අමන්දා සිල්වා යුග දිවියට

sampath Loka

Member
Apr 27, 2016
185
21
0
අමන්දා සිල්වා යුග දිවියට

පසුගිය කාලයේ අකිල ධනුද්දර සමග පෙම් සබඳතාවයක් පැවති හා පසුව එය බිඳීගිය බවට වාර්තා පළවූ නිරූපණ ශිල්පිනී අමන්දා සිල්වා ඊයේ යුග දිවියට එළැඹ තිබේ. ඇය අත ගත්තේ බ්‍රයන් පෙරේරා නමැති ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සමගිනි
 

Attachments

  • 26055987_1791926844159010_3948321806221981612_n.jpg
    26055987_1791926844159010_3948321806221981612_n.jpg
    46.2 KB · Views: 291