Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අමනෝ වැහිපිහිලි පස්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් බලන්නකෝ මගේ අලුතෙන් ගහපු තහඩු වැහිපිහිලි අවුරුද්දක් යනකොට මලකඩ කලා ගහපු එකා බාල තහඩු දාලා ගහලා ටින්න්නේ 0.47 mm ගැහුවෙත් උම බඩු දාලා තහඩු වල ගහලත් තියෙනවා 0.47 mm , made in korea කියලා බලන්නකෝ අවුරුද්දක් යන්න කලින් මලකඩ කලා

අනික වහිනකොට තහඩු වදිම්බුවේ ඇතුලින් වැහි බින්දු බේරෙනවා

වහල නම් හොද බාස් කෙනෙක් ගැහුවේ සුපිරියට තියෙනවා

පිලි ගහපු පරයා කෑවා මාව වහලේ මුදුන් කවර කැත විදියට කපලා තියෙන්නෙත් අනික වැහි පිලි කොකු දන්නේ නැතුව තහඩු පටි කපලා ඇස්බැස්ටස් සිට් එකට තියලා රිවට් කරලා

දැන් අලුතෙන් පරණ පිලි ටික ගලවලා හරියට කොකු දාලා මල කඩ කන්නේ නැති එකෙන් හරි කෙනෙක්ට දීලා ගහගන්න ඔයගොලන්ගේ ගෙවල් වල හරියට වැඩ කරපු අමනෝ පිහිලි ගහන බාස් කෙනක් ඉන්නවනම් contact number එක දෙනවද ? මම ගොඩගම කිට්ටුව ඉන්නේ

දැන් අමනෝ පිලි අඩියක් කියද ?

නියම ජෙනුයින් තහඩුව කොහෙන්ද ගන්න තියෙන්නේ සහ එකේ බ්රෑන්ඩ් නේම් එක මොකද්ද ?

[QUOTE="Rangoo, post: 27936401, member: 569840"] මචන් බලන්නකෝ මගේ අලුතෙන් ගහපු තහඩු වැහිපිහිලි අවුරුද්දක් යනකොට මලකඩ කලා ගහපු එකා බාල තහඩු දාලා ගහලා ටින්න්නේ:( 0.47 mm ගැහුවෙත් උම බඩු දාලා තහඩු වල ගහලත් තියෙනවා 0.47 mm , made in korea කියලා බලන්නකෝ අවුරුද්දක් යන්න කලින් මලකඩ කලා:( අනික වහිනකොට තහඩු වදිම්බුවේ ඇතුලින් වැහි බින්දු බේරෙනවා :confused: වහල නම් හොද බාස් කෙනෙක් ගැහුවේ සුපිරියට තියෙනවා පිලි ගහපු පරයා කෑවා මාව වහලේ මුදුන් කවර කැත විදියට කපලා තියෙන්නෙත් අනික වැහි පිලි කොකු දන්නේ නැතුව තහඩු පටි කපලා ඇස්බැස්ටස් සිට් එකට තියලා රිවට් කරලා :angry::angry::growl::growl: දැන් අලුතෙන් පරණ පිලි ටික ගලවලා හරියට කොකු දාලා මල කඩ කන්නේ නැති එකෙන් හරි කෙනෙක්ට දීලා ගහගන්න ඔයගොලන්ගේ ගෙවල් වල හරියට වැඩ කරපු අමනෝ පිහිලි ගහන බාස් කෙනක් ඉන්නවනම් contact number එක දෙනවද ? මම ගොඩගම කිට්ටුව ඉන්නේ දැන් අමනෝ පිලි අඩියක් කියද ? නියම ජෙනුයින් තහඩුව කොහෙන්ද ගන්න තියෙන්නේ සහ එකේ බ්රෑන්ඩ් නේම් එක මොකද්ද ? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom