අමනයව_අල්ලලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කොටදෙනියාව සැකකරුවෙක් ගම්පහින් අල්ලයි


    කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශකරයි.

    ඔහු දැරිය ජීවත්ව සිටි නිවෙස ආසන්නයේ පදිංචිවී සිටි අයකු බව දැනගන්නට ලැබෙන අතර දැනට මේ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් දෙදෙනකු රිමාන්ඩ් භාරයේ පසුවෙති.

    සැකකරු අල්ලා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ මෙහෙයුමකදී කැලයේ සැඟවී සිටි සැකකරු අල්ලා ගැනීමට පොලිසිය සමත්ව ඇත.



     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය වගේ එවුන්ව තියලා වැඩක් නෑ දස වද දීලා මරන්න ඕනේ :angry::angry::angry:

    අවුරුදු අටකින් නිදහස් වෙයි..කලිනුත් ඕවා කරපු එකෙක්ලු නේ..ඔය නිදහස් වෙලා ගිහින් තමා මේ හපන්කම කරලා තියෙන්නේ..
     
    • Like
    Reactions: kasunacrox

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    12042617_893329607401864_4674749690208478042_n.jpg
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අනිවා මරන්න ඕන මචං රටටම පේනන ප්‍රසිද්ධියේ.. :growl::growl::growl:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඌ නෙවෙයි කියලා කියාවිද දන්නෙ නෑ

    නෑ මූ තමා මිනිහා..මූ සේයාගේ ගෙවල් ලග ඉදලා තියෙනවා..වැඩේ දීලා මාරු වෙලා..කලිනුත් ඔය වගේ ළමයි අපයෝජනය කරපු බල්ලෙක්ලු ඕකා..වල් පරයා..:growl::growl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් හෙට කියපං මූ නෙවේ කියලා!
    වැලක් බල බල ඉද්දි අතටම අහු වුන නිසා සැක පිට ඇල්ලුවා කියලා! :dull:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    me girl wa rape karapu ekawa allana gihin anthimata lanakwe police ballo ara wela banana podi ekawa ratata penna redi galawala rape kara neda anthimata....
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    ඔය වගේ එවුන්ව තියලා වැඩක් නෑ දස වද දීලා මරන්න ඕනේ :angry::angry::angry:


    ගෝට කරෙත් ඕක තමයි. දරුණු අපරදකරුවන් මරල දැම්ම.

    එත් සුදු වැන් කියන එක දේශපාලන වේදිකාවල හොද මාතෘකාවක්. ඕව දැන් කරොත් අපේ මානව හිමිකම් කාර්ඩ් එක අයිත් කුඩු වෙනවා. ඇමෙරිකානු සහය, බ්‍රිතාන්‍ය සහය නැති වෙනවා.

    අනිත් පැත්තෙන් මුන් උසාවියට දානවා. ඇප දෙනවා. අයිත් ගෙදර ඇවිල්ල අපරාද කරනවා. පාතාලයේ එවුනුත් මෙකමනේ කරේ.

    මොකද්ද විසදුම කියන එක තේරෙනෙන් නැහැ

     
    • Like
    Reactions: maxboysl

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada
    අමනයව_අල්ලලා 09-23-2015 08:18 PM hama reddakatama desapalanaya adala ganna epa ponz. marichcha lamayawa wikunan kanna thota lajjawak nadda ? (gotabaya ho mahinda samaga prashnayk nata)
     

    Similar threads