අමතක නොවන උදව්වක්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේක 2010දි මාතලේ පැත්තෙදි ලැබුනු අත්දැකීමක්. යුද්දෙ ඉවර උන අලුත. ලංකාවට travelling පිස්සුවක් හැදිල තිබුන කාලේ. පල්සර් 150යක් ( මැදමුලන මොඩල් 😂) අරන් මාත් වැඩේට එන්ටර් උනා. යාලුවො එක්කයි කෙල්ල එක්කයි ලංකාව පුරාම ගියා. පුරාම කිව්වට මේන්ලි central province තමයි. ( මට බීච් අවුල්.. වැලි ඇලෙනව.. ජරාව 😂) ඉතින් මෙක උනේ කෙල්ලත් එක්ක දිය ඇල්ලක් බලන්න ගිය වෙලාවක. මේන් රෝඩ් එකේ ඉඳල පහලට සෑහෙන බෑවුමක් තිබුන පාරක ගියෙ. කොහොම හරි පහල ගමට කිට්ටු වෙද්දි බලු නකුටෙක් ජීවිතේට බයික් එකක් දැකල නෑ වගේ බුරාගෙන පැන්න. පාරත් අවුල්. වලවල්. බයික් එක පේරලිලා ඇදිල ගියා. කොහොම හරි ආපහු නැගිටගත්ත ටිකකින්. ලොකු ආපදාවක් නෑ. ඝනකම ඩෙනිම්/ජැකට්/හේල්මට් නිසා ලොකු ආපදාවක් නෑ.. (නැත්තෙමත් නෑ.. එවෙලෙ දැනුන් නෑ.. දෙන්නගෙම පුප ඇතුලු ස්ථාන ගණනාවක් නිල් වෙලා තිබුන මාසයක් විතර යනකන් 😂😂) වැඩේ කෙලෝපු බල්ලත් දේසපාලුවෙක් වගේ මොකුත් නොවිච්ච ගානට දුවල අපි වැටුන සද්දෙට බය වෙලාද කොහෙද 😅. ගමේ ගෙවල්වලින් දැන් කට්ටිය එලියට එනව. අබිලින්ල විනාඩි දෙකක් යද්දි ගම ගිනි තියල ඉවරයි. ඒරොප්පෙන් ආපු ජෝඩුවක් ගම මැදේ පත බෑවුනා කියල 😂 පනහක් විතර අපිව වට කරගෙන දැන්. ලැජ්ජාවෙ බෑ. මම ටක් ගාල බයික් එකට ගොඩ වෙලා ස්ටාට් කරා. මලා. එංජිම පන ගහල ආවට ටිකකින් හිට්ට. ආයෙත් try. ආයෙත් හිට්ට. අරුන් බලන් ඉන්නව මැජික් බලනව වගේ. අවුරුදු 30ක වගේ ඩයල් එකක් රලු කටහඬකින් මහත්තය බහින්නකො අපි බලන්නන් කිව්ව. ඩයල් එකත් try කරා ස්ටාට් උන් නෑ. දැන් උන් කතා වෙනව. කතාවෙන් මට තේරෙන්නෙ බයික් එක හදන්න ටවුන් යන්න වෙන සීන් එකක්. ටිකකින් එක්කෙනක් කතා කරා. ටිකක් වයස කෙනෙක්. පුතාල අර ගෙදරින් ඉන්නකො කියල අපිට ටිකක් හොඳට හදපු ගෙයක් පෙන්නුව.. ඊට පස්සෙ කොල්ලො සෙට් එක බයික් එකත් තල්ලු කරන් අර කන්ද නගින්න පටන් ගත්ත. බයික් එක අරන් යන්නද කියල අපෙන් ඇහුවෙවත් නෑ ඈ 😂 වෙන කරන්න දේකුත් නැති එකේ අපිත් අර පේන්නපු ගෙදරට ගියා. අපි ගෙස්ට්ල. පුලුවන් උපරිම විදියට අපිට කන්න බොන්න දුන්න.. ( බොන දේවල් means only water and tea 😂) පැය පහකට විතර පස්සෙ ඩබලක් බයික් එක හදල අරන් ආව. මම ගෙදරටයි බයික් එක හදන්න ගිය සෙට් එකටයි සල්ලි දෙන්න හැදුවට ගත්තෙත් නෑ. ඉතින් එදා හවස අපි ආපහු නැවතිලා හිටපු ගෙදරට ගියා ගමේ සෙට් එකේ උදව් නිසා.
    කිසිම ලාභයක් නැතුව බලාපොරොත්තු නොවුන වෙලාවක ඒ ලැබුන උදව්ව තාම මතක නිසයි මේ thread එක දැම්මෙ. උඹලගෙත් එහෙම උදව් ලැබුන අවස්තා තියෙනවනන් කොටාගෙන යමු 😊
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,932
    2
    54,619
    113
    MG ZS එකක ටයර් එකක හුළං ගිහිං ඒකෙ තියෙන ඉන්ෆ්ලේටර් එක ඔපරේට් කරන්න කවුරුවත් දන්නෑ කියල එතන පහු කරගෙන ආපු ගමේ කෙනෙක් මාත් ඇදගෙන ගියා එතෙන්ට, මාත් වැඩ්ඩා වගේ සීලන්ට් එක ඉන්ෆ්ලේටර් එකට ගහල ඉන්ෆ්ලේටරේ ටයර් එකට ගහල ඉන්ෆ්ලේටරේ ඔන් කළා විතරයි සීලන්ට් ටික ගූ ගැහුව වගේ විදපි පාරට. බලද්දි ටයර් එක කැපිල තිබිල තියෙන්නෙ ඕක සීල් වෙයි යෑ සීලන්ට් වලින්. කෝකටත් විනාඩි 15-20 හුළං වදිනවද බැලුව හරියන්නෑ ඊටපස්සෙ ගෙදරටම රිවස් කරල කාරෙකේ ජැක් එක ගහල උස්සල වීල් එක ගලෝල එහාගෙදර මාමත් එක්ක එයාගෙ වාහනේ වීල් එක ටයර් කඩේට යවල හදාගෙන ආවට පස්සෙ හයි කරලත් දුන්න :yes: කන්තලේ කට්ටියක්,මටයි එහාගෙදර මාමටයි කිරිහට්ටිය ගානෙ දීල ස්තූති කරල ගියා.

    ඔව් ඔව් උදව් ලැබුණ අවස්ථාවක් නෙමෙයි තමා :cautious:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    890
    995
    93

    උඹ කොහොම ද 1 ගැන දන්නෙ? බල්ලෙක් කීව ද උඹට කණට කරල?
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා

    mona balla unath geyma illuwama ehemai
    mama nam nawattala balan innawa..

    mewa ithin patha size ballanta adala na.. unta bayai
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
    Oh My God Reaction GIF
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,182
    8,543

    man mokaa unath "කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක" thama karanne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
    බයික්කේ යද්දී ඕක කලාට පූටාර් එක පාගද්දී ඕක කරන්න බෑනේ. කකුල් දෙක උඩට ගත්තම කවුද පූටාර් එක පාන්නේ. හුළඟට පෑගෙන්නේ නෑනේ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    පාරෙ යනකොට ඉන්න බල්ලො ඇනලයිස් කරන්න පුරුදු වෙයන්
    දැන් මේන්ලි බල්ලො පනින්නෙ හේතු 2ක් නිසා

    1. උගෙ පැටියෙර්ක්, යාලුවෙක් වාහනෙකට/බයික් එහෙකට අහුවෙච්ච නිසා, ඌට ඒ සමාන/ පාට තියන වාහන වලට තියන තරහ
    2. ආතල් එකට

    කේස් 1 නන් ටිකක් අවුල් හපන්න ඉඩ තියනව, කරන්න ඕන කකුල් උඩට අරන් ස්ටෙඩි ස්පීඩ් එකෙන් යන එක. ඌ කවදාවත් රෝදෙ මැද්දට අහුවෙන්නෙ එන්නෙ නෑ
    කේස් 2 නන්, ගනන් ගන්න හොද නෑ, මුන් කේස් 1ට වඩා ඇග්‍රෙසිව්. ස්පීඩ් කරන්න / කලබල වෙන්න හොද නෑ, පුලුවන් නන් නවත්ත ගන්න. එතකොට ඌ , උට නෙවෙයි වගෙ
    ආපහු හැරිල යනවා

    කේස් 1 උනත් 2 උනත්, කලබල උනොත් හුකා තමා
    බල්ලෙක්ගෙන් බලු උපදෙස් 🥴😜
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,182
    8,543
    113
    මේක 2010දි මාතලේ පැත්තෙදි ලැබුනු අත්දැකීමක්. යුද්දෙ ඉවර උන අලුත. ලංකාවට travelling පිස්සුවක් හැදිල තිබුන කාලේ. පල්සර් 150යක් ( මැදමුලන මොඩල් 😂) අරන් මාත් වැඩේට එන්ටර් උනා. යාලුවො එක්කයි කෙල්ල එක්කයි ලංකාව පුරාම ගියා. පුරාම කිව්වට මේන්ලි central province තමයි. ( මට බීච් අවුල්.. වැලි ඇලෙනව.. ජරාව 😂) ඉතින් මෙක උනේ කෙල්ලත් එක්ක දිය ඇල්ලක් බලන්න ගිය වෙලාවක. මේන් රෝඩ් එකේ ඉඳල පහලට සෑහෙන බෑවුමක් තිබුන පාරක ගියෙ. කොහොම හරි පහල ගමට කිට්ටු වෙද්දි බලු නකුටෙක් ජීවිතේට බයික් එකක් දැකල නෑ වගේ බුරාගෙන පැන්න. පාරත් අවුල්. වලවල්. බයික් එක පේරලිලා ඇදිල ගියා. කොහොම හරි ආපහු නැගිටගත්ත ටිකකින්. ලොකු ආපදාවක් නෑ. ඝනකම ඩෙනිම්/ජැකට්/හේල්මට් නිසා ලොකු ආපදාවක් නෑ.. (නැත්තෙමත් නෑ.. එවෙලෙ දැනුන් නෑ.. දෙන්නගෙම පුප ඇතුලු ස්ථාන ගණනාවක් නිල් වෙලා තිබුන මාසයක් විතර යනකන් 😂😂) වැඩේ කෙලෝපු බල්ලත් දේසපාලුවෙක් වගේ මොකුත් නොවිච්ච ගානට දුවල අපි වැටුන සද්දෙට බය වෙලාද කොහෙද 😅. ගමේ ගෙවල්වලින් දැන් කට්ටිය එලියට එනව. අබිලින්ල විනාඩි දෙකක් යද්දි ගම ගිනි තියල ඉවරයි. ඒරොප්පෙන් ආපු ජෝඩුවක් ගම මැදේ පත බෑවුනා කියල 😂 පනහක් විතර අපිව වට කරගෙන දැන්. ලැජ්ජාවෙ බෑ. මම ටක් ගාල බයික් එකට ගොඩ වෙලා ස්ටාට් කරා. මලා. එංජිම පන ගහල ආවට ටිකකින් හිට්ට. ආයෙත් try. ආයෙත් හිට්ට. අරුන් බලන් ඉන්නව මැජික් බලනව වගේ. අවුරුදු 30ක වගේ ඩයල් එකක් රලු කටහඬකින් මහත්තය බහින්නකො අපි බලන්නන් කිව්ව. ඩයල් එකත් try කරා ස්ටාට් උන් නෑ. දැන් උන් කතා වෙනව. කතාවෙන් මට තේරෙන්නෙ බයික් එක හදන්න ටවුන් යන්න වෙන සීන් එකක්. ටිකකින් එක්කෙනක් කතා කරා. ටිකක් වයස කෙනෙක්. පුතාල අර ගෙදරින් ඉන්නකො කියල අපිට ටිකක් හොඳට හදපු ගෙයක් පෙන්නුව.. ඊට පස්සෙ කොල්ලො සෙට් එක බයික් එකත් තල්ලු කරන් අර කන්ද නගින්න පටන් ගත්ත. බයික් එක අරන් යන්නද කියල අපෙන් ඇහුවෙවත් නෑ ඈ 😂 වෙන කරන්න දේකුත් නැති එකේ අපිත් අර පේන්නපු ගෙදරට ගියා. අපි ගෙස්ට්ල. පුලුවන් උපරිම විදියට අපිට කන්න බොන්න දුන්න.. ( බොන දේවල් means only water and tea 😂) පැය පහකට විතර පස්සෙ ඩබලක් බයික් එක හදල අරන් ආව. මම ගෙදරටයි බයික් එක හදන්න ගිය සෙට් එකටයි සල්ලි දෙන්න හැදුවට ගත්තෙත් නෑ. ඉතින් එදා හවස අපි ආපහු නැවතිලා හිටපු ගෙදරට ගියා ගමේ සෙට් එකේ උදව් නිසා.
    කිසිම ලාභයක් නැතුව බලාපොරොත්තු නොවුන වෙලාවක ඒ ලැබුන උදව්ව තාම මතක නිසයි මේ thread එක දැම්මෙ. උඹලගෙත් එහෙම උදව් ලැබුන අවස්තා තියෙනවනන් කොටාගෙන යමු 😊
    ඔහොම බයික් එක පෙරලිලා සෙනග වට උනාම එන ලැජ්ජාවට, ඇඟේ කොච්චර අමාරුකන් තිබ්බත් කොහොමහරි බයික් එක ස්ටර්ට් කරන් යන්න තමා හිතෙන්නෙ. නැත්තන් තල්ලු කරන් හරි යන්න තමා හිතෙන්නෙ.