අමතක වෙනවා

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    මගෙ මතෙක් සෑහෙන්න අඩුයි , බත්කාල පැකට දෙකකට පස්ස්සෙ බත් කාපු මාලු මොනවද කියල මතක නෑ. කඩෙට ගියම බඩු දෙක තුනක ගනන් ඇහුවට මතක තියෙන්නෙ නෑ. උදේට මනුස්සයෙක් එක්ක කතා කරපු දෙයක් හවස් වෙද්දි මතක් කරද්දි ඒක සතියකට විතර කලින් වෙච්ච ඩෙයක් වගේ දැනෙන්නෙ. මන් දැනට ඩිප්රෙශන් වලට බෙහෙත් බොනවා. මට මේ අමතකවෙන ප්රශ්නෙ ඩොක්ටර් ට කියන්නත් අමතක උනා. මේකට දෙන බෙහෙත මොකක්ද? ඩිප්රෙශන් වලට රිටාලින් දෙනවද?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,359
    113
    Colombo, Sri Lanka
    ගොඩක් අය ඔයවගේ එව්වා කියනවා. කිව්වේ කවුද කියලා මට මතක නැහැ...:unsure: