අමනුෂ්‍ය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ අමනුෂ්‍ය ආත්ම මතකද ? අහිංසක මිනිස්සු කීයක් කියලා බිල්ලට ගත්තද ?

gotas_journalism.jpg

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගාතනය

මේ ගොටභය දසයා මැරුණට පස්සේ කොහේ උපදියි ද දන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේවට උබට වන්දි ගෙවන්න සිද්ද වෙනවා.

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    :lol:කවුද දන්නේ ඕක ගෝටව අහුවෙන්න කොටිම කරපු වැඩක්ද කියලා..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අහිංසක මිනිස්සුන්ගේ මාන්ශේ උරා බීපු අහිංසක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මරා දාපු මිනීමරු කාලකන්නි unp උන්ට ඔච්චර කඩේ යන්න එපා බන්.

    unp උන්ගේ අමනුස්ස වැඩ අමතක ද ?

    මේවා මතකද. unp උන්ගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

    jvp_14.JPG
    images
    batalanda-ranil.jpg
    18590_10206707242981345_3842507384670095134_n.jpg

    http://www.lankaquicknews.com/2015/08/batalanda.html
     
    ගෝඨාබය රාජපක්ෂ හමුදාවේ ඉන්න කොට කරපු වැඩ තම ඔය ඉතින්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අඳුරු මතකයන් :(:( පොන්න ගෝටා පනුවෝ ගහලා මැරෙන්නෙ....:growl::growl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    අඳුරු මතකයන් :(:( පොන්න ගෝටා පනුවෝ ගහලා මැරෙන්නෙ....:growl::growl:

    ඇයි බං උබලා ගෝටල,මහින්දලගෙන් රටට උන සේවාව ගැන කථා කරන්නේ නැත්තේ..අපි නම් ප්‍රේමදාස රටට කරපු හොද ගැනත් තාම කතා කරනවා..උබලා කතා කරන්නේ මේ මිනිස්සු කරපු වැරදි ගැන විතරයි.එහෙම බැලුවොත් ප්‍රේමදාසලා,ජේ ආර් ලා,රනිල් ලා මොනතරන් වැරදි කරලා තියෙඅනවද මේ රටට.පණුවෝ ගහලා මැරෙනවනම් එහෙම ගහලා මැරෙන්නේ උන්ව.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    අඩුම ගානේ යුද්දේ ඉවරකරලා දුන්න එකටවත් respect කරපල්ලා..දැන් උබලා ඔය වවාගෙන කන්නේ යුද්ධයක් නැති රටක්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇයි බං උබලා ගෝටල,මහින්දලගෙන් රටට උන සේවාව ගැන කථා කරන්නේ නැත්තේ..අපි නම් ප්‍රේමදාස රටට කරපු හොද ගැනත් තාම කතා කරනවා..උබලා කතා කරන්නේ මේ මිනිස්සු කරපු වැරදි ගැන විතරයි.එහෙම බැලුවොත් ප්‍රේමදාසලා,ජේ ආර් ලා,රනිල් ලා මොනතරන් වැරදි කරලා තියෙඅනවද මේ රටට.පණුවෝ ගහලා මැරෙනවනම් එහෙම ගහලා මැරෙන්නේ උන්ව.
    ඒක තැනක් පෙන්නපන් මන් ප්‍රේමදාස, ජේර් ගේ හොඳක් කියලා තියන. අද මේ රට පත් වෙලා තියන තැනට උන් ඔක්කොම වගකියන්න ඕනෙ (ගෝටා, මහින්දත් ඇතුලුව)

    යුද්දෙ කරානම් ඒක විකුනන් කෑවෙත් ඔය මහින්ද ගෝටාම තමයි. රටට ආදරයක් තිබ්බා නම් යුද්දෙන් පස්සෙ රට හරිමගට ගන්න වැඩ කරන්න තිබ්බා. ඒත් කලේ මොකද්ද කලේ, පවුලක් වටකරගෙන උන්ගෙ හතර වරිගෙටම හොඳට ගසා කන්න මුලු දේශපාලන සංකෘතියම කනපිට ගැහුවා, නීතිය අතට ගත්තා, ඒකාධීපති වියරුවක් රටපුරා ගෙන ගියා.

    ඔය ගසාකෑමේ ප්‍රතිපල තමයි highway, airport, harbor. හැබැයි සාමාන්‍ය ජනතාව දකින්නෙ මහා ලොකු සංවර්ධයනයක් වෙනවා වගේ. නමුත් යතාර්තය ඊට වඩා ගොඩාක් වෙනස්. එහෙම රටවල් කරන්න බෑ බන්.

    එහෙම දේවල් දකිද්දි ඇත්තටම කියනවානම් මට අවංකවම පුන්චි වෛරයක් තියෙනවා කලකිරිමකුත් එක්ක. ඒකයි කෑ ගැහෙන්නෙ.

    යුද්ධ කරාට උන්ට මේ රට ලියලා දිලා නෑ කවුරුත්, රජවරු ඕනෙ නෑ. පඹයෙක් හරි කමක් නෑ හරියට රට කරනවා නම්.
     
    • Like
    Reactions: hzr27 and Anti BBS

    Siraa kathawa.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    halowman = antibss ge fake eka

    boruwata petrol pucchanna epa ban mewata reply daaalaa

    mun unp bti lovana bettath rasai kiyana un

    mun ge maha un sirikothe kakussi walawal haran kana un
    AntiBBS ගෙ හු** තමයි. නිකන් පුක දෙන්නෙ නැතුව O/L's ලියලා වරෙන් පොඩි එකෝ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    AntiBBS ගෙ හු** තමයි. නිකන් පුක දෙන්නෙ නැතුව O/L's ලියලා වරෙන් පොඩි එකෝ..

    අපෝ උඹ නම් කකුස්සි කටක් . ගඳේ බැහැ.. අද විබාගේ ලිවුවේ නැතිද කොල්ලෝ

    ඵකේ කිවුවහම් මල නේද ... මාට්ටු ෆේක් එක
    හු හු
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපෝ උඹ නම් කකුස්සි කටක් . ගඳේ බැහැ.. අද විබාගේ ලිවුවේ නැතිද කොල්ලෝ
    ඵකේ කිවුවහම් මල නේද ... මාට්ටු ෆේක් එක
    හු හු
    මොනවද බන් මේ උබ දොඩවන්නෙ font එක ලොකු කරන්? බීලද නැත්නම් උපතේ කැතද? මද සුලඟේ ඔහෙ සැලෙනා තනිවන කුසුමක් වගේනෙ බන් උබනම් :no::no: