Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids

අභිරහස් ඊජිප්තු පිරමීඩ - Mysterious Pyramids of Egypt

පුදුම හතෙන් එකක් වන පිරමීඩ පිළිබඳ තවමත් ඇත්තේ අභිරහසකි.ඊඡිප්තුව පුරා විශාල වියලි බිම් පරාසයක විහිදෙන මේ පිරමීඩ හුදෙක් මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද?

වර්ෂ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ඡාතික තාරකා විද්‍යා ඥයා විසින් රචිත “විස්මිත පිරමීඩයන්හි අපේ උරුමය”(Our inheritance in the great Pyramid)නම් ග්රවන්ථයේ පිරමීඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක ක්රමමය පිළිබඳ සාකච්ඡා කරයි.ඔහු මෙම ඒකකය “පිරමීඩ අඟල්”(Pyramid inch)ලෙස හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්රි.තාන්යය මෙට්රිික් ඒකක ක්රrමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ අධික නිරවද්යමතාවයකින් යුතු මිනිත ක්රබම භාවිත කිරීමේ හැකියාව ආදී වැසියන්ට ලැබුනේ කෙසේද? පිරමීඩ තුළ ඇති පහත මාලයට බසින ආලින්දය ධ්රැිව තාරකාව (Polaris)ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති බව පිරමීඩ ගවේෂකයන් විශ්වාස කරයි.

ඊඡිප්තුවේ ගීසාහි ඇති විශාලම පිරමීඩ තුනක් වන කුෆු ,කෆරේ,මෙන්කවුරේ යන පිරමීඩ ඔරායන් තාරකා රාශියේ එක පෙලට ඇති ප්රශධාන තරු තුන නිරූපනය කරන බවත් සමහරකගේ මතයයි.

ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක

1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.

ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්‍ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ.

Some startling evidence:

If you take the perimeter of the pyramid and divide it by two times the height, you get a number that is exactly equivalent to the number pi (3.14159...) up to the fifteenth digit. The chances of this phenomenon happening by sheer chance is remarkably small. Did the ancient Egyptians know what the number pi was? Not likely, seeing as it was a number not calculated accurately to the fourth digit until the 6th century, and the pyramids calculate it to the fifteenth.

What about the fact that even though the sides of the base of the pyramid are some 757 feet long, it still forms an almost perfect square? Every angle in the base is exactly 90 degrees. In fact, the sides have a difference in length of something like two centimeters, which is an incredibly small amount.

What about the fact that although the Egyptians kept very careful records about everything they ever did; every king they had, every war they fought, and every structure they built, there were no records of them ever having built the pyramids?

What about the fact that the Egyptians had not even invented the wheel yet, but the blocks that they had to carry to build the pyramids weighed about 2 tons each? 4,000 lbs.? What did they do... use cement? In fact, they used so much stone, that if you took all of the stone they used and cut it into 1 foot square blocks, it would extend 2/3 of the way around the earth!!!

If you take the line of longitude that the pyramid lies on and the latitude that the pyramid lies on, 31 degrees north by 31 degrees west (the fact that they are the same number is a coincidence???) they are the two lines that cover the most combined land area in the world. In essence, the pyramid is the center of all of the land mass of the whole earth!!!!

How about the fact that a group of modern scientists attempted to build a pyramid out next to the real one using modern technologies, and after something like 100 days, succeeded in building one about 1/40 of the size of the real one????

Did you know that the height of the pyramid (481 feet) is almost exactly 1/1,000,000,000 of the distance from the earth to the sun (480.6 billion feet)?

What about all of that fungi that was found in King Tutu's chamber? Fungi which has never before been seen on earth? What about the Pharaoh's curse????? You decide, who built the Pyramids?????

sources : http://www.outerworlds.com/likeness/aliens/aliens.html, wikipedia

[QUOTE="nadun07, post: 7579757, member: 87679"] [b]අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids[/b] [CENTER][SIZE="5"]අභිරහස් ඊජිප්තු පිරමීඩ - Mysterious Pyramids of Egypt[/SIZE] [IMG]http://www.faqs.org/photo-dict/photofiles/list/651/1059pyramids.jpg[/IMG] [/CENTER] [SIZE="3"]පුදුම හතෙන් එකක් වන පිරමීඩ පිළිබඳ තවමත් ඇත්තේ අභිරහසකි.ඊඡිප්තුව පුරා විශාල වියලි බිම් පරාසයක විහිදෙන මේ පිරමීඩ හුදෙක් මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද? වර්ෂ 1864 දී චාල්ස් ස්මිත් නම් ස්කොට්ලන්ත ඡාතික තාරකා විද්‍යා ඥයා විසින් රචිත “විස්මිත පිරමීඩයන්හි අපේ උරුමය”(Our inheritance in the great Pyramid)නම් ග්රවන්ථයේ පිරමීඩ තැනීමේදී යොදාගෙන ඇති ඒකක ක්රමමය පිළිබඳ සාකච්ඡා කරයි.ඔහු මෙම ඒකකය “පිරමීඩ අඟල්”(Pyramid inch)ලෙස හඳුන්වයි.මෙම පිරමීඩ අඟලක් බ්රි.තාන්යය මෙට්රිික් ඒකක ක්රrමයේ අඟල් 1.00099 ට සමානය.මෙසේ අධික නිරවද්යමතාවයකින් යුතු මිනිත ක්රබම භාවිත කිරීමේ හැකියාව ආදී වැසියන්ට ලැබුනේ කෙසේද? පිරමීඩ තුළ ඇති පහත මාලයට බසින ආලින්දය ධ්රැිව තාරකාව (Polaris)ඉලක්ක කොට පවතින සේ සකස් වී ඇති බව පිරමීඩ ගවේෂකයන් විශ්වාස කරයි. ඊඡිප්තුවේ ගීසාහි ඇති විශාලම පිරමීඩ තුනක් වන කුෆු ,කෆරේ,මෙන්කවුරේ යන පිරමීඩ ඔරායන් තාරකා රාශියේ එක පෙලට ඇති ප්රශධාන තරු තුන නිරූපනය කරන බවත් සමහරකගේ මතයයි. [CENTER][IMG]http://img9.imageshack.us/img9/5596/resizeofgiza.jpg[/IMG][/CENTER] [SIZE="4"][U]ආදි පිටසක්වළයන් ඉතිරිකළ ඓතිහාසික සාධක[/U][/SIZE] 1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ. මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු ,චන්ද්රියා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය. ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේද? 1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්‍ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ. [CENTER][IMG]http://www.netscientia.com/images/saqqmur.jpg[/IMG] :shocked: [SIZE="3"][B]Some startling evidence:[/B][/SIZE][/CENTER] If you take the perimeter of the pyramid and divide it by two times the height, you get a number that is exactly equivalent to the number pi (3.14159...) up to the fifteenth digit. The chances of this phenomenon happening by sheer chance is remarkably small. Did the ancient Egyptians know what the number pi was? Not likely, seeing as it was a number not calculated accurately to the fourth digit until the 6th century, and the pyramids calculate it to the fifteenth. [COLOR="Navy"]What about the fact that even though the sides of the base of the pyramid are some 757 feet long, it still forms an almost perfect square? Every angle in the base is exactly 90 degrees. In fact, the sides have a difference in length of something like two centimeters, which is an incredibly small amount.[/COLOR] What about the fact that although the Egyptians kept very careful records about everything they ever did; every king they had, every war they fought, and every structure they built, there were no records of them ever having built the pyramids? [COLOR="Navy"]What about the fact that the Egyptians had not even invented the wheel yet, but the blocks that they had to carry to build the pyramids weighed about 2 tons each? 4,000 lbs.? What did they do... use cement? In fact, they used so much stone, that if you took all of the stone they used and cut it into 1 foot square blocks, it would extend 2/3 of the way around the earth!!! [/COLOR] If you take the line of longitude that the pyramid lies on and the latitude that the pyramid lies on, 31 degrees north by 31 degrees west (the fact that they are the same number is a coincidence???) they are the two lines that cover the most combined land area in the world. In essence, the pyramid is the center of all of the land mass of the whole earth!!!! [COLOR="navy"]How about the fact that a group of modern scientists attempted to build a pyramid out next to the real one using modern technologies, and after something like 100 days, succeeded in building one about 1/40 of the size of the real one????[/COLOR] Did you know that the height of the pyramid (481 feet) is almost exactly 1/1,000,000,000 of the distance from the earth to the sun (480.6 billion feet)? [COLOR="navy"]What about all of that fungi that was found in King Tutu's chamber? Fungi which has never before been seen on earth? What about the Pharaoh's curse????? You decide, who built the Pyramids?????[/COLOR] [SIZE="1"]sources : [url]http://www.outerworlds.com/likeness/aliens/aliens.html[/url], wikipedia[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom