අමතර ලක්ශ 20ක්.. මොකද කරන්නේ ?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,298
    8,668
    113
    welawa tikak thiyenawa nam me wage wedak karala balanna. (mama tama karala ne)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Apo idam mala karadara oi.


    Itin ban hitumate research karanne natuwa invest kalama ehema tamai. Company hondata study karala invest karapan etakota awulak na. Mage portfolio eke gain eka 152% within 1 year. Meeta wada hoyapu unut innawa.
    ------ Post added on Dec 17, 2021 at 3:03 PM
    wow 152%, stratergy data.. charts ehema dennako..
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා අමතර ලක්ශ 20ක් විතර අතේ තියෙනවා. මේක savings acc එකේ තියන්නද නැත්තම් short term FD එකක් දාන්නද ?

    FD එකක් වගේ දානවනම් privateද governmentද දාන්න හොද රටේ තත්වෙත් එක්ක.

    Update :
    Crypto & Mutual funds වල දැනටමත් සල්ලි දාලා තියෙන්නේ.

    ඉඩම් ගන්න එකත් කරදර වැඩ. අනික ඔය ගානට හොඳ ඉඩමක් හොයාගන්නත් නෑ

    share market eke dapan FD dana eka terumak na bn
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    FD දාන එක නම් බොරු වැඩක්.
    මොකෝ දැන් සල්ලි print කර කර එලියට දාන නිසා.
    බඩු මිල යනවා. එක නිසා බඩු තමා අරන් දාන්න ඕන.

    මම 2020 මාර්තු වල පවුම් ටිකක් ගත්ත. 92ට වගේ.
    අද 125යි. ගෙන් එක 35.86%.
    මම ඕක බැංකුවේ දැම්ම නං අවුරුදු දෙකටම 10% - 12% වගේ ලැබෙයි.

    තව ටිකක් ගන්නවා 115ට වගේ drop උනොත්.
    අනිවා ඉස්සරහට ඕක තව වැඩි වෙනවා
    මොකෝ බැසිල් කාරය IMF යන එකක් නෑ චන්දෙ ඉවර වෙනකල්.
    ගියත්... IMF කියන්නෙත් dollar එක පා කරන්න කියල....
    පා කලොත් 300/- වත් යනවා. ණය ගෙවන්නත් තියේ ගොඩක්
    රුපියල ශක්තිමත් වෙන්නේ නෑ කාලෙකට.
    අනෙක ටග්ගාල සල්ලි කරන්නත් ඇහැකි.
    විස්වාස තැනකින් ගන්න.