Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිධර්ම සංගමය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් එලකිරි ආවේ..

mmaxx කුකුලා මේකට උත්තරයක් දීලා තිබ්බත් මටත් උත්තරයක් දෙන්න හිතුනා. වෙනස් පැත්තක් ගැන

scientific theories. Energy cannot be create & cannot be destroyed.destroy energy... ඕකට කියන්නේ අවිද්යාවේ (සයන්ස් ) සිට විද්යාව (බුදු දහම ) මැනීම කියල. උබ දන්නව ඇති "අකාලිකෝ" කියන වචනය.. අහල ඇති.. කියවල ඇති.. කියල දීලා ඇති..දැන් ඔය අකාලිකෝ කියන්නේ බන් බුදුන් වහන්සේගේ දර්මය ඇවිලා ඊයෙටත් සත්යයි වලංගුයි අදටත් එහෙමයි හෙටත් එහෙමයි අනිද්දත් එහෙමයි. මීට අව් රුදු 2500කට කලින් දේශනා කරද්දි තිබ්බ වගේමයි අදත්..ඒ කියන්නේ බුදුන්ගේ දර්මය කාලයට අයත් නෑ කියන එක තමයි සරලවම. ඔය බයිබලේ කුරානේ වගේ ඒ කාලේ උන් දැනන් උන්න වගේ ලෝකේ පැතලී කියලා පස්සේ රවුම් කියල ඊලග එඩිශන් එකේ ගහන්නේ නෑ.

දැන් ඔය සයන්ස් කියන බටහිර ලබ්බ ගත්තහම මචන් කොන්ටම් පිසික්ස් වලින් නියුට්රෝනියානු පිසික්ස් බිදල දායි.. නියුට්රෝනියානු පිසික්ස් වලින් කොන්ටම් පිසික්ස් බිදල දායී. E = MCC කියලා ඕක හෙට වෙන එකක් කියයි. K කියල නියතයක් දාලා ඕකට අගයක් දීලා නියතය මොන ලබ්බක් ද නොදැන අගයක් දීලා ඒක කූඥ්ඥෙට පාවිද්දි කරලා කොටේ පලයි. ඕකුන් කියන ඒවා ඕකුන්ටවත් ශුවර් නෑ.. ඉතින් මේවගේ එකලාසයක් නැති කාලානුරූපී අව්ද්යාවක ලැගගෙන ඒ අවිද්යාව (science) මත ගොඩ නැගුනු අවිද්යාවේ වචන වලින් අකාලිකෝ විද්යාව (බුදු දහම ) මනින්නනම් එපා පුටේ.කරන්නත් බෑ කරල වැඩකුත් නෑ. (ඔතන අකාලිකෝ, අවිද්යාව, විද්යාව, උබ , මම කියන කට්ටිය මාලු ටැංකියක ඉන්න මාලු නම් ශ්රද්දාව කියන ඔක්සිජන් ටැංකියේ වතුරේ දියවෙලා තියෙන්න ඕනේ මම කියන බයිලේ තේරෙන්න. ඒක පැහැදිලි කරන්න ලේසියෙන් බෑ.)

අනික් කරුන බුදුන් වහන්සේ දේශනා කරනවා බුදු දහම පැහැදිලි කරන්න පුලුවන් හොදම භාශාව පාලි කියල. සංස්කෘත වලට පරිවර්තනය කරන්න හදද්දි එපායැයි කියනවා (කියපු තැන මතක නෑ, ඒවං මේ සුතං තමයි ඉතින් ) ඒ කියන්නේ බුදු දහම විස්තර කරන්න අගනාම භාශාව පාලි කියන එක. ඒ පාලි ගාවට ඕක විස්තර කරන්න භාශාවක් තියෙනවනම් ඒ එකම භාශාව තමයි පුටේ සිංහල භාශාව. අයන්න්නේ සිට අව් ද්යාව මත ගොඩ නැගුනු බටහිර ඉංග්රීසියෙන් නම් මචෝ මේ කපේදි බුද්දාගමනම් ඉගෙනගන්න බෑ. ත්රෙඩ් එක දාපු අපේ කුකුලා මෙන්න මෙහෙම කියනවා

ex-

"විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්රත්යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."

උබ ඉංග්රීසි -සිංහල විශාරදලා 10ක් ගෙනල්ලා එකින් එකට එකින් එකට මේක මාරුවෙන් මාරුවට ඉන්ග්රීසියට සිංහලයට ඉංග්රීසියට සිංහලයට පරිවර්තනේ කරවනවා. අන්තිමට ආයේම සිංහලට එනවා. අන්න එතකොට පලවෙනි එකේ තිබ්බේ " හරකෙක් තනකොල කනවා" කියලනම් අවසානෙ එකේ තියෙයි "ඔටුවෙක් වතුර බොනවා කියල"

ඔය කියන soul පිස්සු වචනේ අත ඇරපන්

[QUOTE="රත්තරං, post: 20582101, member: 391748"] [B][SIZE=4] කාලෙකින් එලකිරි ආවේ.. :baffled: mmaxx කුකුලා මේකට උත්තරයක් දීලා තිබ්බත් මටත් උත්තරයක් දෙන්න හිතුනා. වෙනස් පැත්තක් ගැන:confused: scientific theories. Energy cannot be create & cannot be destroyed.destroy energy... ඕකට කියන්නේ අවිද්යාවේ (සයන්ස් ) සිට විද්යාව (බුදු දහම ) මැනීම කියල. උබ දන්නව ඇති "අකාලිකෝ" කියන වචනය.. අහල ඇති.. කියවල ඇති.. කියල දීලා ඇති..දැන් ඔය අකාලිකෝ කියන්නේ බන් බුදුන් වහන්සේගේ දර්මය ඇවිලා ඊයෙටත් සත්යයි වලංගුයි අදටත් එහෙමයි හෙටත් එහෙමයි අනිද්දත් එහෙමයි. මීට අව් රුදු 2500කට කලින් දේශනා කරද්දි තිබ්බ වගේමයි අදත්..ඒ කියන්නේ බුදුන්ගේ දර්මය කාලයට අයත් නෑ කියන එක තමයි සරලවම. ඔය බයිබලේ කුරානේ වගේ ඒ කාලේ උන් දැනන් උන්න වගේ ලෝකේ පැතලී කියලා පස්සේ රවුම් කියල ඊලග එඩිශන් එකේ ගහන්නේ නෑ. දැන් ඔය සයන්ස් කියන බටහිර ලබ්බ ගත්තහම මචන් කොන්ටම් පිසික්ස් වලින් නියුට්රෝනියානු පිසික්ස් බිදල දායි.. නියුට්රෝනියානු පිසික්ස් වලින් කොන්ටම් පිසික්ස් බිදල දායී. E = MCC කියලා ඕක හෙට වෙන එකක් කියයි. K කියල නියතයක් දාලා ඕකට අගයක් දීලා නියතය මොන ලබ්බක් ද නොදැන අගයක් දීලා ඒක කූඥ්ඥෙට පාවිද්දි කරලා කොටේ පලයි:rofl::rofl:. [/SIZE][/B][B][SIZE=4][B][SIZE=4]ඕකුන් කියන ඒවා ඕකුන්ටවත් ශුවර් නෑ.. [/SIZE][/B]ඉතින් මේවගේ එකලාසයක් නැති කාලානුරූපී අව්ද්යාවක ලැගගෙන ඒ අවිද්යාව (science) මත ගොඩ නැගුනු අවිද්යාවේ වචන වලින් [/SIZE][/B][B][SIZE=4][B][SIZE=4]අකාලිකෝ[/SIZE][/B] විද්යාව (බුදු දහම ) මනින්නනම් එපා පුටේ.කරන්නත් බෑ කරල වැඩකුත් නෑ. (ඔතන අකාලිකෝ, අවිද්යාව, විද්යාව, උබ , මම කියන කට්ටිය මාලු ටැංකියක ඉන්න මාලු නම් ශ්රද්දාව කියන ඔක්සිජන් ටැංකියේ වතුරේ දියවෙලා තියෙන්න ඕනේ මම කියන බයිලේ තේරෙන්න. ඒක පැහැදිලි කරන්න ලේසියෙන් බෑ.) අනික් කරුන බුදුන් වහන්සේ දේශනා කරනවා බුදු දහම පැහැදිලි කරන්න පුලුවන් හොදම භාශාව පාලි කියල. සංස්කෘත වලට පරිවර්තනය කරන්න හදද්දි එපායැයි කියනවා (කියපු තැන මතක නෑ, ඒවං මේ සුතං තමයි ඉතින් ) ඒ කියන්නේ බුදු දහම විස්තර කරන්න අගනාම භාශාව පාලි කියන එක. ඒ පාලි ගාවට ඕක විස්තර කරන්න භාශාවක් තියෙනවනම් ඒ එකම භාශාව තමයි පුටේ සිංහල භාශාව. අයන්න්නේ සිට අව් ද්යාව මත ගොඩ නැගුනු බටහිර ඉංග්රීසියෙන් නම් මචෝ මේ කපේදි බුද්දාගමනම් ඉගෙනගන්න බෑ. ත්රෙඩ් එක දාපු අපේ කුකුලා මෙන්න මෙහෙම කියනවා [COLOR=Blue]ex- "විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්රත්යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."[/COLOR][/SIZE] [SIZE=4]උබ ඉංග්රීසි -සිංහල විශාරදලා 10ක් ගෙනල්ලා එකින් එකට එකින් එකට මේක මාරුවෙන් මාරුවට ඉන්ග්රීසියට සිංහලයට ඉංග්රීසියට සිංහලයට පරිවර්තනේ කරවනවා. අන්තිමට ආයේම සිංහලට එනවා. අන්න එතකොට පලවෙනි එකේ තිබ්බේ " හරකෙක් තනකොල කනවා" කියලනම් අවසානෙ එකේ තියෙයි "ඔටුවෙක් වතුර බොනවා කියල" ඔය කියන soul පිස්සු වචනේ අත ඇරපන්:yes::yes: [/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom