Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභිරහස් වස්තු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8. ජපානයට අයත් යොනාගුනි දූපත් අසල මුහුදේ ගිලී ඇති මේ අරුම පුදුම ව්‍යුහය තවත් අභිරහසක්. මුහුදු මට්ටමෙන් අඩි 75 ක් ගැඹුරේ පිහිටා ඇති මේ ව්‍යුහය පැහැදිලි ලෙසම මිනිස් නිර්මාණයක් ලෙස හඳුනාගත හැකියි. මෙය අඩි 600 ක් පළලින් හා අඩි 90 ක් උසින් යුතු අතර අවුරුදු 8000 ක් පැරණි බව පැවසෙනවා. මේ වේදිකාමය ආකෘතිය පැහැදිලිවම නගරයක හෝ එවැනි ශිෂ්ඨාචාරයක නටබුන් කියාපානවා. ප්‍රශ්නේ වෙන්නේ මුහුද යටට මේක ගියේ කොහොමද / නැත්නම් මුහුද යට මේක ඉදිකලේ මොකටද කියන එක තමා...!

9. මේ පේරු හි Sacsahuaman ගල් බිත්තිය. මේක බිමිනි නම් ස්ථානයේ ඇති ගල් බිත්තිවලට සමාන බවයි විද්වත් මතය. මේක තවත් පුරාවිද්‍යාත්මක අභිරහසක් වෙන්නේ මේ ගල් බිත්ති අයත් වෙන්නේ ආදී කාලීන යුගයට වීම නිසායි. මේ ගල් කුට්ටි එකෙනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ හරිම අමුතු ආකාරයකට. මේ එක එක හැඩයේ විශාල ගල් කුට්ටි මේ විදියට කැපුවේ කොහොමද ? ඒවා මේතරම් නිවැරදිව කෝණ ගණනය කලේ කොහොමද ? මේවා මෙතනට ගෙනල්ලා, උස්සලා එකකට එකක් හරියටම පූට්ටු වෙන විදියට සෙට් කලේ කවුද ? කොහොමද ? මොකටද කියන එක තවමත් ප්‍රශ්ණයක්...! ගල් කුට්ටි හතරැස් වෙන්න කපලා ගානට සෙට් කරන්න පුළුවන්කම තියෙද්දී මේවා එක එක හැඩේට කපාගෙන වැඩේ අමාරුත් කරගෙන නොවැ. ඉන්කා වරුන්ගේ පැරණි ලේඛණවලවත් මේක ගැන කිසිම සඳහනක් නැති එකෙන්ම මේක හදපු උදවිය කොච්චර ඈත කාලෙක ජීවත් වුනාද කියලා හිතාගන්න පුළුවන් !

10. දැක්ක ගමන් පෙනුනේ සිංහ පාදයක් වගේ තියෙන පර්වතය නේද ? මෙතන විශේෂත්වය ඔය පර්වතය නෙවෙයි. මේ රූපේ මැදින් උඩට යන රේඛා දෙකයි. මේ පේරු රටේ ලෝ ප්‍රසිද්ධ නස්කා රේඛා ආසන්නයේ ඇති සලකුණක්. මේ ඉරි දෙක කඳු, නිම්න, මිටියාවත් හරහා කිලෝමීටර් ගණනාවක් ඈතට සමාන්තරව දිවෙන රේඛා දෙකක්. මේ තරම් දිගට - ඒ වගේම සමාන්තරව මේවා ඇන්දේ කවුද ? මොකටද ?

11. ඔන්න තවත් පීරමීඩ අභිරහසක්... මේ රූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තුවේ Abydos නම් දේවස්ථානයේ කුළුනක කොටා ඇති මිසර රූපාක්ෂර සමූහයක්. හොඳට බලන්න මේවගේ වෙනසක් තියෙනවද කියලා... ඔය පහළ රූපයෙන් පෙන්වලා තියෙන සලකුණු අතරේ නූතන හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක්, cargo යාත්‍රාවක් හා ග්ලයිඩර් වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් පැහැදිලිවම අඳුනා ගන්න පුළුවන්. මේ රූප ඇත්තටම ඒ දේවස්ථානයේ කොටා ඇති රූප... එතකොට අවුරුදු 3000 කට එහා කාලයේ මේ රූපාක්ෂර බිත්තියේ කොටපු කෙනා ඉහත කිව්ව යානා ගැන දැනගත්තේ කොහොමද ?

12. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තවත් අභිරහස් ස්ථානයක අභිරහස් දර්ශණයක්. අහල තියෙනවද ස්කොට්ලන්තයේ කඳුකරයේ පිහිටි නෙස් විල (Loch ness) ගැන. (මේ නෙස් විල කොච්චර අභිරහසක්ද කියනව නම් දැන් ඔය කලින් තියෙන “Loch ness” කියන වචනේ විකිපීඩියා එකෙන් කොපි කරලා මේකේ පේස්ට් කලා විතරයි මුළු මැෂින් එකම ගල් වුනා. ස්ටක්...! අපොයි...!!!) ඔය නෙස් විලේ තමයි අර සර්පයෙක් වගේ දිගම දිග මහ විශාල අද්භූත සත්ත්වයෙක් ඉන්නවා කියන්නේ... මේ උඩ තියෙන ඡායාරූපය ඒ නෙස් විලේ පතුලේ තියෙන අමුතු විදියේ ගල් ගොඩක්. මේ ගල් ගොඩ මීටර 30 ක විතර විශ්කම්භයකින් යුතුයි. විලක් පතුලේ මේ වගේ අමුතු හැඩයක් හිටින්න ගල් දැම්මේ කවුද ? අභිරහසක්ම තමයි.

13. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුප්‍රසිද්ධ නෙස් විලේ අද්භූත සත්ත්වයා තමයි. මේ ඡායාරූපය 70 දශකයට අයත් එකක්.

