Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අභි <3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට නිදහස් උත්සවේ පෙන්නද්දි, ඒකෙ තියෙන අවි ආයුද කෆීර් ගුවන් යානා දකිද්දි ලොකු අභිමානයක් එනව .. ඒත් තප්පරයක් යන්න ඉස්සෙල්ල හිතෙනව මේව සේරම හදල තියෙන්නෙ පිටරවල් .. නිවේදකයා හරි අභිමානයෙන් කියනව අපිට තියෙන මේ ගුවන් යානා නාශක අවිය ඩෙන්මාකයේ නිෂ්පාදිත එකක් කියල ඊටත් පස්සේ තවත් අභිමානයෙන් කියනව තවදුරටත් එම අවිය ඉන්දියාවේදී වැඩිදියුණු කර මෙරටට ගෙනාව කියල ... අභිමානය නෙමෙයි බන් මුන් ලැජ්ජ වෙන්න ඕනෙ ඕව කියන්න  .. බලපන් ඔය අවි ආයුද වලින් භාගයක් ලංකාවෙ හදන්න පුළුවන්  ... රොකට් සයන්ස් නෙමෙයි ... තුවක්කු චන්දන උගේ ගෙදර ඉඳන් තුවක්කු හැදුවනම් .. අපේ දේශපාලකන්ට බැරිද බන් කර්මාන්ත ශාලාවක් හදන්න .. බලපන් කොච්චර විදේශ විනිමයක් හොයන්න පුළුවන්ද ... සල්ලි ඉතුරු කරගන්න පුලුවන් කියන එක නෙමෙයි, අනිත් රටවලට හදන අවි විකුණලා කොච්චර සල්ලි ලංකාවට ගේන්න පුලුවන්ද ... ඒ හොයන සල්ලි සේරම අපේ රටේ මිනිස්සුන්ට අනිවා බෙදිල යනවා .. තෙල් රටවල මිනිස්සු 99% ක් ම පොහොසත් වගේ අපේ රටේ මිනිස්සුත් නිකන්ම පොහොසත් වෙනව ... බලපන් U.N.P ආවත් පොදු පෙරමුණ ආවත් මොන රජයක් ආවත් ඉඳිකට්ටක් වත් හදල වෙන රටකට විකුණනවද කියල .. ණය නම් ගන්නව අඩු නැතුව මොන ආණ්ඩුව ආවත් .. ආව ගමන් හැම ආණ්ඩුවම කියන්නෙ, අපිට දුන්නෙ හිස් භාණ්ඩාගාරයක් නිසා ණය ගන්න වෙනව කියල ..  අනේ මුන්ගෙ මව්තුමියන්ගේ ටෝක්ස් .. මතකද එකෙක් ප්ලේන් එකක් හදල තනි මිනිහෙකුට යන්න පුළුවන් එකක් .. ඌව හිරේ දැම්ම ... යකෝ, රජයෙන් ෆැක්ටරියක් හදල ඕකව මැනේජර් විදිහට දැම්ම නම් මෙලහකට කෆීර් හදන්නෙ අපේ රටේ ...

ඔය දෙය්යනේ කියල, පත නැව් හදන්නෙ බන් වැලිසර .. ඉතින් අනිත් ඒවත් හදන්න බැරි ඇයි .. හෙන ගොබ්බයි ඕයි මේ රට හැමදාම කරපු ආණ්ඩු ....  ඇත්තටම ලංකාව දියුණු කරන්න ඕනෙ තරම් සරල ක්රම තියෙද්දි කරන්නෙ නැත්තෙ මොකද කියලනම් තේරෙන්නේ නෑ .. පිටරටවලින් විරෝධතා මැද්දෙ අපි යුද්දෙ දින්නෙ, ඒ වගේ මහින්ද මාමිට හරි සිරිසේන මාමිට හරි තිබුනෙ අනිත් රටවල් වලින් මොන විරෝධතාවක් ආවත් ෆැක්ටරි ටිකක් අරින්න ...  සීනි ෆැක්ටරි වගේ පිරටවලට විකුනන්න බැරි ෆැක්ටරි නෙමෙයි .. ආයුධ, ගුවන් යානා, ගුවන් යානා නාශක අවි වගේ දේවල් හදන ෆැක්ටරි ... අහිංසක ගෑනු ටික රට යවල උන් දුක් මහන්සියෙන් හම්බකරන දේවල් වලින් යැපෙන රටක ඉපදීමට ලැබීම නම් හරිම කුජීතයි බං

නාමල් උනත් දහම් උනත් උන්ටත් අනිවා අපිට තේරෙන දේ වැටහෙනවා ඇතිනේ ඉතින් බං උන්ගෙ පියාණන්ලගේ මොළ වලට මේව දාන්න බැරි ඇයි උන්ට ...

උඹලගෙ අදහස මොකක්ද මේ ගැන ?

[QUOTE="The_Lion, post: 19662379, member: 526375"] [SIZE=1][COLOR=White][SIZE=4][COLOR=Blue]අපිට නිදහස් උත්සවේ පෙන්නද්දි, ඒකෙ තියෙන අවි ආයුද කෆීර් ගුවන් යානා දකිද්දි ලොකු අභිමානයක් එනව .. ඒත් තප්පරයක් යන්න ඉස්සෙල්ල හිතෙනව මේව සේරම හදල තියෙන්නෙ පිටරවල් .. නිවේදකයා හරි අභිමානයෙන් කියනව අපිට තියෙන මේ ගුවන් යානා නාශක අවිය ඩෙන්මාකයේ නිෂ්පාදිත එකක් කියල ඊටත් පස්සේ තවත් අභිමානයෙන් කියනව තවදුරටත් එම අවිය ඉන්දියාවේදී වැඩිදියුණු කර මෙරටට ගෙනාව කියල ... අභිමානය නෙමෙයි බන් මුන් ලැජ්ජ වෙන්න ඕනෙ ඕව කියන්න :angry: .. බලපන් ඔය අවි ආයුද වලින් භාගයක් ලංකාවෙ හදන්න පුළුවන් :angry: ... රොකට් සයන්ස් නෙමෙයි ... තුවක්කු චන්දන උගේ ගෙදර ඉඳන් තුවක්කු හැදුවනම් .. අපේ දේශපාලකන්ට බැරිද බන් කර්මාන්ත ශාලාවක් හදන්න .. බලපන් කොච්චර විදේශ විනිමයක් හොයන්න පුළුවන්ද ... සල්ලි ඉතුරු කරගන්න පුලුවන් කියන එක නෙමෙයි, අනිත් රටවලට හදන අවි විකුණලා කොච්චර සල්ලි ලංකාවට ගේන්න පුලුවන්ද ... ඒ හොයන සල්ලි සේරම අපේ රටේ මිනිස්සුන්ට අනිවා බෙදිල යනවා .. තෙල් රටවල මිනිස්සු 99% ක් ම පොහොසත් වගේ අපේ රටේ මිනිස්සුත් නිකන්ම පොහොසත් වෙනව ... බලපන් U.N.P ආවත් පොදු පෙරමුණ ආවත් මොන රජයක් ආවත් ඉඳිකට්ටක් වත් හදල වෙන රටකට විකුණනවද කියල .. ණය නම් ගන්නව අඩු නැතුව මොන ආණ්ඩුව ආවත් .. ආව ගමන් හැම ආණ්ඩුවම කියන්නෙ, අපිට දුන්නෙ හිස් භාණ්ඩාගාරයක් නිසා ණය ගන්න වෙනව කියල .. :angry: අනේ මුන්ගෙ මව්තුමියන්ගේ ටෝක්ස් .. මතකද එකෙක් ප්ලේන් එකක් හදල තනි මිනිහෙකුට යන්න පුළුවන් එකක් .. ඌව හිරේ දැම්ම ... යකෝ, රජයෙන් ෆැක්ටරියක් හදල ඕකව මැනේජර් විදිහට දැම්ම නම් මෙලහකට කෆීර් හදන්නෙ අපේ රටේ ... :frown: ඔය දෙය්යනේ කියල, පත නැව් හදන්නෙ බන් වැලිසර .. ඉතින් අනිත් ඒවත් හදන්න බැරි ඇයි .. හෙන ගොබ්බයි ඕයි මේ රට හැමදාම කරපු ආණ්ඩු .... :frown: ඇත්තටම ලංකාව දියුණු කරන්න ඕනෙ තරම් සරල ක්රම තියෙද්දි කරන්නෙ නැත්තෙ මොකද කියලනම් තේරෙන්නේ නෑ .. පිටරටවලින් විරෝධතා මැද්දෙ අපි යුද්දෙ දින්නෙ, ඒ වගේ මහින්ද මාමිට හරි සිරිසේන මාමිට හරි තිබුනෙ අනිත් රටවල් වලින් මොන විරෝධතාවක් ආවත් ෆැක්ටරි ටිකක් අරින්න ... :angry: සීනි ෆැක්ටරි වගේ පිරටවලට විකුනන්න බැරි ෆැක්ටරි නෙමෙයි .. ආයුධ, ගුවන් යානා, ගුවන් යානා නාශක අවි වගේ දේවල් හදන ෆැක්ටරි ... අහිංසක ගෑනු ටික රට යවල උන් දුක් මහන්සියෙන් හම්බකරන දේවල් වලින් යැපෙන රටක ඉපදීමට ලැබීම නම් හරිම කුජීතයි බං :frown::frown: නාමල් උනත් දහම් උනත් උන්ටත් අනිවා අපිට තේරෙන දේ වැටහෙනවා ඇතිනේ ඉතින් බං උන්ගෙ පියාණන්ලගේ මොළ වලට මේව දාන්න බැරි ඇයි උන්ට ... :frown::frown: උඹලගෙ අදහස මොකක්ද මේ ගැන ? :rofl: [/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom