අමතක වූ අතීතය!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ප්‍රභාකරන් කිව්වාසේම සිංහලුන්ට සතියකින් දෙකකින් හැමදේම අමතක වන බව අද පත්තර සහ අනෙකුත් මාධ්‍ය විමසා බලන විට ඇත්තක් යැයි සිතේ.

    මතකද? අද වගේ දවසක කැබිතිගොල්ලෑව!!!

    images

    රාජ්‍ය නායකයාද පිය සෙනෙහස කදුලකට පෙරලූ ඒ දිනය වසර තිහක නිමා නොවූ බිහිසුණු යුද්ධයක හැරවුම් ලක්ෂය විය!!

    images

    images

    පසුදින මුද්‍රණය වූ සමහර පුවත් පත් වලට මේ බිහිසුණු සිද්ධිය මුල් පුවතක් ලෙස පළ නොකරන්නට තරම් නිවට වී සිටි මාධ්‍ය කරුවෝද එදත් සිටියහ.

    ආ!! යුද්ධයක් තිබුණද? කවද්ද? කියා අසන්නට තරම් අතීතය අමතකවූ අය අප අතර නැතුවා නොවේ!!
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යුද්දය තමා ඉතින් මේ ආණ්ඩුවේ market කරන්න තියෙන්නේ.වෙන නම් ඇති ලබු ගෙඩියක් නැහැ.:no:
     
    Last edited:
    • Like
    Reactions: dxx

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    යුද්දය තමා ඉතින් මේ ආණ්ඩුවේ market කරන්න තියෙන්නේ.වෙන නම් ඇති ලබු ගෙඩියක් නැහැ.:no:

    අනිත් එවුන්ට මුකුත්ම නැහැනෙ බං.... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුද්දය තමා ඉතින් මේ ආණ්ඩුවේ market කරන්න තියෙන්නේ.වෙන නම් ඇති ලබු ගෙඩියක් නැහැ.:no:
    මම කියන්නට හදපු දේ පහත හාදයා කියා තිබේ..............:baffled:
    අනිත් එවුන්ට මුකුත්ම නැහැනෙ බං.... :rofl:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යුද්දය තමා ඉතින් මේ ආණ්ඩුවේ market කරන්න තියෙන්නේ.වෙන නම් ඇති ලබු ගෙඩියක් නැහැ.:no:

    මේක අමකත වූ අතීතය පිළිබද ආවර්ජනයක් මිස ආණ්ඩුවේ මාර්කට් කිරීම ගැන කතාවක් නොවේ!!
    Truth Hurts අමතක වීම ගැන ඇත්තටම ඔබට රිදුන හැඩයි!!