[QUOTE="Mr:Virus, post: 10675871, member: 357884"] [SIZE="4"]8. ජපානයට අයත් යොනාගුනි දූපත් අසල මුහුදේ ගිලී ඇති මේ අරුම පුදුම ව්‍යුහය තවත් අභිරහසක්. මුහුදු මට්ටමෙන් අඩි 75 ක් ගැඹුරේ පිහිටා ඇති මේ ව්‍යුහය පැහැදිලි ලෙසම මිනිස් නිර්මාණයක් ලෙස හඳුනාගත හැකියි. මෙය අඩි 600 ක් පළලින් හා අඩි 90 ක් උසින් යුතු අතර අවුරුදු 8000 ක් පැරණි බව පැවසෙනවා. මේ වේදිකාමය ආකෘතිය පැහැදිලිවම නගරයක හෝ එවැනි ශිෂ්ඨාචාරයක නටබුන් කියාපානවා. ප්‍රශ්නේ වෙන්නේ මුහුද යටට මේක ගියේ කොහොමද / නැත්නම් මුහුද යට මේක ඉදිකලේ මොකටද කියන එක තමා...![/SIZE] [CENTER][IMG]http://img14.imageshack.us/img14/1673/japanab.jpg[/IMG][/CENTER] [SIZE="4"]9. මේ පේරු හි Sacsahuaman ගල් බිත්තිය. මේක බිමිනි නම් ස්ථානයේ ඇති ගල් බිත්තිවලට සමාන බවයි විද්වත් මතය. මේක තවත් පුරාවිද්‍යාත්මක අභිරහසක් වෙන්නේ මේ ගල් බිත්ති අයත් වෙන්නේ ආදී කාලීන යුගයට වීම නිසායි. මේ ගල් කුට්ටි එකෙනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ හරිම අමුතු ආකාරයකට. මේ එක එක හැඩයේ විශාල ගල් කුට්ටි මේ විදියට කැපුවේ කොහොමද ? ඒවා මේතරම් නිවැරදිව කෝණ ගණනය කලේ කොහොමද ? මේවා මෙතනට ගෙනල්ලා, උස්සලා එකකට එකක් හරියටම පූට්ටු වෙන විදියට සෙට් කලේ කවුද ? කොහොමද ? මොකටද කියන එක තවමත් ප්‍රශ්ණයක්...! ගල් කුට්ටි හතරැස් වෙන්න කපලා ගානට සෙට් කරන්න පුළුවන්කම තියෙද්දී මේවා එක එක හැඩේට කපාගෙන වැඩේ අමාරුත් කරගෙන නොවැ. ඉන්කා වරුන්ගේ පැරණි ලේඛණවලවත් මේක ගැන කිසිම සඳහනක් නැති එකෙන්ම මේක හදපු උදවිය කොච්චර ඈත කාලෙක ජීවත් වුනාද කියලා හිතාගන්න පුළුවන් ! [/SIZE] [CENTER][IMG]http://img834.imageshack.us/img834/4940/sacsn.jpg[/IMG][/CENTER] [SIZE="4"] 10. දැක්ක ගමන් පෙනුනේ සිංහ පාදයක් වගේ තියෙන පර්වතය නේද ? මෙතන විශේෂත්වය ඔය පර්වතය නෙවෙයි. මේ රූපේ මැදින් උඩට යන රේඛා දෙකයි. මේ පේරු රටේ ලෝ ප්‍රසිද්ධ නස්කා රේඛා ආසන්නයේ ඇති සලකුණක්. මේ ඉරි දෙක කඳු, නිම්න, මිටියාවත් හරහා කිලෝමීටර් ගණනාවක් ඈතට සමාන්තරව දිවෙන රේඛා දෙකක්. මේ තරම් දිගට - ඒ වගේම සමාන්තරව මේවා ඇන්දේ කවුද ? මොකටද ?[/SIZE] [CENTER][IMG]http://img40.imageshack.us/img40/4279/nazca2.jpg[/IMG][/CENTER] [SIZE="4"]11. ඔන්න තවත් පීරමීඩ අභිරහසක්... මේ රූපයෙන් දැක්වෙන්නේ ඊජිප්තුවේ Abydos නම් දේවස්ථානයේ කුළුනක කොටා ඇති මිසර රූපාක්ෂර සමූහයක්. හොඳට බලන්න මේවගේ වෙනසක් තියෙනවද කියලා... ඔය පහළ රූපයෙන් පෙන්වලා තියෙන සලකුණු අතරේ නූතන හෙලිකොප්ටරයක්, යුධ ටැංකියක්, cargo යාත්‍රාවක් හා ග්ලයිඩර් වර්ගයේ සැහැල්ලු ගුවන් යානාවක් පැහැදිලිවම අඳුනා ගන්න පුළුවන්. මේ රූප ඇත්තටම ඒ දේවස්ථානයේ කොටා ඇති රූප... එතකොට අවුරුදු 3000 කට එහා කාලයේ මේ රූපාක්ෂර බිත්තියේ කොටපු කෙනා ඉහත කිව්ව යානා ගැන දැනගත්තේ කොහොමද ?[/SIZE] [CENTER][IMG]http://img838.imageshack.us/img838/350/abyd.jpg[/IMG][/CENTER] [SIZE="4"]12. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තවත් අභිරහස් ස්ථානයක අභිරහස් දර්ශණයක්. අහල තියෙනවද ස්කොට්ලන්තයේ කඳුකරයේ පිහිටි නෙස් විල (Loch ness) ගැන. (මේ නෙස් විල කොච්චර අභිරහසක්ද කියනව නම් දැන් ඔය කලින් තියෙන “Loch ness” කියන වචනේ විකිපීඩියා එකෙන් කොපි කරලා මේකේ පේස්ට් කලා විතරයි මුළු මැෂින් එකම ගල් වුනා. ස්ටක්...! අපොයි...!!!) ඔය නෙස් විලේ තමයි අර සර්පයෙක් වගේ දිගම දිග මහ විශාල අද්භූත සත්ත්වයෙක් ඉන්නවා කියන්නේ... මේ උඩ තියෙන ඡායාරූපය ඒ නෙස් විලේ පතුලේ තියෙන අමුතු විදියේ ගල් ගොඩක්. මේ ගල් ගොඩ මීටර 30 ක විතර විශ්කම්භයකින් යුතුයි. විලක් පතුලේ මේ වගේ අමුතු හැඩයක් හිටින්න ගල් දැම්මේ කවුද ? අභිරහසක්ම තමයි. [/SIZE] [CENTER][IMG]http://img804.imageshack.us/img804/7628/lness.jpg[/IMG][/CENTER] [SIZE="4"]13. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සුප්‍රසිද්ධ නෙස් විලේ අද්භූත සත්ත්වයා තමයි. මේ ඡායාරූපය 70 දශකයට අයත් එකක්.[/SIZE] [CENTER][IMG]http://img508.imageshack.us/img508/3685/lness2.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom