අභීත නායකයාණෙනි ඔබට සුබ ගමන්!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;17710436 said:
    කඩේ යන්න පටන් අරන් වගේ ආයෙත් :D
    වසා කඩය .........සොදින
    එතුමා ගොසින් මැද ..මුලන
    ජන හද දිනූ නායක ලෙසින
    යළි නැගෙන දිනයක එන්න

    .......එදාට කඩේ යන්න බොහෝ දෙනෙක් එයි!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වසා කඩය .........සොදින
    එතුමා ගොසින් මැද ..මුලන
    ජන හද දිනූ නායක ලෙසින
    යළි නැගෙන දිනයක එන්න

    .......එදාට කඩේ යන්න බොහෝ දෙනෙක් එයි!!!

    ඔවු ඔවු හොරාකාපු දේවල් වලින් රාජ්‍ය භාණ්ඩාගාරය පුරවපු දාට ආයෙත් දේශපාලනේට එන්න පුලුවන් වෙයි එතුමට. :yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ane manda.. ekko jathake wereddak.. ehema neththam wena awulak.. wereddak weradi widihata dakinna beri minissu.
    kalaguna salakanna oni nam, ara kiwwa wage kiri hattiyak aragena heta ude bus eke, medamulanata giyanam hari.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහු යුද්ධය නිමා කරන්නට අවැසි දේශපාලන නායකත්වය ලබා දුන්නා......
    එය අමතක කළ නොහැකියි..........

    වටේ උන්න උන් තමා කෑවේ!!!!!

    මහින්ද යුද්දේ කරන්න පෙලබිච්ච හැටි මිනිස්සු දන්නවා. කොහොම උනත් දැන් දොස් කියන්න ඕනි නැහැ. එතුමාට සුබ ගමන්
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ආ බල්ලො.කොහොමත තොපේ ගොන් රජාට කෙලෙව්ව හැටි.ඕකට ආය නැගිටීමක් නෑ.රටෙත් ඉන්න බැරි වෙයි හොරකම් හොයන කොට.මේක දැන් අපේ රට.

    නහිවේරේන වේරානි
    සම්මන්තීද කුදාචනං
    අවේරේනච සම්මන්ති
    ඒස ධම්මෝ සනන්තනෝ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආ බල්ලො.කොහොමත තොපේ ගොන් රජාට කෙලෙව්ව හැටි.ඕකට ආය නැගිටීමක් නෑ.රටෙත් ඉන්න බැරි වෙයි හොරකම් හොයන කොට.මේක දැන් අපේ රට.

    Api My3 karamu.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔහු යුද්ධය නිමා කරන්නට අවැසි දේශපාලන නායකත්වය ලබා දුන්නා......
    එය අමතක කළ නොහැකියි..........

    වටේ උන්න උන් තමා කෑවේ!!!!!

    වටේ හිටපු උන් නිසා රට පාවා දුන්නා.... එහෙම නේ......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද යුද්දේ කරන්න පෙලබිච්ච හැටි මිනිස්සු දන්නවා. කොහොම උනත් දැන් දොස් කියන්න ඕනි නැහැ. එතුමාට සුබ ගමන්

    අප්පේ කස්ටියට මහින්දයා ගෙදර යවන්න තියෙන උවමනාව....... පුටේ මේකත් මතක තිය‍ාගනින් මහින්දයා කිය‍න්නෙ සිංහල ජාතිකත්වයේ එක පුරැකක් විතරයි... තව ලක්ස ගානක් ඉන්නවා සිංහල ජාතිකත්වය තියන උන්. මේ ඔක්කොම ගෙදර යවන්නන් උඹ‍ට අමාරැ වෙයි හරි......
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අප්පේ කස්ටියට මහින්දයා ගෙදර යවන්න තියෙන උවමනාව....... පුටේ මේකත් මතක තිය‍ාගනින් මහින්දයා කිය‍න්නෙ සිංහල ජාතිකත්වයේ එක පුරැකක් විතරයි... තව ලක්ස ගානක් ඉන්නවා සිංහල ජාතිකත්වය තියන උන්. මේ ඔක්කොම ගෙදර යවන්නන් උඹ‍ට අමාරැ වෙයි හරි......

    :yes:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පැටියා;17710505 said:
    ඔවු ඔවු හොරාකාපු දේවල් වලින් රාජ්‍ය භාණ්ඩාගාරය පුරවපු දාට ආයෙත් දේශපාලනේට එන්න පුලුවන් වෙයි එතුමට. :yes:

    රජයේ භාණ්ඩා ..ගාරය
    පිරෙන හැටි ......මාරය
    අධිපතිට දැන් ....සාරය
    යහපාලනේ හරි ...සූරය

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අප්පේ කස්ටියට මහින්දයා ගෙදර යවන්න තියෙන උවමනාව....... පුටේ මේකත් මතක තිය‍ාගනින් මහින්දයා කිය‍න්නෙ සිංහල ජාතිකත්වයේ එක පුරැකක් විතරයි... තව ලක්ස ගානක් ඉන්නවා සිංහල ජාතිකත්වය තියන උන්. මේ ඔක්කොම ගෙදර යවන්නන් උඹ‍ට අමාරැ වෙයි හරි......

    :yes::yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රජයේ භාණ්ඩා ..ගාරය
    පිරෙන හැටි ......මාරය
    අධිපතිට දැන් ....සාරය
    යහපාලනේ හරි ...සූරය

    අගමැති පුටුව           මාරය
    එබෙනවා ගාවටම     නාභිය
    පොර ටෝක්           සාරය
    100 පැන්නම     අතීසාරය