අභිමානී චිත්‍රපට උළෙල 29 වැනිදා සිට
යුරෝපීය සංගමයේ අනුග්‍රහය සහිතව “අභිමානී” නමින් සිනමා උළෙලක් සවිධානය කොට තිබෙනවා. ජුනි 29, 30 සහ ජුලි 01 වැනිදා යන තෙදින පැවැත්වෙන මෙම චිත්‍රපට උළෙල Colombo pride 2018 වැඩසටහනට සමගාමිව පැවැත්වෙන්නක්. LGBTIQ ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් මෙරටදී විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙමින් ක්‍රියාකාරීව කටයුතු කරන EQUAL GROUND සංවිධානය මෙම සිනමා උළෙල සංවිධාන කරනවා. චිත්‍රපට උළෙලේ සමාරම්භක අවස්ථාව ඊයේ (28 වැනිදා) කොළඹදී පැවැත්වුනා. එම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස ජාත්‍යන්තර සම්මානලාභී රංගන ශිල්පිනියක් වන නිම්මි හරස්ගම එක්ව සිටියා.
මෙරට තවමත් LGBTIQ ප්‍රජාවගේ අයිතීන් පිළිබඳව ධනාත්මක ප්‍රතිචාරයක් දේශපාලනිකව ලැබී නැති බව බොහෝ දෙනාගේ අදහසක්. ශ්‍රී ලංකාවේ නීතියෙන් තවමත් මෙය සාපරාධී අපරාධයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් එම ප්‍රජාවගේ අයිතීන් දිනා ගැනීම සහ සමාජීය වශයෙන් සාමාන් ලෙස පිළිගනිම කරා ලාංකේය සමාජය යොමු කරවීම වෙනුවෙන් Equal ground ආයතනය රටපුරා විවිධ වැඩසටහන් රැසක් පවත්වාගෙන යනවා. සිනමාව සමාජය ආමන්ත්‍රණය කිරීමට යොදාගත හැකි ප්‍රබල මාධ්‍යක් ලෙස ලෝකයම පිළිගෙන තිබෙන්නක්. ඒ නිසාම Equal ground ආයතනය මෙවර Pride 2018 වැඩසටහන සඳහා යුරෝපීය සංගමය සමග එක්ව මෙම චිත්‍රපට උළෙල සංවිධාන කොට තිබෙනවා.
ජුනි 30 වැනි සෙනසුරාදා වෘතාන්ත චිත්‍රපට පහක් සහ කෙටි චිත්‍රපට දෙකක් තිරගත කිරීමට නියමිතයි. කොළඹ 07 හෝර්ට්න් පෙදෙසේ අංක 24 දරණ ස්ථානයේ පිහිටි ලක්ෂ්මන් කදීරගාමර් අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානයේදී මෙම සිනමා උළෙල පැවැත්වෙනවා. ජුනි 30 වැනි සෙනසුරාදා තිරගත කෙරෙන චිත්‍රපට සහ එම කාලසටහන පහත සඳහන්.
01. Tom of Finland (Adults only) – Finland – 10.30am
02. North Sea Texas (All Audiences) – Belgium – 01.30pm
03. Monument of Pride (All Audiences) – Netherlands – 3.50pm
04. Evening Shadows (All Audiences) – India – 6.00pm
05. Heavy Girls (All Audiences) – Germany – 8.15pm
මෙම වෘතාන්ත චිත්‍රපට වලට අමතර කෙටි චිත්‍රපට දෙකක්ද මෙදිනම තිරගත කිරීමට නියමිතයි.
01. Let’s Get Married (More suitable for adults) – Taiwan – 3.30pm
02. Sistergirl (All Audiences) – Australia – 8.00pm
මෙම චිත්‍රපට සියල්ල නොමිලේ ප්‍රදර්ශනය කෙරෙන බවත් මේ සිනමාපට නැරඹීම සඳහා සිනමාලෝලින් වෙත විවෘත ආරාධනයක් සිදුකරන බවත් Equal ground ආයතනය පවසනවා.
-------------------------------------------
Friday 29 June 2018 18:00 to Sunday 01 July 2018 23:00
Location
Lakshman Kadirgamar Institute Auditorium
SCREENING SCHEDULE
Dates: 29 June - 1 July 2018
29 June
06.00 p.m - Les Gargons et Guillaume a table! (2013/86'/France/Rating-All Audiences)
08.00 p.m - Lady Eva (2017/11 '/Tonga/Rating- All Audiences)
- Something must Break (2014/85'/Sweden/Rating - Adults Only)
30 June
10.30 a.m - Tom of Finland (2017/115'/Finland/Rating -Adults Only)
01.30 p.m - North Sea Texas (2011/96'/Belgium/ Rating -All Audiences)
03.30 p.m - Let's Get Married (2018/18'/Taiwan/ Rating -More suitable for Adults)
06.00 p.m - Monument of Pride (2017/82'/Netherlands/ Rating - All Audiences)
- Evening Shadows (2018/102'/lndia/ Rating -All Audiences)
08.00 p.m - Monument of Pride (2017/82'/Netherlands/ Rating - All Audiences)

01 June
10.30 a.m - What now? Remind me (2013/164'/Portugal/Rating-More suitable for Adults)
01.30 p.m - Black Bread (2010/108'/Spain/ Rating -Adults only)
03.30 p.m - About a Father (Czech Republic/3072017/ Rating - Adults only)
- The Circle (2014/102'/Switzerland/ Rating -All Audiences )
06.00 p.m - Leitis in Waiting (2018/72'/Tonga/Rating - More suitable for Adults)
08.00 p.m - Scusate se esisto! (2014/987ltaly/ Rating-All Audiences)
source http://bit.ly/2tLkd2v