අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
දෙවියන් පමණක් නෙමෙයි බහ්මයන් යමපල්ලො මෙ ඔක්කොම aliens ල තමා!!!
අපාය කියන්නෙ ගිනිකදු ඒහෙම තියෙන අගහරු වගෙ PLANET 1k විය හැකිය:baffled::baffled:

:yes: බ්‍රහ්මයනුත් අයිති වෙනවා
ඒත් අපායෙ ඉන්නෙ පින් කරපු අය නෙවෙයි නිසා මේ ලෝකෙත් එක්ක සම්බන්ධකම් තියෙනවා කියල හිතන්න අමාරුයි නෙ? හැබැයි ඔය කිව්වා වගේ විශ්වයෙ කොහෙ හරි තියෙන තැනක් වෙන්න පුලුවන් :baffled:
 
amiththa

Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    Heheheh....ancient aliens eka allala gihi wage ne...hehehe... Kaaalekin may paththe ennath bari una...hehehe... Mama dakka area51 ganath ehen mehen tlks gihin thiyenawa....kauda bun danne american karayo nikan pimbenna oone kamata kaatawath enna nodi oya hariya boruwata wata katagena i awada kiyala....hehehe....kauda danne othana nikan bada iringu heeenak wage scenes ekakda thiyenne kiyala...hehehehe...!!! Ancient aliens eke last epi ekeda koheda arc eka gana kiyana scne ekanum maaarai...!!!...pissu hadenawa bun munge theorys gana hithanakota... :-s ...!!
     
    hehe.. owow allala giya :D 17-18 pages wala e gana info add kala

    ow ban hariyatama kiyanna amarui eka unath, oya american karayo sure na :rofl: anika samaharu kiyanawa biological reseaches karanna unma minisunwa horen ussana scene ehemath thiyenawa kiyala :baffled:
    mona unath samahara scientists la mysterious dewal piliganna kamathi na :dull:

    machan oke episodes okkoma kiyak thiyenawada?
     
    Last edited:

    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    ඔය කොන නැති තම්බියෝ හදපුවා නෙවෙයි.
    ඕකුන්ගේ ආගම ඕව හදද්දි බිහිවෙලත් නෑ.:angry::angry:

    පිරමීඩ හදන්න ලංකාවේ විර කොල්ලෝ ඒ කාලේ ඔය රටවල් වලට සපෝර්ට් එකට ගියා කියලා පොත්වල තියනවානේ.:rolleyes::rolleyes:

    මරක්කල උන් ඔය රටවල් යටත් කරගන්න කලින් ඕය රටවල් වල මිනිස්සු බෞද්ධ අයයි.
    :growl:
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    saqqmur.jpg

    :baffled::baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය කොන නැති තම්බියෝ හදපුවා නෙවෙයි.
    ඕකුන්ගේ ආගම ඕව හදද්දි බිහිවෙලත් නෑ.:angry::angry:

    පිරමීඩ හදන්න ලංකාවේ විර කොල්ලෝ ඒ කාලේ ඔය රටවල් වලට සපෝර්ට් එකට ගියා කියලා පොත්වල තියනවානේ.:rolleyes::rolleyes:

    මරක්කල උන් ඔය රටවල් යටත් කරගන්න කලින් ඕය රටවල් වල මිනිස්සු බෞද්ධ අයයි.
    :growl:
    :oo::shocked::shocked:
    අඩෝ සිරාවටමද බං.මම අද වෙනතුරු දැනන් හිටියේ නෑනේ

    එල ත්‍රෙඩ් එක මචන්.නියමෙට කරන් යනවා.තෑන්ක්ස්:):)+
     
    Last edited:
    • Like
    Reactions: nadun07

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    The Great Pyramid is the only survivor out of all seven ancient wonders. Located in Cairo, Egypt, the pyramid still amazes thousands of scientists and guest's each year.

    The Great Pyramid is believed to have been built over a 20 year span. The pyramid is so huge and so perfect we wouldn't be able to construct something in this day and age that will compare. Each giant Stone ranges from 1 to 20 tons in weight, and the Great Pyramid consisted of well over 100,000 stones. But the Egyptians had no machinery, engines, or construction equipment. So the question still lurks, who built the great pyramids?

    Theories suggest the Egyptians built these pyramids, but this asks us how Egyptians hauled 20 ton stones and placed them perfectly Hundreds Of Feet high (145.75 m, 481 ft high).. :oo: Some suggest they built a ramp with stones that went from the ground to the top.

    The flaw in that theory is that It would take More Rocks to build the ramp than it would to build the Pyramid. When the Pyramid was done, where did these rocks go??? So that shoots down that theory...

    Another question is How did they move these rocks.. Experts that insist Egyptians built the Pyramid suggest, Trees were cut down and smoothed off, and were used as giant rollers under these 20 ton rocks. If you would roll a 20 ton rock on 5 trees, The tree would be too worn down and awkward to haul another, so these logs would be replaced every Stone. Due to the fact there are over 100,000 stones that make up the pyramid, you would need an excess of a half million trees.. :P

    Problem with this theory is the lack of trees in that area. Egypt grows some Date Trees, that's about it. And they certainly wouldn't cut down all their date trees, for dates are one of the main foods in EGYPT! :rofl:

    Now the Great Pyramid was the biggest and tallest of all the Pyramids ever built. Since the Egyptians left us an entire detailed written summary of every event in Egypt imaginable, You would think the building of the greatest Pyramid would be discussed. But it Isn't. The Pyramid was referred to a few times in very early Hieroglyphics. Egyptian writing suggests the Great Pyramid Was Standing Before Egyptians Populated The Land. Ancient hieroglyphics have detailed writings of farming, giving birth, Pharaoh worship, Hunting, Building Structures, etc, BUT the Building Of The Great Pyramid Was Never Mentioned. :shocked:

    If it took 10,000 workers per month over a 20 year span to build the Pyramid like experts suggest, There wouldn't be enough people in a 500 mile radius to make this possible. :P

    Actually ancient Egyptian writing often talk of beings from the sky, the sky opening and bright lights coming down to teach them technology and give them wisdom. Many pictures and symbols resemble UFO's and aliens. POSSIBLY aliens built the Great Pyramid. :yes: And these solid long lasting construction techniques were adopted by the Egyptians.

    egypt-alien.jpg
     
    amiththa

    Junior member
  • Oct 26, 2006
    539
    4
    18
    hehe.. owow allala giya :D 17-18 pages wala e gana info add kala

    ow ban hariyatama kiyanna amarui eka unath, oya american karayo sure na :rofl: anika samaharu kiyanawa biological reseaches karanna unma minisunwa horen ussana scene ehemath thiyenawa kiyala :baffled:
    mona unath samahara scientists la mysterious dewal piliganna kamathi na :dull:

    machan oke episodes okkoma kiyak thiyenawada?

    Ooka langadi patan gaththa scenes ekak bun...hehehe....thawa godak thiyei...hehe... :):):) ...!!! Ooka wena documentries wage kammali naa....siraawata wade karala thiyenawa... :):):) ...may dawas walanum mata eeka follow karanna welaa naa bun... :baffled::baffled::baffled: .....aapahu follow karanna gaththama...set wennum methana...hehe... :):):) ..!!! JAYA WEWAAA.... :):):):) ...!!!!!!
     
    yep, anik documentries wage newei :yes:
    ah ow aluth ekak ne.. ela :D jayawewa!
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ඔය කොන නැති තම්බියෝ හදපුවා නෙවෙයි.
    ඕකුන්ගේ ආගම ඕව හදද්දි බිහිවෙලත් නෑ.:angry::angry:

    පිරමීඩ හදන්න ලංකාවේ විර කොල්ලෝ ඒ කාලේ ඔය රටවල් වලට සපෝර්ට් එකට ගියා කියලා පොත්වල තියනවානේ.:rolleyes::rolleyes:

    මරක්කල උන් ඔය රටවල් යටත් කරගන්න කලින් ඕය රටවල් වල මිනිස්සු බෞද්ධ අයයි.
    :growl:

    ow machan aniwa.. :) afganistan kiyan ne 100% Buddhist country akak.. minisun wa marala aitikara gat ta.. Iran kiyan net same.. :( middle east kiyan ne Buddhist la geewat una places.. etakota anit aka agamak wat tib be na..

    balan na Segiriya ape kawtuka wastu.. oya wage ma tama.. lanakwei mara sista charayak tibila tiyenawa.. maxa neda? :) proud to be Sinhalese...
     
    Last edited:

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අපේ මහා වෙහෙර විහාර ගෙන අපිට කෙලින්ම අය්තිවාසිකම් කියන්න පුලුවන් උනට පිරමීඩ ගැන එහෙම කියන්න ඊජිප්තු ජාතිකයන්ට පුලුවන් ද කියන සාදාරණ සැකය එන එක නවත්තන්න අපිට අමාරුයි. මොකද අපි ලග තාම විශාල වෙහෙර විහාර හදන තාක්ෂණය තියනවා(ඒ තරම්ම දියුණු නැති උනත්). නමුත් පිරමීඩ කෙසේ වෙතත්, ඒ පිරමීඩ හදපු ගල්වත් නිශ්පාදනයට ඔවුන් අසමත්. ඒ ඇයි? ඒ තාක්ෂණයට මොකද වුනේ. ඇත්තටම මේ මහා නිර්මාණ ඔවුන්ගේ කියා අපිට විශ්වාස කරන්න පුලුවන්ද? අඩුම තරමේ ඒ වෙන කොට “රෝදය“ කියන සංකල්පයවත් මිනිසාට තිබුනා නම් එසේ විශ්වාස කරන එක අමාරු දෙයක් නෙවෙයි. අනික් ප්‍රධාන ම කාරණාව තමයි, තමන්ගේ උපතේ ඉදලම හැමදෙයක් ම වාර්තා කරන්න පුරුදු වෙලා හිටිය ඔවුන් ඇයි තමන් මෙච්චර මහන්සි වෙලා නිර්මාණ ය කරන පිරමීඩ ගැන මොකුත් වාර්තා නොකරන්නේ?? ඒක අදටත් ලොකු අබිරහසක්.

    අනිද්දා මට විභාගේ. තව කරුණු ගොඩක් තියනවා කොටන්න. දැන් වෙලා නෑ. අපි පස්සේ මේ ගැන හොදට කථා කරමු:):):):):)