Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
අභීත දේශපාලනඥයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහත සදහන් සියල්ල සත්යය. ලලිත් ඇතුලත්මුදලි වැනි ශේෂ්ඨ දේශපාලඥයෙක් යලි මෙරටේ බිහිවීම මා දකින්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වැනි දුර්ලභ දෙයකි. එහි දෙකක් නැත. නමුත් මෙහි සදහන් නොවූ එක් කරුණක් මාගේ අතිශය පෞද්ගලික මතයක් ලෙස මෙහි සදහන් කරන්නට කැමැත්තෙමි.

1991 වසරේ දී රණසිංහ ප්රේමදාස යුගයේ එතුමට ගෙනා දෝෂාභියෝගය තුළ ඒජාප නායකත්වය දැවැන්ත අර්බුදයකට පත්විය. ඒ සමගම එජාපයේ සිටි පතාකයන් වූ ලලිත්, ගාමිණි, ප්රේමචන්ද්ර, වීරවන්නි, ඇතුළු දහ දෙනෙක් නව පක්ෂයක් රාජාලියා ලකුණෙන් පිහිටුවාගෙන එජාපයෙන් එළියට බසින ලදී.

එජාපයේ සිටි පතාක යෝදයන් දෙදෙනෙකු වූ ලලිත්, ගාමිණි දෙන්නම පක්ෂයේ නායකත්ව සාම්ප්රදායන් පිළිපැදීමට නොදන්නාකම හෝ නොපිළිපැදීම නිසා හෝ තමන්ට සිදුවූ අසාධාරණය නිසා හෝ එදා සිදුවූ මේ කඩාගෙන යාම මුල්කොට එජාපය පල්ලම් බැසීම මෙයින් ආරම්භ කරයි. නායකත්වය ඉවසීමෙන් ලබාගැනීමේ කැපවීම නැතුව එය ඩැහැගැනීමේ සටනේ අසාර්ථක ප්රතිඵලයක් ලෙසයි මා නම් එය දකින්නේ.

අවාසනාවට වර්තමානයේදීත් මේ පාර්ශ්ව දෙක මේ නායකත්ව සටනේ ඉන්නවා. හැබැයි ඒ ඔවුනගේ පුතුන්. එදා වෙන්ව හිටිය ඔවුන් අද වනවිට එක්ව නායකත්වයට එරෙහිව සටන් කිරීම මොනතරම් දෛවයේ සරදමක්ද බලන්න. ඓතිහාසිකව සිදුවන මේ සරදම දිහා විනිවිදව බලන්න. එදා ප්රේමදාස හා ලලිත්-ගාමිණී යන අය දෙපාර්ශ්වයකට බෙදිලා එජාපයේ බිද වැට්ටවීමේ මුල් පියවර තැබුවා. අද ඔවුන්ගේ දරුවන් එකතුවෙලා සිදුකරන්නේ එයම නොවේද?

එදා 1991 කාලයේ පමණ රාජාලියා බිහිවීමත් සමග ඇරබුන එම සංකීර්ණ තත්වය හේතුවෙන් නොවේද අද වනතුරුත් එජාපය පරාජයට බලපාන හේතුසාධක නිර්මාණ කරන්නේ? එදා එය එසේ නොවුවානම් අද අප රට මීට වඩා බොහෝ ඉදිරියට ගොස් ඇති බව මගේ අතිශය පෞද්ගලික මතයයි.

[QUOTE="BonziBUDDY, post: 14853883, member: 317761"] [SIZE=3]ඉහත සදහන් සියල්ල සත්යය. ලලිත් ඇතුලත්මුදලි [SIZE=3]වැනි ශේෂ්ඨ දේශපාලඥ[SIZE=3]යෙක් යලි මෙරටේ බිහිවීම මා දකින්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා වැනි දුර්ලභ දෙයකි.[/SIZE] [/SIZE]එහි දෙකක් නැත.:yes: නමුත් මෙහි සදහන් නොවූ එක් කරුණක් මාගේ අතිශය පෞද්ගලික මතයක් ලෙස මෙහි සදහන් කරන්නට කැමැත්තෙමි. :) 1991 වසරේ දී රණසිංහ ප්රේමදාස යුගයේ එතුමට ගෙනා දෝෂාභියෝගය තුළ ඒජාප නායකත්වය දැවැන්ත අර්බුදයකට පත්විය[SIZE=3].[/SIZE] ඒ සමගම එජාපයේ සිටි පතාකයන් වූ ලලිත්, ගාමිණි, ප්රේමචන්ද්ර, වීරවන්නි, ඇතුළු දහ දෙනෙක් නව පක්ෂයක් රාජාලියා ලකුණෙන් පිහිටුවාගෙන එජාපයෙන් එළියට බ[SIZE=3]සින ලදී[/SIZE]. එජාපයේ සිටි පතාක යෝදයන් දෙදෙනෙකු වූ ලලිත්, ගාමිණි දෙන්නම පක්ෂයේ නායකත්ව සාම්ප්රදායන් පිළිපැදීමට නොදන්නාකම හෝ නොපිළිපැදීම නිසා හෝ තමන්ට සිදුවූ අසාධාරණය නිසා හෝ එදා සිදුවූ මේ කඩාගෙන යාම මුල්කොට එජාපය පල්ලම් බැසීම මෙයින් ආරම්භ කරයි. නායකත්වය ඉවසීමෙන් ලබාගැනීමේ කැපවීම නැතුව එය ඩැහැගැනීමේ සටනේ අසාර්ථක ප්රතිඵලයක් ලෙසයි මා නම් එය දකින්නේ. අවාසනාවට වර්තමානයේදීත් මේ පාර්ශ්ව දෙක මේ නායකත්ව සටනේ ඉන්නවා. හැබැයි ඒ ඔවුනගේ පුතුන්. එදා වෙන්ව හිටිය ඔවුන් අද වනවිට එක්ව නායකත්වයට එරෙහිව සටන් කිරීම මොනතරම් දෛවයේ සරදමක්ද බලන්න. ඓතිහාසිකව සිදුවන මේ සරදම දිහා විනිවිදව බලන්න. එදා ප්රේමදාස හා ලලිත්-ගාමිණී යන අය දෙපාර්ශ්වයකට බෙදිලා එජාපයේ බිද වැට්ටවීමේ මුල් පියවර තැබුවා. අද ඔවුන්ගේ දරුවන් එකතුවෙලා සිදුකරන්නේ එයම නොවේද?:dull: එදා 1991 කාලයේ පමණ රාජාලියා බිහිවීමත් සමග ඇරබුන එම සංකීර්ණ තත්වය හේතුවෙන් නොවේද අද වනතුරුත් එජාපය පරාජයට බලපාන හේතුසාධක නිර්මාණ කරන්නේ[SIZE=3]?[/SIZE]:confused: එදා එය එසේ නොවුවානම් අද අප රට මීට වඩා බොහෝ ඉදිරියට ගොස් ඇති බව මගේ අතිශය පෞද්ගලික මතයයි. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom