අමතක කිරීම

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අකමැති මතක වලට මෙහෙම කරොත් හරි යයි ද?

    ජීවිතෙ හොද කාලය පටන් ගත්ත තැන ඉදන් තමයි මම ඉපදුණෙ කියල හිතල හැම වෙලාවෙ ම ඊට කලින් කාලය ගැන මතක් නොකර ඉන්නවා. ඒ කාලෙ මතක් උණා ම එහෙම කාලයක් තිබුණෙ නෑ කියල හිතට කාවද්ද ගන්නවා...
    මේක හරි යයි ද?


    @Mohowk
    කියපන්කො උඹ ගෙදර ප්‍රශ්න අමතක කරන්නෙ කොහොමද කියල :(
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,110
    2,204
    113
    oka karanna bari wadak.. hodama krame tamai present jeewath wena eka.. onewata wada anagate ganay atheethey hitan natuwa
     
    • Wow
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    oka karanna bari wadak.. hodama krame tamai present jeewath wena eka.. onewata wada anagate ganay atheethey hitan natuwa
    මචං ප්‍රසන්ට් එකෙ හිටිය කියල හදිස්සියෙන් පාස්ට් එක මතක් උණා ම දැනෙනව නෙ පරණ දේවල් උණා කියල. මට තියෙන්නෙ කිසිම කෙනෙක් වෙනවාට අකමැති ගූ ම ගූ මතක ටිකක්. බයිසෙක්ෂුවල් එකෙකුගෙ ඇබ්යූස් එකකුයි ඒකෙන් පස්සෙ මං කාලයක් ගේ වෙච්ච හැටියි. ( සෙක්ස් කරේ නෑ පෝන් බැලුව ගේ උන් එකක් චැට් කරා විතරයි)
    දැන් මං ඒ සේරම නැති කරගෙන පොඩි ම කාලෙ විදියට ස්ට්‍රේට් වෙලා ඉන්නෙ. මට ඕන අරව අයින් කරල අලුත් ම ජීවිතෙක ජීවත් වෙන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔයා මේ මඟුලක් කතා කරනව...
    මම දේවල් මතක තියෙගන්නෙ කොහොමද කියල කල්පනා කරනව. ඔයා අමතක කරන්න කතාකරනව.

    ගෙදරින් ගේන්න කියන බඩු අමතක වෙනව,
    අමතක වෙන හින්ද ෆෝන් එකේ නෝට් දාගන්නව.
    එන වෙලාවට ෆෝන් එක බලන්න අමතක වෙනව..

    පරණ යාලුවන්ගෙ නම් අමතක වෙලා. උන්ව මගදි හම්බඋනාම කවුද කියල මතක නෑ.
    ඉතිං මොනව හරි කියල ශේප් වෙනව.

    බයික් එකට පෙට්‍රල් ගහන්න අමතකවෙන හින්ද දැන් ෆුල් ටෑන්ක් ගහන්න පුරුදුවෙලා ඉන්නෙ. ඒකත් ඉවරවෙලා රිසව් වැටුනම ආයෙ මග හිටිනකල්ම පෙට්‍රල් ගහන්න අමතක වෙනව.

    යතුරු අමතක වෙන හින්ද, ගෙදර යතුරු, වැඩපලේ ලොකර් යතුරු බයික් එකේ යතුරට අමුනගෙන ඉන්නව.
    මොකක් හරි කේස් එකක් වෙලා කාර් එකේ ගිය දවසට යතුරු ගන්න ආයෙ ගෙදර එන්න වෙනව.

    තාම අමතක නොවී කරන්නෙ තුන් වේලට කන එකයි, වැසිකිළි ගියාම වතුර ගහන එකයි විතරයි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අකමැති මතක වලට මෙහෙම කරොත් හරි යයි ද?

    ජීවිතෙ හොද කාලය පටන් ගත්ත තැන ඉදන් තමයි මම ඉපදුණෙ කියල හිතල හැම වෙලාවෙ ම ඊට කලින් කාලය ගැන මතක් නොකර ඉන්නවා. ඒ කාලෙ මතක් උණා ම එහෙම කාලයක් තිබුණෙ නෑ කියල හිතට කාවද්ද ගන්නවා...
    මේක හරි යයි ද?


    @Mohowk
    කියපන්කො උඹ ගෙදර ප්‍රශ්න අමතක කරන්නෙ කොහොමද කියල :(
    gedara prashna nabn,
    dgree eke prshna thamai thibune, dan eewath iwarai,
    prashna nathi ekath aul ban ethakota nikan aramunak nawage thamai, ehinda man Tiktok, Instagrame ghin eka ekaekka walidaagannawa kammalikmata

    anika hamotama uba kiynawa wage aduru kaalayak thiynwa ban, podi pasuthawimakuth thiynwa jiwithe hodama kalen kotasak nasthi una eka gena, matanm time travel krala ekaleta ghin weradi hadagnna hithuna issara

    :(

    mannm kiyanne ubata Music, Art, mwage mokakkhari skill ekak thiyenawanm epaththen monahari krpn kammali welawata , thamanta anith minissu watinakmk deddi piliganimak athiweddi oya pasuthaweem gathiya aduwenawa.

    @Mohowk mu prashna amatrhaka krnnne elaakiri eke thread dala

    nadda mama kynnne

    :D :D:D

    ow :D
    eth mu atheethe jiwath wena ekek, ehinda thread dada inna giyoth marenaknma meke thread dada inna wenne

    ------ Post added on Jul 9, 2021 at 8:29 AM

    මචං ප්‍රසන්ට් එකෙ හිටිය කියල හදිස්සියෙන් පාස්ට් එක මතක් උණා ම දැනෙනව නෙ පරණ දේවල් උණා කියල. මට තියෙන්නෙ කිසිම කෙනෙක් වෙනවාට අකමැති ගූ ම ගූ මතක ටිකක්. බයිසෙක්ෂුවල් එකෙකුගෙ ඇබ්යූස් එකකුයි ඒකෙන් පස්සෙ මං කාලයක් ගේ වෙච්ච හැටියි. ( සෙක්ස් කරේ නෑ පෝන් බැලුව ගේ උන් එකක් චැට් කරා විතරයි)
    දැන් මං ඒ සේරම නැති කරගෙන පොඩි ම කාලෙ විදියට ස්ට්‍රේට් වෙලා ඉන්නෙ. මට ඕන අරව අයින් කරල අලුත් ම ජීවිතෙක ජීවත් වෙන්න
    ah meka dakke passene
    ubata oya mathakae hithata ena hamapaarama ooka hithen wenas karapan, uncle kenek wenuwata aunty kenek add karapan hithen, eekarala hithen kiyapan man podikaledi aunty knk ekka sex kara kiyala, oka masa deka thuna karaama hari. ehema thamai psycolugy wala thiyenne nam.
    Gay unothnam aul, eth ethin Bi wena ekenam aulk na neda machan @Solo Rider :D

    ------ Post added on Jul 9, 2021 at 8:37 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,873
    113
    34
    Kalutara
    ටයිම් හීල්ස් එව්‍රිතින් තමා. නැත්තන් ඒ අඳුරු මතකෙට වඩා ලොකු අඳුරු මතකයක් එක්කහු කරගනින්. එතකොට අර මතකෙ මොන අඳුරක්ද කියල හිතෙයි.
     
    • Haha
    • Sad
    Reactions: sriyasas and Mohowk

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,186
    113
    37
    @ katubedda
    ඒලකිරිය‌ෙ කලින් thred ඒකක් තිබුනා අමිහිරි මතක නැති කරන්නේ ක‌ොහ‌ොමද කියලා. ඒක මට හරියටම වැඩ කරා. ඒක ටිකක් දිග කථාවක්. ස්ට‌ෙප් ටිකක් තිය‌ෙනවා flow කරන්න. දැන්මට ඒ thred ඒකත් මතක නැ..
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Cross thinking.
    අකමැති දේවල් මතක් වෙද්දිම ඒක ගැන ඉස්සරහට හිතෙන්න නොදී වෙන දෙයක් හිතන්න පටන් ගන්න.
    මුලදි අමාරුයි කියල හිතුනත් කල් යද්දි ඔටෝම වෙන්න ගනී, අනික අකැමැති දේවල් ඔලුවට එන එකත් අඩු වෙනවනෙ මෙහෙම කරද්දි.

    අනික "මේකට අකමැති" කියල හිතන්න එපා හැම වෙලේම, "මේක අමතක කරන්න ඕනෙ " කියල එහෙම හිතන්න එපා. ඒකෙන් වෙන්නෙත් ආයෙ ආයෙ ඒක මතක් වෙන එකනෙ.