මම දැනට ජොබ් එකක් කරනවා .
ඒත් රටේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක job එකෙන් විතරක් ජීවත් වෙන්න අමාරු තත්වයක් උදා වෙලා තියෙන්නේ.
තියෙන වියදම් එක්ක මගේ මාසික අදායමට වඩා වියදම වැඩි වෙලා තියෙනවා දැන් .
මම දැනට වැඩ කරන්නේ හොරණ ප්‍රදේශයේ . boardim වෙලා ඉන්නේ . හවස 6 න් පස්සේ ගොඩක් වෙලාවට free.
suzuki every buddy van එකක් තියෙනවා මට.
ඉතින් part time වාහනේ පාවිච්චි කරලා හරි / නැතුව හරි කරන්න පුළුවන් business ideas ටිකක් දෙන්න පුළුවන් නම් මට.
risk එකක් ගන්නත් අමාරැයි තියෙන තත්ත්වෙත් එක්ක . sure එකටම profit ලැබෙන දෙයක් නම් හොදයි.
වාහනේ වාරිකේ ගෙවා ගන්න කියක් හරි හොයා ගන්න තිබ්බ නම් දැනට shape.
uber pickme කරන්න try කරා. එත් දැන් තෙල් මිලත් එක්ක එක හරි යන්නේ නෑ පාඩුයි.
ඔයාලගේ අදහස් ඉතා අගය කරනවා .