අමන සිංහලයෙනි තොපිවගේ ගොං රැළක්

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
දිනය 2002 ජනවාරි 2වනදාය. ඒ ශ්‍රී ලංකා යුධ හමුදාවට ඉතිහාසයේ මුහුණ දෙන්නට සිදු වූ රුදුරුතම හා මිලේච්ඡතම පාවා දීම සිදුවූ මූසල රාත්‍රිය විය. රාජ්‍ය රකින යුධ හමුදාවක අති විශේෂ,වෙනත් කිසිදු හමුදා ඒකකයකට සම කළ නොහැකි අතිශයින්ම රහසිගත විශේෂ හමුදා ඒකකයක් රාජ්‍ය අනුග්‍රහය ඇතිවම සතුරන්ට පාවා දුන් ලෝකයේ පළමු අවස්ථාව විය. එවකට අගමැති රනිල් වික්‍රමසිංහය, පොලීසිය භාරව සිටියේ ජෝන් අමරතුංග නමැත්තාය. නව ආණ්ඩුව පත්වී සතියක් ඉක්ම යෑමටත් මත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවටත්, රටටත් හොර රහසේ වෙනම රාජ්‍යයක් සදහා මාවත විවර කළ ‍මෑත ඉතිහායේ සිදු වූ මහාම පාවා දීම් වැලකට පාදක වූ "සටන් විරාම ගිවිසුමට" ප්‍රභාකරන් මෘගයා සමග එක්ව අත්සන් තබත්දී තිරය පිටු පස තවත් නීච මෙහෙයුමක් සැළසුම්වෙමින් තිබිණි. ඒ කොටින්ගේ අභ්‍යන්තර ආරක්ෂක කවයටම රිංගාගනිමින් ත්‍රස්තවාදීන්ට යන එන මං නැති කළ, නම ඇසූ පමණින් ප්‍රභාකරන්ට පවා සුළු දිය පහවූ "යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකාය LRRP" නම් වූ අති විශිෂ්ඨ හමුදා ඒකකය කොටින්ට පාවා දීමේ තිරශ්චීන මෙහෙයුමයි.
මහනුවර පොලින් නිළ සුනඛ අංශයේ අධිකාරීවරයකු වූ කුළසිරි උඩුගම්පොල විසින් මිලේනියම් සිටී නිවාස සංකීරණයේ ස්ථානගත කර තිබූ දිගු දුර විහිදුම් බළකායේ රහසිගත මධ්‍යස්ථානය වටලන්නේ 2002 ජනවාරි දෙවනදාය. එවකට පොලීසිය භාරව අභ්‍යන්තර කටයුතු ඇමති ධූරයේ සිටියේ ජෝන් අමරතුංගය. පොලීසිය භාර ඇමතිවරයාගේ අනුදැනුම නොමැතිව මේවැනි විශේෂ මෙහෙයුමක් සාමාන්‍ය පොලිස් ප්‍රධානියෙකුට සිදු කළ හැකිද? කුලසිරි උඩුගම්පොල විසින් මිලේනියම් සිටී නිවස්නයේ රැදී සිටි යුධ හමුදා බුද්ධි විරුවන් කුදලාගෙන මහනුවරට රැගෙන යන පමාවට ඔවුන්ගේ නම් ගම් සියල්ලම කොටි ත්‍රස්තයන් අතට පත්කර තිබිණි. නව ආණ්ඩුවේ පළමු වික්‍රමය ලෙස එවකට රාජ්‍ය මාධ්‍ය විසින් මෙම මහා පාවාදීම ප්‍රචාරය කළේ "රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක බස් රථයට පහරදීමට සැලසුම් කළ කල්ලියක් අවිත් සමග අල්ලාගත්තාය" යන හෙඩිම සහිතව මහා උජාරුවෙනි. ජෝන් අමරතුංගගේ කීකරු සුනඛයාට ඇන්දූ සුනඛ අංශයේ කුලසිරි උඩුගම්පොළ විසින් එවකට පොලිස්පතිවරයා, යුධ හමුදාපතිවරයා පවා අසරණ කරමින් මිලේනියම් සිටි නිවස්නයට සම්බන්ධ සහ යුධ හමුදා බුද්ධි ඒකකයට අයත් සියළුම රණ විරුවන්ගේ නම් ගම් හෙලිදරව් කරත්දී කොටි ත්‍රස්තවාදීන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එතැන් පටන් සිදු වන්නේ යුධ හමුදා ඉතිහාසයේ සිදු වූ කාලකන්නිම සිද්ධිදාමයයි. කර්නල් රිස්ලි මීඩීන්, තුවන් මුතාලිෆ් ප්‍රමුඛ යුධ හමුදා ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨම බුද්ධ අංශ විරුවන් පනහකට වැඩි පිරිසක් කොටි පිස්තෝලකරුවන් අතින් මහමගදී ඝාතනය වන්නේ යුධ හමුදා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් සම්පූර්ණයෙන්ම අඩපණ කරවමිනි. තවත් පිරිසක් රටින් පළාගොස් දිවි බේරාගත්හ.
එදා LRRP විශේෂ මෙහෙයුම් ඒකකය සතුරාට පාවා දුන් පාවා දෙන්නනත් අතට රටේ පාලනය නතු වූ අද, සිදුවෙමින් පවතින්නේත් යළිත් වරක් ඉතිහාසය ප්‍රතිනිර්මානය වීමක්ද? ඔවුන් අතින් එදා පාවා දීමට ලක් වූ යුධ හමුදා සන්නද්ධ බුද්ධී ඒකකයේ රණ විරුවකු කොටින්ගේම සාක්ෂි මත පදනම්ව පෝරකයට නියමව ඇත. විශිෂ්ටයන් අතුරින් අද්විතීය වූ යුධ බිමේ එඩිබල පෑ එවන් විරුවන් සදා සමරනු වෙනුවට දිගු දුර විහිදුම් බලකායේ නොහොත් මහසොහොන් බලකායේ අතිදක්ෂ රණවිරුවන්ට එරෙහිව ව්යාජ මිනීමැරුම් නඩු පවරා මරණ දඬුවම ලබා දී ඇත. LRRP යනු ශ්රී ලංකා හමුදවේ සිටින විශිෂ්ටයන්ගෙනුත් විශිෂ්ටතමයින් ය. ඔවුන් අතින් කිසිම විටෙක විනය කඩවීම් සිදු නොවේ. යුධ මෙහෙයුම් වකවානුවේ ඔවුන් සිදුකළේ නියෝග ක්රියාත්මක කිරීමයි. කොටි ත්රස්තවාදීන් අවසන් කළ දිගු දුර විහිදුම් බලකායේ විරුවාට දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම මත මරණ දඬුවම හිමි වී ඇත. ඩයස්පෝරා සැනකෙළිය ලංකාවේ තියන්නනම් LRRP එක අඩපන වීම පූර්ව කොන්දේසියයි.
යුධ අධිකරණයෙන් නඩු අහන්නේ නැතිව, සිවිල් අධිකරණයදී සෙබලෙකුට එරෙහිව නඩු අසා යහපාලකයින් යුධ හමුදා පනත උල්ලංඝනය කරයි. හිටපු කොටි ත්රස්තවාදියෙකුගේ සාක්ෂිය මත තමන්ට හිතවත් විනිසුරුවන් ලවා සිවිල් අධිකරණයකදී රණවිරුවෙකුට මරණ දඬුවම ලබා දීමෙන් යහපාලකයින් ජාතියටම ද්රෝහී වෙයි.
එදා අප වෙනුවෙන් සටන් කළ මෙම විරුවාට මරණ දඬුවම දෙන තුරු අද අපට බලා සිටිය හැකිද?. ඇයි අප මේ විරුවාව තනි කරන්නේ. අද්විතීය අසමසම වීරයා වෙනුවෙන් හඩ නගමු... සතුරන්ගේ උවමනාවට මේ පෝරකයට දක්කන්නේ තවත් අපෙන් එකෙකු පමණක් නොව, ඒ අපේ එකා දිවි පරදුවට තබා දිනා දුන් දේශයේ උත්තරීතර නිදහසයි......
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕවට වැරදි පුර්වාදර්ශ සැපයුවේ මහින්ද... අහිංසක සිංහල මිනිස්සු දහස් ගණන් මරපු කරුණා, කේපී ට සැප දීල ෆොන්සේකාව හිරේ දැම්ම... හමුදාවේ හිටපු නායකයට එහෙම කලානම් තව මොන කතාද... හරිනම් කරුණා, කේපී ට දඩුවම දෙන්න ඕනේ... මෙතන ඉන්න ටොයිය වගේ උන් මුල අමතක කරලා කෑගහනවා... අප්පච්චි ෆොන්සේකාට එදා කරපු දේ සාදරනිකරණය කරපු නිසා තම මේ රණවිරුවටත් මෙහෙම උනේ ...දැන් රනිලයි, මංගලයි කරන්නේ ලෝකෙට පෙන්න මේ රණවිරුවාට මරණ දඩුවම දෙනවා... මේකට හැමෝම විරුද්ද වෙන්න ඕනේ...
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    අඩුමිළට බඩපුරවාගන්නට මේ පාවාදීම කළ ඔබලාට සනීපයක් දැනෙනවාද??YES
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඕවට වැරදි පුර්වාදර්ශ සැපයුවේ මහින්ද... අහිංසක සිංහල මිනිස්සු දහස් ගණන් මරපු කරුණා, කේපී ට සැප දීල ෆොන්සේකාව හිරේ දැම්ම... හමුදාවේ හිටපු නායකයට එහෙම කලානම් තව මොන කතාද... හරිනම් කරුණා, කේපී ට දඩුවම දෙන්න ඕනේ... මෙතන ඉන්න ටොයිය වගේ උන් මුල අමතක කරලා කෑගහනවා... අප්පච්චි ෆොන්සේකාට එදා කරපු දේ සාදරනිකරණය කරපු නිසා තම මේ රණවිරුවටත් මෙහෙම උනේ ...දැන් රනිලයි, මංගලයි කරන්නේ ලෝකෙට පෙන්න මේ රණවිරුවාට මරණ දඩුවම දෙනවා... මේකට හැමෝම විරුද්ද වෙන්න ඕනේ...

    :yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕවට වැරදි පුර්වාදර්ශ සැපයුවේ මහින්ද... අහිංසක සිංහල මිනිස්සු දහස් ගණන් මරපු කරුණා, කේපී ට සැප දීල ෆොන්සේකාව හිරේ දැම්ම... හමුදාවේ හිටපු නායකයට එහෙම කලානම් තව මොන කතාද... හරිනම් කරුණා, කේපී ට දඩුවම දෙන්න ඕනේ... මෙතන ඉන්න ටොයිය වගේ උන් මුල අමතක කරලා කෑගහනවා... අප්පච්චි ෆොන්සේකාට එදා කරපු දේ සාදරනිකරණය කරපු නිසා තම මේ රණවිරුවටත් මෙහෙම උනේ ...දැන් රනිලයි, මංගලයි කරන්නේ ලෝකෙට පෙන්න මේ රණවිරුවාට මරණ දඩුවම දෙනවා... මේකට හැමෝම විරුද්ද වෙන්න ඕනේ...

    එහෙම ටෝක් ඕනි නැහැ. වැරැද්දක් කරලා තියෙනවානන් කවුරැත් එකයි. කාටවත් නීතිය අතට ගන්න ඉඩදෙන්න බැහැ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අමන සිංහලයෙනි තොපිවගේ... 06-26-2015 06:25 PM thoge ammata hukala ellanawa mama

    niyama sinhalayek. mun wage eun ge ammalawa horikada ballo dammala leli gahanna ona.

    mu sure ekatama pita eunta appachchi kiya kiya yana awajathaka ballek wennathi...
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම ටෝක් ඕනි නැහැ. වැරැද්දක් කරලා තියෙනවානන් කවුරැත් එකයි. කාටවත් නීතිය අතට ගන්න ඉඩදෙන්න බැහැ.

    :yes::yes::yes: ela ela uba ohoma ekak kiyapu ekata sathutuyi
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මහින්ද අරාජික වෙලා රනිල් අගමැති කරමු!

    Arajick Park

    Jurassic-Park-4.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,767
    2,241
    113
    Nugegoda
    මැරිලා තියෙන්නෙ ඔක්කොම සිවිල් වැසියන් කියල නඩුවෙදි ඔප්පු වෙලා තියනව. අනික වෙලා තියෙන්නෙ සම්හුදාපලන ප්‍රදෙශ්යක. මෙ සෙබලුන්ව අතඩන්ගුවට අරන් තියෙන්නෙ හමුදා පොලිසියෙන්මයි. එවකට හිටපු හමුදාපති පවා ඩැනුවත් වෙලා තියනවා මෙ ගැන. එ බව කියලා තියනව නීතිඥයා කතා කරන එකෙන්. නඩුව 2003 ඉද්දන් අහලා තියෙන්නෙ. වරදක් උනනම් දදුවම් විදින්නම වෙන්වා.කොහොම උනත් අහිංසක සිවිල් වැසියන් කුඩා දරුවන් සිතා මතා අමුඅමුවේ ගෙල සිද මරයි නම් එවා තිරිසන් වැඩ. එයට දඩුවම් ලැබිය යුතුමය. එත් ගැටලුව ඒකම නෙමයි. .. තවත් එවැනි අහිංසක මිනිසුන් මරා දැමූ කේ.පී කරුණා අම්මාන් වැනි අය දේශපාලන සුරතලුන් වෙලා යහතින් වැජබීමයි..කරුනා සැප ගන්නකොට මෙ මිනිසුඋ මොකටඩ මැරෙන්නෙ. කරුනලා කෙ පි ලා හිනවෙනවා අති මෙවට. ඔන්න ලන්කවෙ තත්වය.කොහොම උනත් සෙසු අය නිදසහස් වෙච්ච එක ගැන සතුටුයි. මෙක මහා කනගටු දායක තත්වයක් කියන්නෙ මෙම දඩ මිම කරගෙන මහින්ඩව ගෙන්න කට්ටිය උත්සහ දරන එක.

    සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා රෙජිමේන්තුවට. මේක 2002 වෙනකන් අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.

    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුනිල් රත්නායක කියන්නෙ LRRP කෙනෙක් නෙමෙයි(LRRP එකට ගන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ යම් කාලයක් සේවය සතුටුදායක ලෙස කරන දල අය පසුව වෙනම දරුණු ගණයේ තේරීම් පාඨමාලාවකට අරන්). ඔහු අයත් වුනේ ගජබා රෙජිමේන්තුවට. මේක 2002 වෙනකන් අනුරාධපුර මහේස්ත්‍රාත් උසාවියේ විභාග කරල පස්සෙ හයිකෝට් ගියා.

    මෙම ඝාතන සියල්ලම පිහියකින් ගෙල කපා කරන ලද ඒවාය. එම සිද්ධියේදී අවුරුදු 5ක කුඩා ළමයෙකු, අවුරුදු 13ක ළමයෙකු, හා අවුරුදු 15 ක ළමයෙකු ඇතුලත්.

    දැන් කට්ටිය ගොඩක් කියන්නෙ විශෙශ බලකායෙ කියල මොකද්ද එ ??