mata mathakai ube kalin comment eheka thibba gini thiyana eka hodai kiyalaමේ සිදුවීම් වලින් අරගලේ නම කිළුටු වුනා. මරා ගේත් ඔය දේපළ විනාශ කරන, මිනීමරන එවුන් අතරෙත් කිසි වෙනසක් නෑ. බලය ලැබිය යුතු නැහැ.

ekagai habai. Kage unath jeevithayakne, jarama ekek nam athak payak kadala nika inna thibuna maranne nathuva