අභිරහස් විසදමු

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
තම තමන්ගේ අත්භූත ඒවා මෙතන දාන්න
අනෙක් අය ඒවා විසදයි, එහෙනම්
පටාන් ගමු

මේක පළමු අභිරහස,
මෙතන තියෙන අභිරහස පෙන්වන්න :eek:

jack_1813258c.jpg

me ballage pitipasse kakul 2ka na. ekada? kakul 2 ballek :shocked:
 
කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    බල්ලෙක් නෙවේ බල්ලෙක්ගෙ 4ටෝ එකක්. අනික බල්ලෙක්ම කියන්ඩත් බෑ. කවුද දන්නෙ බැල්ලියෙක්ද කියල. අනික පොන්න බල්ලෙක් වෙන්නත් පුලුවන්. කොල්ලො ගහන එකෙක් හරි ආප්ප දාන බැල්ලියෙක් හරි වෙන්නත් පුලුවන්. අභිරහස් ගොඩායි.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කොස්තාපල්;10266606 said:
    බල්ලෙක් නෙවේ බල්ලෙක්ගෙ 4ටෝ එකක්. අනික බල්ලෙක්ම කියන්ඩත් බෑ. කවුද දන්නෙ බැල්ලියෙක්ද කියල. අනික පොන්න බල්ලෙක් වෙන්නත් පුලුවන්. කොල්ලො ගහන එකෙක් හරි ආප්ප දාන බැල්ලියෙක් හරි වෙන්නත් පුලුවන්. අභිරහස් ගොඩායි.

    :rofl:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    කොස්තාපල්;10266606 said:
    බල්ලෙක් නෙවේ බල්ලෙක්ගෙ 4ටෝ එකක්. අනික බල්ලෙක්ම කියන්ඩත් බෑ. කවුද දන්නෙ බැල්ලියෙක්ද කියල. අනික පොන්න බල්ලෙක් වෙන්නත් පුලුවන්. කොල්ලො ගහන එකෙක් හරි ආප්ප දාන බැල්ලියෙක් හරි වෙන්නත් පුලුවන්. අභිරහස් ගොඩායි.

    :rofl::rofl::rofl::rofl: