මචන් බලන්නකෝ මගේ අලුතෙන් ගහපු තහඩු වැහිපිහිලි අවුරුද්දක් යනකොට මලකඩ කලා ගහපු එකා බාල තහඩු දාලා ගහලා ටින්න්නේ
0.47 mm ගැහුවෙත් උම බඩු දාලා තහඩු වල ගහලත් තියෙනවා 0.47 mm , made in korea කියලා බලන්නකෝ අවුරුද්දක් යන්න කලින් මලකඩ කලා
අනික වහිනකොට තහඩු වදිම්බුවේ ඇතුලින් වැහි බින්දු බේරෙනවා
වහල නම් හොද බාස් කෙනෙක් ගැහුවේ සුපිරියට තියෙනවා
පිලි ගහපු පරයා කෑවා මාව වහලේ මුදුන් කවර කැත විදියට කපලා තියෙන්නෙත් අනික වැහි පිලි කොකු දන්නේ නැතුව තහඩු පටි කපලා ඇස්බැස්ටස් සිට් එකට තියලා රිවට් කරලා

දැන් අලුතෙන් පරණ පිලි ටික ගලවලා හරියට කොකු දාලා මල කඩ කන්නේ නැති එකෙන් හරි කෙනෙක්ට දීලා ගහගන්න ඔයගොලන්ගේ ගෙවල් වල හරියට වැඩ කරපු අමනෝ පිහිලි ගහන බාස් කෙනක් ඉන්නවනම් contact number එක දෙනවද ? මම ගොඩගම කිට්ටුව ඉන්නේ
දැන් අමනෝ පිලි අඩියක් කියද ?
නියම ජෙනුයින් තහඩුව කොහෙන්ද ගන්න තියෙන්නේ සහ එකේ බ්රෑන්ඩ් නේම් එක මොකද්ද ?

Last edited: