Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අභිසම්භිදාන පිරිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පළමු පොතට කියන්නේ සීලස්කන්ධ වග්ගය (වර්ගය) කියලා. මේකේ තියෙන සූත්‍ර හැම එකකම සීලය කවර ආකාරයකින් රැකිය යුතු දැයි පැවසෙනවා. මෙහි සදහන් වෙනවා තිරිසනුන්ගේ විද්‍යාවන්ගෙන් වෙන්වීමත්, මිත්‍යා ආජීවයෙන් වෙන්වීමත් යන සීලමය කරුණු. මේ ගැන කියවා බලන්න (සීලස්කන්ධ වග්ගයේ කොයි සූත්‍රය බැලුවත් මේ එකම ලෙසින් දක්වා ඇති කොටස දකින්න පුළුවන් - චූල සීලය, මධ්‍යම සීලය, මහා සීලය යනුවෙන් සීලයත් එක් එක් ආකාරයෙන් වර්ග කොට දකින්න පුළුවන්).

මේ තිරිසනුන්ගේ විද්‍යාවන් පිළිගැනීම සහ මිත්‍යා ආජීවයෙන් ජීවත්වීමට හොද උදාහරණයක් තමයි මේ ඔබ දක්වන පිරිවානා පොත් වහන්සේගේ ඇති අභිසම්භිදාන පිරිත සහ යන්ත්‍ර සැකසීමේ කතාව.

මේ පිරිතෙහි යම් පමණකින් බුදුන් සහ රහතන් වහන්සේලා ගැන සදහන් වෙනවා (නම් දැකිය හැකියී). අරුතින් කිනම් දෙයක් කියවෙනවාදැයි මා දන්නේ නැහැ. නොතේරෙන නිසා අපි නැතුවට හිතාගමු මොකක් හරි බුදු ගුණ සහ රහතන් වහන්සේලාගේ ගුණයක් වෙන්න ඇතී කියලා. මෙය බුදු පියානන් පැවසූ දෙයක් නම් වෙන්න බැරි බවක් තමයි මට හිතෙන්නේ (නමුත් හරියටම කියන්න දන්නේ නැහැ).

සත්පුරුෂ ධර්මය නොදන්නා අන්ධ බාල අසත්පුරුෂයින් මේ 108 වරක් ජප කිරීම, 500 වරක් ජප කිරීම, දෙහි කැපීම, නූල් වල ගැට ගසා නූල් සූස්තර ආදිය කිරීම, කොටු ගසා ඉල්ක්කම් ශාස්ත්‍ර කිරීම, ග්‍රහ තාරකා වල පිහිටීමට අදාලව හොද, නරක කීම බුදු පියානන් දෙසූ සද්ධර්මයට ඈදා ලිවීම බුදු පියානන්ගේ සීලමය ගුණය යම් සේද එයට ප්‍රතිවිරුද්ධ දෙයක්ම බුදු පියානන්ගෙන් ආරම්භ වූ බවක් කීම වෙනවා.

බුදු පියානන් තමන් වහන්සේද වැලකී අන් අයටත් වැලකී තමන්ගේත් අන් අයගේත් හිත සුව පිණිස සීලමය ගුණය (වැලකීමෙන්) වැඩි දියුණු කරගන්න කියූ මේ තිරිසනුන්ගේ විද්‍යාවන් සහ මිත්‍යා ආජීවයට අනුරූප කරුණු කෙසේ නම් මිනිසුන්ට හොදක් කරනවා යැයි බුදු පියානන්ම කීවායැයි පවසන්නද? වෙනත් අයෙක් හෝ මෙසේ මේ කරුණු වලින් හොදක් වෙනවායැයි කීවොත් අපි පිළිගන්නේ ඒ අන් පුද්ගලයින්ද, බුදු රජානන් වහන්සේද?

මේ සම්බුද්ධ ශාසනයේ විනාශය පිණිස කටයුතු කරන අසත්පුරුෂයින්ගේ ක්‍රියාවන්. මේවා පිළිගන්න අය සම්මා දිට්ඨියට පැමිණෙනවායැයි කීමත් මුලාවක්. මේවා පිළිගන්න අයට හොදක් වෙනවායැයි සිතීමක් මුලාවක්. මේ මිත්‍යා කාරනාවන් සමාජයේ පතුරුවන අයට හොදක් වෙනවායැයි සිතීමත් මුලාවක්.

ඔබට හොදක් වෙන්න ඕනෑනම් ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන්න. ඒ ගැන හොයන්න. ආර්ය බව පිණිස නොව ලෞකික සැප, යහපත පිණිස බුදු පියානන් කියූ දේ පිළිපදින්න යනවානම් මජ්ජිම නිකායේ තුන් වන පොතේ (උපරි පණ්ණාසකය) මහාචත්තාරිසක සූත්‍රය හොදින් කියවා බලන්න. ආර්ය බව පිණිස කටයුතු කරනවානම් ඒත් මේ සුත්‍රය මනාවට ඒ ගැනත් කියා දෙනවා.

තිරිසනුන්ගේ විද්‍යාවන් පිළිගැනීමත්, මිත්‍යා ආජීවයෙන් ජීවත් වීමත්, තමන් විසින් තමන්වම මෙවන් අධර්මයක යෙදවීම හොදයැයි බොළද බවින් සිතීමත් යනදේ හොදයැයි ඔබ හිතනවානම් ඔවැනි කරුණු බුදු සසුනට ඈදා බුදු පියානන්ට අං පළදවන්න උත්සාහ කරපු ගොං, මෝඩ, වසල පිරිසට (ඒ කියන්නේ ඔය කරුණු ඇතිව පිරිවානා පොත් වහන්සේ ලියූ හෝ පිරිවානා පොත් වහන්සේට ඇතුලත් කරපු අන්ධ, අසත්පුරුෂයින්ට) ආවැඩුවාට කමක් නැහැ.

සම්බුද්ධ දහම කුමක්දැයි සෙවීමට ඔබ යුහුසුළු වෙනවානම් අංග නවයකින් යුත් (සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල) පෙල දහම සහ අටුවාවන්හි ඇත්තේ මොනවාදැයි සොයා බලන්න. මේ බුදු සසුනේ යහපතක් බලාපොරොත්තු වන අය සෙවිය යුතු කරුණු.

[QUOTE="Skylark, post: 17247811, member: 266027"] [SIZE=3] සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පළමු පොතට කියන්නේ සීලස්කන්ධ වග්ගය (වර්ගය) කියලා. මේකේ තියෙන සූත්‍ර හැම එකකම සීලය කවර ආකාරයකින් රැකිය යුතු දැයි පැවසෙනවා. මෙහි සදහන් වෙනවා තිරිසනුන්ගේ විද්‍යාවන්ගෙන් වෙන්වීමත්, මිත්‍යා ආජීවයෙන් වෙන්වීමත් යන සීලමය කරුණු. මේ ගැන කියවා බලන්න (සීලස්කන්ධ වග්ගයේ කොයි සූත්‍රය බැලුවත් මේ එකම ලෙසින් දක්වා ඇති කොටස දකින්න පුළුවන් - චූල සීලය, මධ්‍යම සීලය, මහා සීලය යනුවෙන් සීලයත් එක් එක් ආකාරයෙන් වර්ග කොට දකින්න පුළුවන්). මේ තිරිසනුන්ගේ විද්‍යාවන් පිළිගැනීම සහ මිත්‍යා ආජීවයෙන් ජීවත්වීමට හොද උදාහරණයක් තමයි මේ ඔබ දක්වන පිරිවානා පොත් වහන්සේගේ ඇති අභිසම්භිදාන පිරිත සහ යන්ත්‍ර සැකසීමේ කතාව. මේ පිරිතෙහි යම් පමණකින් බුදුන් සහ රහතන් වහන්සේලා ගැන සදහන් වෙනවා (නම් දැකිය හැකියී). අරුතින් කිනම් දෙයක් කියවෙනවාදැයි මා දන්නේ නැහැ. නොතේරෙන නිසා අපි නැතුවට හිතාගමු මොකක් හරි බුදු ගුණ සහ රහතන් වහන්සේලාගේ ගුණයක් වෙන්න ඇතී කියලා. මෙය බුදු පියානන් පැවසූ දෙයක් නම් වෙන්න බැරි බවක් තමයි මට හිතෙන්නේ (නමුත් හරියටම කියන්න දන්නේ නැහැ). සත්පුරුෂ ධර්මය නොදන්නා අන්ධ බාල අසත්පුරුෂයින් මේ 108 වරක් ජප කිරීම, 500 වරක් ජප කිරීම, දෙහි කැපීම, නූල් වල ගැට ගසා නූල් සූස්තර ආදිය කිරීම, කොටු ගසා ඉල්ක්කම් ශාස්ත්‍ර කිරීම, ග්‍රහ තාරකා වල පිහිටීමට අදාලව හොද, නරක කීම බුදු පියානන් දෙසූ සද්ධර්මයට ඈදා ලිවීම බුදු පියානන්ගේ සීලමය ගුණය යම් සේද එයට ප්‍රතිවිරුද්ධ දෙයක්ම බුදු පියානන්ගෙන් ආරම්භ වූ බවක් කීම වෙනවා. බුදු පියානන් තමන් වහන්සේද වැලකී අන් අයටත් වැලකී තමන්ගේත් අන් අයගේත් හිත සුව පිණිස සීලමය ගුණය (වැලකීමෙන්) වැඩි දියුණු කරගන්න කියූ මේ තිරිසනුන්ගේ විද්‍යාවන් සහ මිත්‍යා ආජීවයට අනුරූප කරුණු කෙසේ නම් මිනිසුන්ට හොදක් කරනවා යැයි බුදු පියානන්ම කීවායැයි පවසන්නද? වෙනත් අයෙක් හෝ මෙසේ මේ කරුණු වලින් හොදක් වෙනවායැයි කීවොත් අපි පිළිගන්නේ ඒ අන් පුද්ගලයින්ද, බුදු රජානන් වහන්සේද? මේ සම්බුද්ධ ශාසනයේ විනාශය පිණිස කටයුතු කරන අසත්පුරුෂයින්ගේ ක්‍රියාවන්. මේවා පිළිගන්න අය සම්මා දිට්ඨියට පැමිණෙනවායැයි කීමත් මුලාවක්. මේවා පිළිගන්න අයට හොදක් වෙනවායැයි සිතීමක් මුලාවක්. මේ මිත්‍යා කාරනාවන් සමාජයේ පතුරුවන අයට හොදක් වෙනවායැයි සිතීමත් මුලාවක්. ඔබට හොදක් වෙන්න ඕනෑනම් ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන්න. ඒ ගැන හොයන්න. ආර්ය බව පිණිස නොව ලෞකික සැප, යහපත පිණිස බුදු පියානන් කියූ දේ පිළිපදින්න යනවානම් මජ්ජිම නිකායේ තුන් වන පොතේ (උපරි පණ්ණාසකය) මහාචත්තාරිසක සූත්‍රය හොදින් කියවා බලන්න. ආර්ය බව පිණිස කටයුතු කරනවානම් ඒත් මේ සුත්‍රය මනාවට ඒ ගැනත් කියා දෙනවා. තිරිසනුන්ගේ විද්‍යාවන් පිළිගැනීමත්, මිත්‍යා ආජීවයෙන් ජීවත් වීමත්, තමන් විසින් තමන්වම මෙවන් අධර්මයක යෙදවීම හොදයැයි බොළද බවින් සිතීමත් යනදේ හොදයැයි ඔබ හිතනවානම් ඔවැනි කරුණු බුදු සසුනට ඈදා බුදු පියානන්ට අං පළදවන්න උත්සාහ කරපු ගොං, මෝඩ, වසල පිරිසට (ඒ කියන්නේ ඔය කරුණු ඇතිව පිරිවානා පොත් වහන්සේ ලියූ හෝ පිරිවානා පොත් වහන්සේට ඇතුලත් කරපු අන්ධ, අසත්පුරුෂයින්ට) ආවැඩුවාට කමක් නැහැ. සම්බුද්ධ දහම කුමක්දැයි සෙවීමට ඔබ යුහුසුළු වෙනවානම් අංග නවයකින් යුත් (සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල) පෙල දහම සහ අටුවාවන්හි ඇත්තේ මොනවාදැයි සොයා බලන්න. මේ බුදු සසුනේ යහපතක් බලාපොරොත්තු වන අය සෙවිය යුතු කරුණු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom