අමතර ලක්ශ 20ක්.. මොකද කරන්නේ ?

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    මචන්ලා අමතර ලක්ශ 20ක් විතර අතේ තියෙනවා. මේක savings acc එකේ තියන්නද නැත්තම් short term FD එකක් දාන්නද ?

    FD එකක් වගේ දානවනම් privateද governmentද දාන්න හොද රටේ තත්වෙත් එක්ක.

    Update :
    Crypto & Mutual funds වල දැනටමත් සල්ලි දාලා තියෙන්නේ.

    ඉඩම් ගන්න එකත් කරදර වැඩ. අනික ඔය ගානට හොඳ ඉඩමක් හොයාගන්නත් නෑ
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    මචන්ලා අමතර ලක්ශ 20ක් විතර අතේ තියෙනවා. මේක savings acc එකේ තියන්නද නැත්තම් short term FD එකක් දාන්නද ?

    FD එකක් වගේ දානවනම් privateද governmentද දාන්න හොද රටේ තත්වෙත් එක්ක.
    උබට ඕක බැංකුවේ දාන්න ගියාම කෝටියක් ප්‍රශ්න අහයි උබෙන්, කොහොමද සල්ලි හම්බ කරේ ? මොකක්ද ජොබ් එක ? කවුද සල්ලි දුන්නේ අරවා මේවා, ඊට පස්සේ ෆෝම් එකක් පුරවන්න දෙයි.. උබේ පිලිතුරු බාරගන්න බෑ කිව්වොත් උබෙන් දඩයක් අය කර ගනී..
    ඔක්කොම බැංකු එහෙම වෙලා තියෙන්නේ දැන්.. ප්‍රයිවට් ගවන්මන්ට් දෙකම.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන්ලා අමතර ලක්ශ 20ක් විතර අතේ තියෙනවා. මේක savings acc එකේ තියන්නද නැත්තම් short term FD එකක් දාන්නද ?

    FD එකක් වගේ දානවනම් privateද governmentද දාන්න හොද රටේ තත්වෙත් එක්ක.
    NDB welath dapan 7.40 % rate eka
     
    • Like
    Reactions: ntayya

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැම්ම වියදම් කරන්න අදහසක් නැත්නම් share මාර්කට් එකේ IPO දෙනවා කොම්පැනි දෙක තුනක් මේ දවස්වල
     
    • Like
    Reactions: batwise

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    NDB welath dapan 7.40 % rate eka
    මේ එකවුන්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? මේක රෙගියුලර් සේවිංග්ස් එකක් නෙමෙයි නේද? සේවිංග්ස් වලට වඩා රිස්ක් එක වැඩියිද?
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    දැම්ම වියදම් කරන්න අදහසක් නැත්නම් share මාර්කට් එකේ IPO දෙනවා කොම්පැනි දෙක තුනක් මේ දවස්වල
    pissuda bun IPO invest karanna. IPO prices walata wada sahenna adu wennawa masa keepayak giyama price stabalize weddi. Shares wala invest karanawa nan IPO nathuwa danata awurudu ganak thibba dividend dena stable companies wala invest karanna. hondata diversified portfolio ekak hadagattama risk naha.
    But uba short term aye ganna thithagena innawa nan best option FDs.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මේ එකවුන්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? මේක රෙගියුලර් සේවිංග්ස් එකක් නෙමෙයි නේද? සේවිංග්ස් වලට වඩා රිස්ක් එක වැඩියිද?
    මේක හොද savings plan එකක් මොකද මගේ රෙන්ටල් ඉන්කම් ඔකොම දම්මන්නේ ඕකට අනික NDB ස්ටේබල් බැන්කුවක් කිසිම ප්‍රශ්නයක් නැ
     
    • Like
    Reactions: animation

    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    මම උබ නන් ඉඩමක් අරන් දානවා.මම ගිය අවුරුද්දේ 1.65 ට ගත්ත තැන දැන් යන්නේ 2.20ට...හැබැයි ක්ශනික ආපහු සල්ලි කරන්න බෑ.
    same here.. return eka wadima invest eka meka thamai with minimum risk.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    උබට ඕක බැංකුවේ දාන්න ගියාම කෝටියක් ප්‍රශ්න අහයි උබෙන්, කොහොමද සල්ලි හම්බ කරේ ? මොකක්ද ජොබ් එක ? කවුද සල්ලි දුන්නේ අරවා මේවා, ඊට පස්සේ ෆෝම් එකක් පුරවන්න දෙයි.. උබේ පිලිතුරු බාරගන්න බෑ කිව්වොත් උබෙන් දඩයක් අය කර ගනී..
    ඔක්කොම බැංකු එහෙම වෙලා තියෙන්නේ දැන්.. ප්‍රයිවට් ගවන්මන්ට් දෙකම.

    Laksha 20 kata ochchara ahanawada ban? Kotiyak withara danna giyoth nan ohoma ahai.
     
    • Like
    Reactions: charitha2011

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මේක හොද savings plan එකක් මොකද මගේ රෙන්ටල් ඉන්කම් ඔකොම දම්මන්නේ ඕකට අනික NDB ස්ටේබල් බැන්කුවක් කිසිම ප්‍රශ්නයක් නැ
    Mokadda machan meka ? Investment plan ekak wageda? mokadda meke thiynawa advantage eka ? poddak pahadili karanna puluwnda ?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    මම උබ නන් ඉඩමක් අරන් දානවා.මම ගිය අවුරුද්දේ 1.65 ට ගත්ත තැන දැන් යන්නේ 2.20ට...හැබැයි ක්ශනික ආපහු සල්ලි කරන්න බෑ.

    hondama de. mama awrudu deka hamarakata kalin 1.90 gatta perch eka dan 4.25. 18 tiyanawa.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    me dawas wala salli bank eka dala wadak na. puluwan nam podi land ekak aran danna. land wala mila kawadawath adu wenne na wadiwena misak
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    Mokadda machan meka ? Investment plan ekak wageda? mokadda meke thiynawa advantage eka ? poddak pahadili karanna puluwnda ?
    නිකන් සේවින් එකවූන්ට් එකක් වගේ ඔනවෙලාවක සල්ලි දාන්න ගන්න පුලුහන් ..පොලිය 7.90 දෙනවා එක වෙනස්වෙනවා මේකේ කරන්නේ ndb එකේ උන් අපේ සල්ලි ඉන්වේස්ට් කරනවා එකෙන් මාර්ජින් එකක් අපිට දෙනවා ,,මම දැන් 2y වල ඉදල ඕකට සල්ලි දානවා මම උන්ගේ investment portfolio/annual report පවා බලල තමයි සල්ලි දාන්න තීරණය කරේ