෙනනේ දත කන්නෙ. කමක් නෑ, ඒක ඉතින් කොල්ලො උනාම කරන්න ආස දෙයක්නෙ. මාත් ඔහොම කලා. ඒත් උඹ අර අඩුව පෙන්නපු එක සිරාවට ගොඩක් වටිනව. ඒකට මම ඇත්තටම උඹට ස්තුතිවන්ත වෙනව. ඒක නිසා මට පුළුවන් විදිහට අර කියන්න හදල තියනව දේ පැහැදිලි කරන්නම්.

මම එතන කියලම තියනවනෙ බන් "නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි" කියල. ඒ ප්රශ්ණය අහපු කෙනා කියල තිබ්බේ"To destroy this soul we have to go to nirvanaya."

එකයි මම ඒ විදිහට කියල තියෙන්නෙ.

ඔයාට තේරෙන භාෂාවෙන් කියනවනම්, මම කියල තියෙන්නෙ, රහත් උනාම විඤ්ඤානය නැති වෙන්නේ නැති නිසා තමයි එවෙලේ මැරිල නොවැටෙන්නේ. රහත් උනාම චුති සිතේදී, ඒ ඇති වෙන චිත්ත පරම්පරාවේදී

උදා:-

1)අතීත භවාංග,

2)භවාංග චලන,

3)භවාංග උපච්ඡේද

4)පංචද්වාර ආවර්ජන,

5)චක්ඛු විඤ්ඤාණ

6)සම්පටිච්චන,

7)සන්තීරණ,

8)වොත්තපන ,

9)ජවන

10)ජවන

11)ජවන

12)ජවන

13)ජවන

14)චුති,

15)පටිසන්ධි,

16)භවාංග,

17)භවාංග

පටිසන්ධි කියන සිත ඇති වෙන එක නවත්තන එක තමයි නිවන් දකිනව කියන්නෙ.

ඒ කියන්නෙ, විඤ්ඤානයට ඉන්න, භවාංග සිතක්(මම අර කියල තිබ්බ සිතට ඉන්න ශරීරයක්) ඇතී වීම නැවත්වීම. එතකොට අපේ අර කර්මය විසින් එකතු කරල බැඳගෙන හිටපු විඤ්ඤානය(ශක්ති ගුලිය) තියන්න තැනක් නැති වෙලා විසිරිලා යනව. ඒ කියන්නෙ, නිවන කියන්නෙ විඤ්ඤානය විනාස කිරීමක් නෙමෙයි, විසුරවා යැවීමක්.

අර ලාමක කරල කියල තියන දෙයින් අදහස් වෙන්නේ ඕක.

[QUOTE="mmaxx, post: 20580937, member: 35065"] [SIZE="4"][COLOR="Blue"]:rofl: මම මේ ත්රෙඩ් එකේ කොතනකවත් අභිධර්මය උගන්නනව කියල තියෙන්නෙ කොහෙද බන්? මම මේක පටන් ගත්තෙම මට අභිධර්මය උගන්නන බෑ කියල. අනික ඔය quote කරපු එකෙක්වත් ඒ කෑල්ල නෙමෙයිනෙ highlight කරල තිබ්බේ. උඹ ඇර උන් එකෙක්වත් ඕක දැක්කෙ නෑ. උඹ මම කියපු දේක වැරදි තැනක් පෙන්නුවම, මම ඒක වැරදියි කියල දැක්කම, ඒක පිලිගත්තම, කොහොමද බන් එක පොර talks වෙන්නෙ? දැන් උඹ ඔය අහන්නේ මම 05-09-2015 දාපු comment එකක් ගැන. ඒ වගේ සරල, නමුත් ලොකු වැරද්දක් මමත් දැක්කෙ නැති එක මගේ ලොකු අඩුවක්. මම කොයි වෙලාවකවත් කියල තියනවද මම දාන දේ 100%ක් හරි කියල? මම පුළුවන් හැමවෙලාවෙම කියන්නෙ මම කියන දේ අඩුවක් ඒක දැක්කොත් පෙන්නන්න කියල. උඹ මේ ත්රෙඅඩ් එක හරියට මුල ඉඳල කියවල නෑ නේද? උඹ මාව කොහොම හරි බයිට් කරන්න හිතාගෙනනේ දත කන්නෙ.:P කමක් නෑ, ඒක ඉතින් කොල්ලො උනාම කරන්න ආස දෙයක්නෙ.;) මාත් ඔහොම කලා. ඒත් උඹ අර අඩුව පෙන්නපු එක සිරාවට ගොඩක් වටිනව. ඒකට මම ඇත්තටම උඹට ස්තුතිවන්ත වෙනව. ඒක නිසා මට පුළුවන් විදිහට අර කියන්න හදල තියනව දේ පැහැදිලි කරන්නම්. මම එතන කියලම තියනවනෙ බන් "නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි" කියල. ඒ ප්රශ්ණය අහපු කෙනා කියල තිබ්බේ"To destroy this soul we have to go to nirvanaya." එකයි මම ඒ විදිහට කියල තියෙන්නෙ. ඔයාට තේරෙන භාෂාවෙන් කියනවනම්, මම කියල තියෙන්නෙ, රහත් උනාම විඤ්ඤානය නැති වෙන්නේ නැති නිසා තමයි එවෙලේ මැරිල නොවැටෙන්නේ. රහත් උනාම චුති සිතේදී, ඒ ඇති වෙන චිත්ත පරම්පරාවේදී උදා:- 1)අතීත භවාංග, 2)භවාංග චලන, 3)භවාංග උපච්ඡේද 4)පංචද්වාර ආවර්ජන, 5)චක්ඛු විඤ්ඤාණ 6)සම්පටිච්චන, 7)සන්තීරණ, 8)වොත්තපන , 9)ජවන 10)ජවන 11)ජවන 12)ජවන 13)ජවන 14)චුති, 15)පටිසන්ධි, 16)භවාංග, 17)භවාංග පටිසන්ධි කියන සිත ඇති වෙන එක නවත්තන එක තමයි නිවන් දකිනව කියන්නෙ. ඒ කියන්නෙ, විඤ්ඤානයට ඉන්න, භවාංග සිතක්(මම අර කියල තිබ්බ සිතට ඉන්න ශරීරයක්) ඇතී වීම නැවත්වීම. එතකොට අපේ අර කර්මය විසින් එකතු කරල බැඳගෙන හිටපු විඤ්ඤානය(ශක්ති ගුලිය) තියන්න තැනක් නැති වෙලා විසිරිලා යනව. ඒ කියන්නෙ, නිවන කියන්නෙ විඤ්ඤානය විනාස කිරීමක් නෙමෙයි, විසුරවා යැවීමක්. අර ලාමක කරල කියල තියන දෙයින් අදහස් වෙන්නේ ඕක. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom